Internet SLOW කරලද?

EVC

Well-known member
  • Sep 15, 2008
    28,825
    21,066
    113
    ස්පීඩ් ටෙස්ට් සයිට් උන් වයිට් ලිස්ට් කරලා හරි Prioritize කරලා තියෙන්නෙ
    FUP ඇප්ලයි උනත් ඕවයෙ ස්පීඩ් එක පෙන්නනවානේ. ටවර් එක ඔවර්ලෝඩ් වෙලා වෙන කිසිම සයිට් එකක් ලෝඩ් උනේ නැතත් ස්පීඩ් ටෙස්ට් එකේ ෆුල් ස්පීඩ් පෙන්නනවා
    ඒක නිසා ඕකෙන් බලලා වැඩක් නැහැ
    8950325467.png

    ane manda mata nam smooth meka 4g mobile
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    ස්පීඩ් ටෙස්ට් සයිට් උන් වයිට් ලිස්ට් කරලා හරි Prioritize කරලා තියෙන්නෙ
    FUP ඇප්ලයි උනත් ඕවයෙ ස්පීඩ් එක පෙන්නනවානේ. ටවර් එක ඔවර්ලෝඩ් වෙලා වෙන කිසිම සයිට් එකක් ලෝඩ් උනේ නැතත් ස්පීඩ් ටෙස්ට් එකේ ෆුල් ස්පීඩ් පෙන්නනවා
    ඒක නිසා ඕකෙන් බලලා වැඩක් නැහැ

    FUP apply unaata nam speed eka pennawa
    but ehema full speed prioritize karala pennaawa kiyala hithanna ba bng

    me dan gattu speed test ekak, fort kittuwa inne users la godak wadi, patta slow
    5661078330.png

    me gedaradi gattu ekak, tower ekata connect wena users la adu athi, patta fast
    5426549710.png
     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,825
    21,066
    113
    FUP apply unaata nam speed eka pennawa
    but ehema full speed pennane na bng

    me dan gattu speed test ekak, fort kittuwa inne users la godak wadi, patta slow
    5661078330.png

    me gedaradi gattu ekak, tower ekata connect wena users la adu athi, patta fast
    5426549710.png
    4g mobile da fixed 4g da ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    FUP apply unaata nam speed eka pennawa
    but ehema full speed prioritize karala pennaawa kiyala hithanna ba bng

    me dan gattu speed test ekak, fort kittuwa inne users la godak wadi, patta slow
    5661078330.png

    me gedaradi gattu ekak, tower ekata connect wena users la adu athi, patta fast
    5426549710.png

    උඹට 10Mbps එනවා නම් පට්ට ස්ලෝ වෙන්න බැහැ සෑහෙන ස්පීඩ් වෙන්න ඕන
    අපේ ඔෆිස් එකේ එකේ බෑන්ඩ්විත් එක ෆුල් යුටිලයිස් වුනොත් එක යූසර් කෙනෙක්ට 1Mbps ලිමිට් කරන්න සෙටප් කරලා තියෙන්නෙ ඒ ලිමිට් එක ඇප්ලයි උනත් බ්‍රවුසින් කිසි අවුලක් නැහැ. යුටියුබ් සහ ස්ට්‍රීමින් තමයි වැඩ කරන්නෙ නැති වෙන්නෙ
    සාමාන්‍යෙන් අපිට ස්ලෝ කියල දැනෙන්න ගන්නෙ 512Kbps වලට විතර අඩු උනාට පස්සෙ
    10Mbps වලද ස්ලෝ කියලා දැනෙන්න විදියක් නැහැ . 1080p ස්ට්‍රීම් කරන්නත් 5Mbps විතරයි ඕන
    හරියටම බලා ගන්න ඕන නම් Google Drive එකෙන් වගේ තැනකින් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරලා ස්පීඩ් එක බලපන් එතකොට ඇත්ත ස්පීඩ් එක බලාගන්න පුලුවන්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    mageth dialog slow wela,, phone datath slow,, wifi ekath slow.. mama hithuwe mata witharai kiyala.. wenada speed test eka meta wada enawa

