BBC එකේ අසාම් අමින් ගෙත් රෙදි ගැලවෙයි .. (18+)

ranga 86

Active member
  • Jun 3, 2017
    340
    91
    28
    BBC එකේ අසාම් අමින් ගෙත් රෙදි ගැලවෙයි .. (18+)

    මුන් සිංහල උන් එක්ක කොච්චර තරහකින් ද ඉන්නේ කියලා තේරෙනවා මේවා ඇහුවම . පුළුවන් තරම් මේ වීඩියෝ ශෙයා කරලා BBC වගේ නිවුස් අහල විශ්වාස කරන අපේ අහිංසක සිංහල උන් බේරා ගන්න බලපල්ලා . අසාම් අමින් වගේ පර සක්කිලියෝ කරන්නේ අපේ උන්ගේ ඔලු හෝදන එක .
    මුවත් ළඟදීම ඇතුලට යනවා කියලා තමයි රාවේ තියෙන්නේ .
    ඇතුලට යනකොට අපේ සිංහල උනුත් කඳුළු හෙලන්න ඉස්සෙල්ල පුලුවන් තරම් මේවා ශෙයා කරලා මිනිස්සු අතරට යවන එක අපි හැමෝගෙම වගකීමක් .
    තම තමන් ගේ පේජස් වල දාපල්ලා පුලුවන් නම් තමන්ගේ ආගම ජාතිය වෙනුවෙන් .
    මූ BBC එකත් එක්ක එකතු වෙලා පට්ට ගේමක් ගහන්නේ අපේ රටේ නම කැත කරන්න .
    BBC බලන උන් දන්නවා මුගේ කෙරුවාව .

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :baffled: කොහොමද නේද මුන් ඔක්කොම එකතු වෙලා ගහන්න හදපු ගේම?? මුන් දින්නනම් ඒ පැතිවල සිංහල ගම්මාන ඔක්කොම ඉවරෙටම ඉවර වෙනවා :sorry: තාමත් unp එකට කඩේ යන උන් ගැනනම් කතාකරලා වැඩක් නෑ :baffled:
     
    Last edited:

    ranga 86

    Active member
  • Jun 3, 2017
    340
    91
    28
    meke Thread Up krana gaman thamange Pages wala share krapalla .
    godak watinawa .
    mage rep kapena widiyen ma terenawa thambi saha mix un kochahra meke athuleth innawa da kiyla :yes:
     
    • Like
    Reactions: Arthur Curry

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    මේ රන්ජන්ගෙ රෙකෝඩින්ග් ඔක්කොම එලියට එන්න ඕන බන්. පක්ශ අදාල නෑ.. ඔක්කොම එලියට දාන්න ඕන...
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඕක තමා හේතුව.නැත්නම් BBC සිංහල කියල වෙනම සිංහලින් පටන් අරන් පල් හෑලි රචනා ලියලා ඕකේ දායි ද අපිට ආදරේට :oo:..තනිකරම brain wash එකක් දෙන්නේ..

    මේ ඕකුන් චීනෙට කරන දේවල්.මතක තියාගනිල්ලා.මේක ලංකාවෙත් උනා(LTTE කාලේ) ඉස්සරහට වෙනස් විදිහකට වෙන්නත් පුළුවන්.

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඕක තමා හේතුව.නැත්නම් BBC සිංහල කියල වෙනම සිංහලින් පටන් අරන් පල් හෑලි රචනා ලියලා ඕකේ දායි ද අපිට ආදරේට :oo:..තනිකරම brain wash එකක් දෙන්නේ..

    මේ ඕකුන් චීනෙට කරන දේවල්.මතක තියාගනිල්ලා.මේක ලංකාවෙත් උනා(LTTE කාලේ) ඉස්සරහට වෙනස් විදිහකට වෙන්නත් පුළුවන්.

    :cool::yes:Kari sinhalu tikak innawane thama suddata puka dena.:rofl:meketh inawa e wage un.:yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කෝ සහජීවන ගූ ඇන් පී, රතු අලි සෙට් එක?
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa

    :shocked: