කොන්දෙ කැක්කුම ආයෙ ආව

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    කොන්දෙ කැක්කුම ආයෙ ආව

    කොන්දෙ පහළටම වෙන්ඩ රිදෙන්නෙ
    නැමෙනකොට එක පාරට රිදෙනව. කෙලින් වෙන වෙලාවටත් රිදෙනව :sorry:
     
    Last edited:

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ok නෑ බං :D

    විහිලුවක් කලෙ.:yes::yes::yes:
    කයිරොප්‍රැක්ටර් කෙනෙක් හම්බෙයන් මචන්. මම දැක්ක ගිය ටිකේම ෆේස්බුක් එකේ ඇඩ් වගයක් ගියා පිටරට බුවෙක් මෙහෙ ක්ලිනික් එකක් දාල. 5000ක් වගේ ගානක් අජස්ට්මට් වලට චාජ් කරන්නෙ :rolleyes::rolleyes:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    ආයුර්වේද වගේ ඉස්සෙල්ලා ට්‍රයි කරපන්
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    විහිලුවක් කලෙ.:yes::yes::yes:
    කයිරොප්‍රැක්ටර් කෙනෙක් හම්බෙයන් මචන්. මම දැක්ක ගිය ටිකේම ෆේස්බුක් එකේ ඇඩ් වගයක් ගියා පිටරට බුවෙක් මෙහෙ ක්ලිනික් එකක් දාල. 5000ක් වගේ ගානක් අජස්ට්මට් වලට චාජ් කරන්නෙ :rolleyes::rolleyes:

    ආයුර්වේද වගේ ඉස්සෙල්ලා ට්‍රයි කරපන්

    බඩ ඉස්සරහිනුත් නිකං අමුතුයි, ඉකිලිවලට කිට්ටුවෙන් ටිකක් රිදෙනව :oo:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    අඩෝ ඔය ලෙඩේම මටත් තියෙනවා. මගේ යාළු ඩොකෙක්ගෙන් ඇහුවම කිව්වා, උසයි බඩයි නිසා කියලා. එක දිගට වාඩි වෙලා ඉන්න එපා කිව්වා
     
    • Like
    Reactions: girigoris_1923

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    අඩෝ ඔය ලෙඩේම මටත් තියෙනවා. මගේ යාළු ඩොකෙක්ගෙන් ඇහුවම කිව්වා, උසයි බඩයි නිසා කියලා. එක දිගට වාඩි වෙලා ඉන්න එපා කිව්වා

    උසයි බඩයි :yes:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ

    නම මොකද්ද