Ube gaani moda gaaniyek

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    තොගේ ගෑනි රෑට දෙවෙනි ඉනිම බලනවද? සංගීතෙ බලනවද? ඉන්දියන් ටෙලි බනවද? තව රේඩියෝ එකේ ලවු සීන් යන වැඩසටහන් අහනවද?

    එහෙනම් උබේ ගෑනි මරි මෝඩ ගොබ්බ ගෑනියෙක් :dull::yes: උබත් බලනවනම් උබත් එහෙම තමයි.

    කෝපි කඩේ බලනවනම් මරල ගගකට විසි කරපන්. :angry::angry:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,110
    1
    59,236
    113
    Mother Earth
    අඩෝ මම කෝපි කඩේ බලනවනේ. ඉන්දියන් ජරාව නම් බලන්නෙ නෑ. :sorry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හරි බං. ඉංග්‍රීසි කතා බලන උන් හෙන බුද්ධිමතුන් දැනුවත් වුනා. බුද්දිමතුන් බිහිවන්නෙ keeping up with kardashians බැලීමෙනි :rofl:
     

    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    HUuMsOh.gif
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    :love::love::love:

    මේ දවස්ලවල බොහිමියානුවා රිපීට් පෙන්නනවා ඒකත් බලන්න :love:
    කපල් එකකට බලන්න මරු සුපිරි :love:

    balala nehe,, balanna one, thnks:love:
     
    Last edited: