ස්පීඩ් ටෙස්ට් සයිට් උන් වයිට් ලිස්ට් කරලා හරි Prioritize කරලා තියෙන්නෙ
FUP ඇප්ලයි උනත් ඕවයෙ ස්පීඩ් එක පෙන්නනවානේ. ටවර් එක ඔවර්ලෝඩ් වෙලා වෙන කිසිම සයිට් එකක් ලෝඩ් උනේ නැතත් ස්පීඩ් ටෙස්ට් එකේ ෆුල් ස්පීඩ් පෙන්නනවා
ඒක නිසා ඕකෙන් බලලා වැඩක් නැහැ
මගේ නම් හොදට තියනවා ඩයලොග් ස්පීඩ් එක
උන්ගෙ ගොඩක් යූසර්ස්ලා ඉන්න ටවර් වල නම් පට්ටම ස්ලෝ
ස්පීඩ් ටෙස්ට් සයිට් උන් වයිට් ලිස්ට් කරලා හරි Prioritize කරලා තියෙන්නෙ
FUP ඇප්ලයි උනත් ඕවයෙ ස්පීඩ් එක පෙන්නනවානේ. ටවර් එක ඔවර්ලෝඩ් වෙලා වෙන කිසිම සයිට් එකක් ලෝඩ් උනේ නැතත් ස්පීඩ් ටෙස්ට් එකේ ෆුල් ස්පීඩ් පෙන්නනවා
ඒක නිසා ඕකෙන් බලලා වැඩක් නැහැ
4g mobile da fixed 4g da ?FUP apply unaata nam speed eka pennawa
but ehema full speed pennane na bng
me dan gattu speed test ekak, fort kittuwa inne users la godak wadi, patta slow
![]()
me gedaradi gattu ekak, tower ekata connect wena users la adu athi, patta fast
![]()
FUP apply unaata nam speed eka pennawa
but ehema full speed prioritize karala pennaawa kiyala hithanna ba bng
me dan gattu speed test ekak, fort kittuwa inne users la godak wadi, patta slow
![]()
me gedaradi gattu ekak, tower ekata connect wena users la adu athi, patta fast
![]()
dialog
mageth dialog slow wela,, phone datath slow,, wifi ekath slow.. mama hithuwe mata witharai kiyala.. wenada speed test eka meta wada enawa
![]()
ඔය පෙන්නන 11Mbps කියන්නෙ බොරුවක් කියලා තමයි මම කිවුවෙ
11Mbps කියන්නෙ ලොකු ස්පීඩ් එකක්නේ ඔය ගාන එනවා නම් ස්ලෝ කියලා දැනෙන්න කිසිම විදියක් නැහැ
ඕකුන් ස්පීඩ් ටෙස්ට් එක මැනුපිලේට් කරනවා
උඹට 10Mbps එනවා නම් පට්ට ස්ලෝ වෙන්න බැහැ සෑහෙන ස්පීඩ් වෙන්න ඕන
අපේ ඔෆිස් එකේ එකේ බෑන්ඩ්විත් එක ෆුල් යුටිලයිස් වුනොත් එක යූසර් කෙනෙක්ට 1Mbps ලිමිට් කරන්න සෙටප් කරලා තියෙන්නෙ ඒ ලිමිට් එක ඇප්ලයි උනත් බ්‍රවුසින් කිසි අවුලක් නැහැ. යුටියුබ් සහ ස්ට්‍රීමින් තමයි වැඩ කරන්නෙ නැති වෙන්නෙ
සාමාන්යෙන් අපිට ස්ලෝ කියල දැනෙන්න ගන්නෙ 512Kbps වලට විතර අඩු උනාට පස්සෙ
10Mbps වලද ස්ලෝ කියලා දැනෙන්න විදියක් නැහැ . 1080p ස්ට්‍රීම් කරන්නත් 5Mbps විතරයි ඕන
හරියටම බලා ගන්න ඕන නම් Google Drive එකෙන් වගේ තැනකින් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරලා ස්පීඩ් එක බලපන් එතකොට ඇත්ත ස්පීඩ් එක බලාගන්න පුලුවන්

ඔය පෙන්නන 11Mbps කියන්නෙ බොරුවක් කියලා තමයි මම කිවුවෙ
11Mbps කියන්නෙ ලොකු ස්පීඩ් එකක්නේ ඔය ගාන එනවා නම් ස්ලෝ කියලා දැනෙන්න කිසිම විදියක් නැහැ
ඕකුන් ස්පීඩ් ටෙස්ට් එක මැනුපිලේට් කරනවා