කොන්දෙ කැක්කුම ආයෙ ආව
කොන්දෙ පහළටම වෙන්ඩ රිදෙන්නෙ
නැමෙනකොට එක පාරට රිදෙනව. කෙලින් වෙන වෙලාවටත් රිදෙනව
කොන්දෙ පහළටම වෙන්ඩ රිදෙන්නෙ
නැමෙනකොට එක පාරට රිදෙනව. කෙලින් වෙන වෙලාවටත් රිදෙනව

Last edited:

ok නෑ බං![]()

විහිලුවක් කලෙ.
කයිරොප්රැක්ටර් කෙනෙක් හම්බෙයන් මචන්. මම දැක්ක ගිය ටිකේම ෆේස්බුක් එකේ ඇඩ් වගයක් ගියා පිටරට බුවෙක් මෙහෙ ක්ලිනික් එකක් දාල. 5000ක් වගේ ගානක් අජස්ට්මට් වලට චාජ් කරන්නෙ![]()
ආයුර්වේද වගේ ඉස්සෙල්ලා ට්රයි කරපන්

අඩෝ ඔය ලෙඩේම මටත් තියෙනවා. මගේ යාළු ඩොකෙක්ගෙන් ඇහුවම කිව්වා, උසයි බඩයි නිසා කියලා. එක දිගට වාඩි වෙලා ඉන්න එපා කිව්වා

විහිලුවක් කලෙ.
කයිරොප්රැක්ටර් කෙනෙක් හම්බෙයන් මචන්. මම දැක්ක ගිය ටිකේම ෆේස්බුක් එකේ ඇඩ් වගයක් ගියා පිටරට බුවෙක් මෙහෙ ක්ලිනික් එකක් දාල. 5000ක් වගේ ගානක් අජස්ට්මට් වලට චාජ් කරන්නෙ![]()