SLT Fiber issue - How to complain to top level

redbone

Well-known member
  • Nov 24, 2007
    1,093
    283
    83
    ම‍ඩ‍ ගො‍ඩේ‍..
    පොඩි ප්‍රශ්නයක් තියනවා මට...

    ඒ තමයි දැන් මාසයකට උඩදී අපි අපේ ගෙදරට Fiber Line එක ගත්තා.
    දැන් දවස් 3ක් 4ක් තිස්සේ අපේ ගෙදර Fiber Line එක වැඩ නෑ.
    SLT එකට call කරලම ඇති වෙලා තියෙන්නේ. උන්ට මුකුත් කරගන්න බෑ.

    අනික වත්තල SLT Teleshop එකට ගත්තත් ඒක Line Busy හැම වෙලාවේම.
    Ragama Technical Division ගත්තත් කවුරුත් Answer කරන්නෙ නෑ.

    කවුරුවත් නැද්ද SLT එකේ උඩ ඉන්න පොරක් හෝ Email එකක්, මේක ඉක්මනට හදාගන්න ඕන.

    දැන් අපේ ගෙදර TV, Phone or Internet 3නම වැඩ නෑ මේ මගුල නිසා.

    උදව්වක් ඕන ඉක්මනටම
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    Office එකට ගිහින් දෙවනක් වෙන්න කෑ ගහපං බං.
    නැත්තං හදන්නෙ නෑ.
     
    • Like
    Reactions: redbone

    redbone

    Well-known member
  • Nov 24, 2007
    1,093
    283
    83
    ම‍ඩ‍ ගො‍ඩේ‍..
    Thanks

    Office එකට ගිහින් දෙවනක් වෙන්න කෑ ගහපං බං.
    නැත්තං හදන්නෙ නෑ.

    ඒක තමයි අන්තිමට කරන්න වෙන්නේ බං
    Thanks

    Line eka kadilada

    Ape 3year fibre no fault still

    750meter adala tyne line eka

    Line එක කැඩිල නෑ... උන්ගේ Base එකේ මොකක්හරි fault එකක් උන්ට හදා ගන්න බැරුවද කොහෙද, ඉදල හිටල වි.2 කට 3කට Line එක UP වෙලා අයිත් පැය ගානකට මුකුත් නැතුව යනවා.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ටිකක් දවස් යනව බං ඔය වගේ සීන් එකක් හදන්න. අපේ පැත්තෙ ඔය වගේ කේබල් කැඩිල සතියක් වගේ ගියා. මෙහේ කතරගම කෝච්චි රේල් පාරෙ වැඩ කරන උන් පොළව හාරල මොකක්ද සීන් එකකට ඒ වෙලාවෙ තමයි කැඩිල තියෙන්නෙ උංගෙ Underground කේබල් සෙට් එකක්. ඒ වගේම ලොකු දෙයක් වෙන්න ඇති උඹලටත් වෙලා ඇත්තෙ:yes::yes::yes:
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,481
    1,888
    113
    ටිකක් දවස් යනව බං ඔය වගේ සීන් එකක් හදන්න. අපේ පැත්තෙ ඔය වගේ කේබල් කැඩිල සතියක් වගේ ගියා. මෙහේ කතරගම කෝච්චි රේල් පාරෙ වැඩ කරන උන් පොළව හාරල මොකක්ද සීන් එකකට ඒ වෙලාවෙ තමයි කැඩිල තියෙන්නෙ උංගෙ Underground කේබල් සෙට් එකක්. ඒ වගේම ලොකු දෙයක් වෙන්න ඇති උඹලටත් වෙලා ඇත්තෙ:yes::yes::yes:

    aniwa ban tikak kal yanwa owa hadanna iwasan inna wenawa ubata
     
    redbone

    Well-known member
  • Nov 24, 2007
    1,093
    283
    83
    ම‍ඩ‍ ගො‍ඩේ‍..
    Teleshop ekata palayan.
    mageth kalin ADSL aulak wela mama nam amathala awa.

    Teleshop යන්න වෙලාවක් හොයාගන්න අමාරුයි බං මේ වැඩත් එක්ක.

    ටිකක් දවස් යනව බං ඔය වගේ සීන් එකක් හදන්න. අපේ පැත්තෙ ඔය වගේ කේබල් කැඩිල සතියක් වගේ ගියා. මෙහේ කතරගම කෝච්චි රේල් පාරෙ වැඩ කරන උන් පොළව හාරල මොකක්ද සීන් එකකට ඒ වෙලාවෙ තමයි කැඩිල තියෙන්නෙ උංගෙ Underground කේබල් සෙට් එකක්. ඒ වගේම ලොකු දෙයක් වෙන්න ඇති උඹලටත් වෙලා ඇත්තෙ:yes::yes::yes:

    aniwa ban tikak kal yanwa owa hadanna iwasan inna wenawa ubata

    එහෙම මොකක් හරි නම් උන් අපිව දැනුවත් කරන්න ඕන නේද බං?
    එහෙම මුකුත් කියන්නෙත් නෑ අපි Complain දානවා Reminders දානවා ඉවරයක් නැතුව
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Teleshop යන්න වෙලාවක් හොයාගන්න අමාරුයි බං මේ වැඩත් එක්ක.

    එහෙම මොකක් හරි නම් උන් අපිව දැනුවත් කරන්න ඕන නේද බං?
    එහෙම මුකුත් කියන්නෙත් නෑ අපි Complain දානවා Reminders දානවා ඉවරයක් නැතුව
    එහෙම කියන්නෙ නෑ බං. මාත් ඒ වෙලාවෙ ඇතුලෙ කන්ටැක්ට් එකකින් දැනගත්තෙ. උංගෙ හැටි තමයි ඒ.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    උඹලට මට වෙච්ච සීන් එක කියන්නම්කො

    අපේ office එකට ආවා slt එකෙන් promotion කියලා adsl connection දෙන්න.
    මම කිව්වා අපෙ ගෙවල් ළඟට ලයින් එක නෑ මොකද්ද කරන්න ඕනේ කියලා.
    ආහ් එක කමක් නෑ අපි ලයින් එකත් එක්ක දාලාදෙනවා මේක අරන් office එකට payment එක කරන්න connection එකට කිව්වා.
    ඉතින් මාත් payment එක එහෙම කරලා බලන් ඉන්නවා ඉන්නවා මුන් නෑ. සතියක් ගියා මොකුත් නෑ. එ පාර දන්න හැම තැනටම call කරා. එන්නම් එන්නම් කියනවා එත් මාසයක් යනකන්ම අවේ නෑ.
    බැරිමතැන අසුහාරදාහට මලපැනලා නුවර slt එකට ගියා. ගිහින් එතනට ඇවිල්ලා ඉන්න ඔක්කොම එවුන්ට ඇහෙන්න බනින්න පටන් ගත්තා. එ පාර එ වෙලාවෙම ගෙදරට slt එකෙන් යවලා අන්තිමට router එකක් දුන්නෙ. වැඩි සල්ලි බිල් එකෙන් අඩු වෙන්න දැම්මා.
    අප්පටඉකෙන slt :angry:
     
    redbone

    Well-known member
  • Nov 24, 2007
    1,093
    283
    83
    ම‍ඩ‍ ගො‍ඩේ‍..
    එහෙම කියන්නෙ නෑ බං. මාත් ඒ වෙලාවෙ ඇතුලෙ කන්ටැක්ට් එකකින් දැනගත්තෙ. උංගෙ හැටි තමයි ඒ.

    ලංකාවේ තියෙන මහා ජරාම Service එකක් දෙන ආයතනයක් බං.
    දැන් අවුරුදු 20ක් තිස්සේ ඉන්න නිසා ඔහේ තියෙනවා, නැත්නම් මෙලහකට වෙන මොකක් හරි අතක් බලා ගන්න තිබ්බා.
     
    ඒ ක තමා බං