මානසික රෝග නිට්ටාවටම සුවකළ හැකිද?

repeater

Well-known member
  • May 20, 2017
    640
    74
    63
    මානසික රෝග නිට්ටාවටම සුවකළ හැකිද?

    Social Phobia, OCD, ADHD Anxiety Disorders, වැනි රෝග treatment වලින් පාලනය කිරීමක් විතරද වෙන්නේ? එහෙමත් නැත්නම් බෙහෙත් නතරකල හැකි මට්ටමට සුව කල හැකිද?
     
    • Like
    Reactions: Candid-B

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    සමහර ඒවා නිට්ටාවටම හොඳ කරන්න පුළුවන් මම හිතන්නෙ. ඒත් හුඟක් ඒවා බෙහෙත් බීලා ටේප්ඩෝස් කලාම ආයෙම ටිකක් කේස් එනවා.
     
    • Like
    Reactions: repeater

    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63

    සමහර ඒවා නිට්ටාවටම හොඳ කරන්න පුළුවන් මම හිතන්නෙ. ඒත් හුඟක් ඒවා බෙහෙත් බීලා ටේප්ඩෝස් කලාම ආයෙම ටිකක් කේස් එනවා.

    සමහර ඒවා මොනවා ද මචන්?
     
    • Like
    Reactions: pradeeplk1025

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    සමහර ඒවා මොනවා ද මචන්?

    OCD එහෙම. හරියටම බෙහෙත් බීලා හරියට නවත්තලා සමාජ ආශ්‍රය සහ තමන්ට ලඟින් ආශ්‍රය කරන අය, ආගමික දේවල් වලින් ලැබෙන උදව් වගේ හැම දෙයක්ම හරියට සෙට් වුනොත් බෙහෙත් නතර කරලා සාමාන්‍ය විදියට ඉන්න පුළුවන්.
     
    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    OCD එහෙම. හරියටම බෙහෙත් බීලා හරියට නවත්තලා සමාජ ආශ්‍රය සහ තමන්ට ලඟින් ආශ්‍රය කරන අය, ආගමික දේවල් වලින් ලැබෙන උදව් වගේ හැම දෙයක්ම හරියට සෙට් වුනොත් බෙහෙත් නතර කරලා සාමාන්‍ය විදියට ඉන්න පුළුවන්.

    රෝගියා අතේ තමයි වැඩේ තියෙන්නේ නේද?
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    රෝගියා අතේ තමයි වැඩේ තියෙන්නේ නේද?

    රෝගියාට හොඳ වෙන්න තියෙන අවශ්‍යතාව, ආශ්‍රය කරන අය, ඉන්න සමාජ මට්ටම්, මානසිකත්වය වෙනස් වෙන්න බලපාන සාධක, කෑම බීම පවා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    රෝගියාට හොඳ වෙන්න තියෙන අවශ්‍යතාව, ආශ්‍රය කරන අය, ඉන්න සමාජ මට්ටම්, මානසිකත්වය වෙනස් වෙන්න බලපාන සාධක, කෑම බීම පවා

    එහෙම එකක් නෙමයි තියෙන්නෙ
    මානසික රෝග සේරම වගේ හැදෙන්නෙ මොකක් හරි හේතුවක් නිසා මොලේ හෝමෝන වල බැලන්ස් එක නැතුව යන නිසා
    ඒක නිසා මොලේ වෙනස්කම් වෙනවා බ්‍රේන් වයරින් වෙනස් වෙනවා, ඒවට වහාම ප්‍රතිකාර කරේ නැත්නම් ඒ වෙනස්කම් පර්මනන්ට් වෙනවා ඒව ආයෙ කවදාවත් හදන්න බැහැ

    මානසික ලෙඩකට හැදෙනකොටම බෙහෙත් කරොත් නිට්ටාවටම සනීප කරන්න පුලුවන් හැබැයි ලංකාවෙ මානසික රෝග වලට ඉස්පිරිතාලෙකට යන්නෙ කරන්න තියන සේරම ගොඩවෙදකම් කරලා තොවිල් පවිල් කරලා ඒ එකකින් වත් හරි ගියේ නැති උනාම නේ එතකොට නිට්ටාවටම සනීප වෙන්න තියන හැකියාව අඩුයි
     
    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    රෝගියාට හොඳ වෙන්න තියෙන අවශ්‍යතාව, ආශ්‍රය කරන අය, ඉන්න සමාජ මට්ටම්, මානසිකත්වය වෙනස් වෙන්න බලපාන සාධක, කෑම බීම පවා

    :yes::yes::yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,368
    1
    59,763
    113
    Mother Earth
    විනිල් මහත්තයා අපට දීපු ජාත්‍යන්තර මිළ නිසා අපි ගොඩ ගියා මල්ලි..:love:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පුළුවන්.:yes:

    විනිල් මහත්තයා අපට දීපු ජාත්‍යන්තර මිළ නිසා අපි ගොඩ ගියා මල්ලි..:love:

    :rolleyes:
    උඹ පුලුවන් කියල තියෙන්නෙ උඹේ මානසික රෝගෙ හොඳ වුනා කියල හිතාගෙනද :sorry: උඹට තාම හොඳ නෑ බං :rolleyes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,368
    1
    59,763
    113
    Mother Earth
    පුළුවන්??:confused:

    :yes: ඔවු මචන්. නිට්ටාවට කියන වචනෙ තේරුමක් නෑ බ්‍රෝ. සතුටින් සුවෙන් ඉන්න. උබට නිට්ටාවට හොඳ කරගන්න පුළුවන් ලෙඩක් කියපන් මට. කම්මුල්ගාය(mumps),පැපොල(chickenpox) වගේ දේවල් හැදුණම නම් අපේ immune system එකෙන්ම ඒකට නැවත නොවැළඳෙන්න resistant immune එකක් හැදෙනවා. ඒ වගේ ලෙඩ දෙක තුනක් විතරයි තියෙන්නෙ. අනිත් හැම ලෙඩක්ම ආයෙ අයෙ මිනිස්සුන්ට හැදෙනවා. හෙම්බිරිස්සාව, උණ ... මේ හැම දෙයක්ම. දියවැඩියාව හැදුනොත් ජීවිතකාලෙම බෙහෙත් බොන්න ඕන. ඒත් මානසික රෝග එහෙම අවශ්‍යය නෑ. තමුන්ගෙ හිත ශක්තිමත් කරන් බෙහෙත් නොබීම සිතුවිලි වෙනස් කර ගන්න පුළුවන්. :yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,368
    1
    59,763
    113
    Mother Earth
    :rolleyes:
    උඹ පුලුවන් කියල තියෙන්නෙ උඹේ මානසික රෝගෙ හොඳ වුනා කියල හිතාගෙනද :sorry: උඹට තාම හොඳ නෑ බං :rolleyes:

    නෑ මචන් මටත් තියෙනවා Social Phobia. මම බෙහෙතුත් ගත්තා. බෙහෙත් බොන එක නැවැත්තුවා. සාමාන්‍යය දුරට දැන් අඩුයි. :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෑ මචන් මටත් තියෙනවා Social Phobia. මම බෙහෙතුත් ගත්තා. බෙහෙත් බොන එක නැවැත්තුවා. සාමාන්‍යය දුරට දැන් අඩුයි. :yes:

    උඹ දාන reply වල හැටියට නං උඹට social phobia වක් ගෑවිලාවත් තියෙන පාටක් පේන්න නෑ :rolleyes: