විෂාදය (Depression) ගැන මේ කරුණු දැන සිටියාද?

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,703
    13,484
    113
    අපේ මල්ලිට 5 වසරෙදි ඩිප්‍රෙශන් ආව,
    ඌ ඉන්න මූඩ් එක වෙනස් උනා.. අපිට මූන බැලුවම වෙනස පේන්න ගත්ත.
    හිනා උනත් හිත යට අවුල් බව තේරුනා
    නිතර අත හෝදන්න ගත්ත
    ඊට පස්සෙ හොඳම දේ උනේ මූ පොඩි එකා නිසා ඌට හිතෙන දේවල් අම්ම එක්ක කියපු එක
    ඌට පිහියක් දැක්කම ඇන ගන්න හිතෙනව, අම්මට අනින්න හිතෙනව වහේ එව්ව කියල තිබ්බ
    ඩොක්ට නීල් ෆර්නෑන්ඩො ට පෙන්නුව,
    අවුරුදු 3 ක් එක දිගට බේත් දුන්න, උදේට පෙති බාගයක්.
    දැන් ඌ හොඳට ඉන්නව, බැඳල, ජොබක් කරන් , ශොට් එකක් දාල ඉන්නව,
    වැදගත් ම දේ ඕක හඳුන ගන්න එක
    ඊට පස්සෙ හරියට ප්‍රතිකාර කරන එක
    Depression කියලා ඇත්තට ලෙඩක් තියෙනවා මම නෑ කියන්නේ නෑ.

    ඒත් අනේ මට ඩ්ප්‍රෙශන් අනේ කියලා අඩන උන් 99% ම attention seekers ලා. මුන් ගෙවල් වල දවල් 12 වෙනකන් බුදියගන්න පිං බත් ගිලින උන්