වාහනේ දුන්නා බන්
FB15 එකට ලගින්ම වගේ තෙල් කරනවා
මගේ නම් city traffic එකේ 9-10 කරා (depends on driver)
දුර නම් 15-16 කරනවා
highway එකේ නම් 18,19 කිට්ටුවෙන්න කරපු වෙලාවලුත් තිබ්බා
Ride comfort එක fb15,110 වලට වඩා නම් හොදයි
උපන් ලෙඩ නෑ
1.3 manual උනාට පට්ට. කිසි අවුලක් නැතුව 5 දෙනෙක් දාගෙන වාහනයක් ඉස්සර කරන්න පුලුවන්
තව මොනාහරි තියේනම් අහපන්
වාහනේ නම් හොදටම තිබ්බා

. ගත්ත එකාට මුකුත් කරන්න නෑ.
එකම අවුල උනේ වාහනේ manual. city traffic එකේදි එපා වෙනවා
ඊලගට 2017 Passo වගේ එකකට තමා යන්න බැලුවේ
මේ දවස් වල හොයනවා හොයනවා


තාම නෑ set වුනේ