පිටිකිරි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,735
    12,761
    113
    OFA4ADa.png


    :eek:මොකද හිතන්නේ මේ කාරණාව ගැන :eek:
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,179
    1,771
    113
    හයිලන්ඩ් පිටිකිරි එහෙම අව්ලක් නැද්ද බන්


    mama hithane highland eka isara gaverment own nisa , aulak nathuwa qulitiyata wede karanwa athi kiyala

    ratin genawa kiyane tanikara profit base business nee monna jarawada kauda dane

    highland milk powder hoyanawa kiyane nikan kalu nika hoyanawa wage wedak ne bro :D

    mata theren naa ayi honda supply ekak dene nathe kiyala, highland goda dannda thiba supiriyata badu thibanam :yes:
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ගෑණුන්ව කිරිදෙන්න දිරිමත් කිරීමේ වැඩ පිලිවෙලක් ඕනෙ.
    :yes:දැන් කාලේ කිරි දෙනවා අඩුයි...අම්මටයි දරුවටයි අනං මනං ලෙඩ හැදෙන්නත් ලොකු හේතුවක් ඒක...
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,735
    12,761
    113
    හයිලන්ඩ් පිටිකිරි එහෙම අව්ලක් නැද්ද බන්

    පිටි කිරි ගැන නම් කියන්න බෑ
    මොකද පිටි කිරි වල ප්‍රමිතිය මනින්නේ එකේ තියන නිට්‍රජන් ප්‍රතිශතයෙන් කියල කතාවක් තිබුන ,
    ඒ නිසා තමයි ඔය ඌරු තෙල්, මෙලමයින් වගේ ජාති එකතු කරලා තිඋනේ .

    ඒවා එකතු කල කියල හොයන්න බෑ
    එකතු නොකලානම් තමා fail වෙන්නේ නිට්‍ර්ජන් අදුයි කියලා
    :sorry::sorry::sorry:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,735
    12,761
    113
    :yes:දැන් කාලේ කිරි දෙනවා අඩුයි...අම්මටයි දරුවටයි අනං මනං ලෙඩ හැදෙන්නත් ලොකු හේතුවක් ඒක...

    කිරි දෙන ගෑනු ඉක්මනට shape එක එනවා
    කුක්කු එල්ලලා වැටෙන එක හරියනවා :P