    8950713425.png

    ඔය පෙන්නන 11Mbps කියන්නෙ බොරුවක් කියලා තමයි මම කිවුවෙ
    11Mbps කියන්නෙ ලොකු ස්පීඩ් එකක්නේ ඔය ගාන එනවා නම් ස්ලෝ කියලා දැනෙන්න කිසිම විදියක් නැහැ
    ඕකුන් ස්පීඩ් ටෙස්ට් එක මැනුපිලේට් කරනවා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    ඔය පෙන්නන 11Mbps කියන්නෙ බොරුවක් කියලා තමයි මම කිවුවෙ
    11Mbps කියන්නෙ ලොකු ස්පීඩ් එකක්නේ ඔය ගාන එනවා නම් ස්ලෝ කියලා දැනෙන්න කිසිම විදියක් නැහැ
    ඕකුන් ස්පීඩ් ටෙස්ට් එක මැනුපිලේට් කරනවා

    ඔව් ඒක ඇත්ත වෙන්න පුලුවන් ගොඩක් කලෙක ඉදන් ඔහොමයි පට්ට Slow යන්නේ එත් ඔකේ පෙන්වන්නේ ලොකු Speed එකක්
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    උඹට 10Mbps එනවා නම් පට්ට ස්ලෝ වෙන්න බැහැ සෑහෙන ස්පීඩ් වෙන්න ඕන
    අපේ ඔෆිස් එකේ එකේ බෑන්ඩ්විත් එක ෆුල් යුටිලයිස් වුනොත් එක යූසර් කෙනෙක්ට 1Mbps ලිමිට් කරන්න සෙටප් කරලා තියෙන්නෙ ඒ ලිමිට් එක ඇප්ලයි උනත් බ්‍රවුසින් කිසි අවුලක් නැහැ. යුටියුබ් සහ ස්ට්‍රීමින් තමයි වැඩ කරන්නෙ නැති වෙන්නෙ
    සාමාන්‍යෙන් අපිට ස්ලෝ කියල දැනෙන්න ගන්නෙ 512Kbps වලට විතර අඩු උනාට පස්සෙ
    10Mbps වලද ස්ලෝ කියලා දැනෙන්න විදියක් නැහැ . 1080p ස්ට්‍රීම් කරන්නත් 5Mbps විතරයි ඕන
    හරියටම බලා ගන්න ඕන නම් Google Drive එකෙන් වගේ තැනකින් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරලා ස්පීඩ් එක බලපන් එතකොට ඇත්ත ස්පීඩ් එක බලාගන්න පුලුවන්

    mchn attama ow oya kiyana eka hari
    patta slow kiyanna ba
    eth mama kiwwe comparatively mchng
    90mbps idala 10mbps unahama itin eka patta slow thamai ne :P
    eth mama youtube video ekak play kaloth kelinma 1080p auto enne ;)
    load wenawa pata gaala
    comparatively slow download :yes:
    streaming kisima awulak na

    vxGIxXL.jpg
     
    Last edited:

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ඔය පෙන්නන 11Mbps කියන්නෙ බොරුවක් කියලා තමයි මම කිවුවෙ
    11Mbps කියන්නෙ ලොකු ස්පීඩ් එකක්නේ ඔය ගාන එනවා නම් ස්ලෝ කියලා දැනෙන්න කිසිම විදියක් නැහැ
    ඕකුන් ස්පීඩ් ටෙස්ට් එක මැනුපිලේට් කරනවා

    ow e wage .. hena slow eeye wage indan,,, elakiri enna wage awulak nehe,, video ekak balanna giyahama, video call ekak ganna giyahama epama wenawa,,
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,535
    2,045
    113
    Rockers Island
    Speed Test balanna epa... Ookla award eka nisa dialog mobitel dennama site eka priority karanawa mona traffic ekak thibbath...oita wada kiyanna ba ;)