mata dammath nodammath wadak na.
mokada embassy eken balanna bainam e athi e hethuwa passe man yanne na appeal ekak danna mata one.
ow neda eth mage id numbers welin puluwan
eth itin ehema hama application ekena owa ahanawada ban. ?
l
ID එකෙන් බෑ බන් නම්බර් එක ඕනේ මයි. එම්බසි එකෙන් ඕවා ගන්න EPF ETF ඔෆිස් එකට කෝල් කරන්න ගියොත්, ලංකාවේ ඔෆීස් වලට කාර්යක්ෂම තාවේ එක්ක, විසිට් විසා එකක් දෙන්න අවුරුදු ගානක් යයි



