Azzam Ameen UNP campaign

dhanuka1990

Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    Azzam Ameen පුක් කොල්ලෙක් ඇවිල්ල.....යකෝ මූට මොනවා හරි කියපන්කො ? ලැජ්ජයි...කුජීතයි ...හිරිකිතයි.....

    :lol::lol::lol:

    අපිට විතරයි politics කතා කරන්න පුලුවන්...
    මීට චතුර​, සුදේව , රංගන​, සූර්‍යබණ්ඩාර​​
    :P:P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අපිට විතරයි politics කතා කරන්න පුලුවන්...
    මීට චතුර​, සුදේව , රංගන​, සූර්‍යබණ්ඩාර​​
    :P:P

    මම බය වෙලා වගේ නම නොකිය ඉන්නන්.ඔයා අපිට බනින්න ඔයගොල්ලොත් බය වෙලාද කියල අහල.මාධ්‍ය මර්ධන කතාව එහෙම පිච් කරල ගතෑකි.

    :eek::lol::lol:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මම බය වෙලා වගේ නම නොකිය ඉන්නන්.ඔයා අපිට බනින්න ඔයගොල්ලොත් බය වෙලාද කියල අහල.මාධ්‍ය මර්ධන කතාව එහෙම පිච් කරල ගතෑකි.

    :eek::lol::lol:

    හිරු, දෙරණ , සිරස මාද්‍ය කරයෝ ටික කොර වෙලා ඇත්තෙ මේවා අහලා
     
    DonaldJTrump

    Active member
  • Nov 12, 2016
    489
    51
    28
    White House
    ඉතින් හිරුයි දෙරණයි දෙකත් කරන්නේ ඕකෙම අනිත් පැත්තට කරන වැඩේනේ. :lol::lol::lol::lol::lol: හාමුදුරුවෝ දාල නිව්ස් කියවන්නේ :P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    82868857_2548031622119704_8614331337681141760_o.jpg
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113

    අපිට විතරයි politics කතා කරන්න පුලුවන් අනික් එව්න්ට තහනම්..

    අගතියට පත් කුඩූ දෙරණ කුඩු බඩු හිරු & සිරස​​
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,168
    7,458
    113
    Kotahena
    අපිට විතරයි politics කතා කරන්න පුලුවන් අනික් එව්න්ට තහනම්..

    අගතියට පත් කුඩූ දෙරණ කුඩු බඩු හිරු & සිරස​​

    එහෙම කියන එකක් call recording වල තිබුනෙ නෑ නේ?
     
    Last edited:

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    රන්ජට සම්මාන පිට සම්මාන දෙන්න ඕන මේ කරපු සේවයට.සිල් රෙදි පොරවගෙන ඉන්න උන්ගේ රෙදි නෑ.බලන් ගියාම මෙ හැම දේම කලින් සෙටින්ග් කරපුවා අපි පුක උඩ දාගෙන බල්න් ඉදලා තියෙන්නේ.හැබැයි ඉතින් ඔය මොන දේ කලත් ජෙප්පොයි යුන්පි උනුයි හදන්න බෑ ඊලග ලෝක විනාසේ වෙනකන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රන්ජට සම්මාන පිට සම්මාන දෙන්න ඕන මේ කරපු සේවයට.සිල් රෙදි පොරවගෙන ඉන්න උන්ගේ රෙදි නෑ.බලන් ගියාම මෙ හැම දේම කලින් සෙටින්ග් කරපුවා අපි පුක උඩ දාගෙන බල්න් ඉදලා තියෙන්නේ.හැබැයි ඉතින් ඔය මොන දේ කලත් ජෙප්පොයි යුන්පි උනුයි හදන්න බෑ ඊලග ලෝක විනාසේ වෙනකන්

    :yes::yes::yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඉතා පෑහෑදිලි ලෙස රෙදී ගලෝගෙන ජෙප්පෝ ස්වාධීන අසාම්ට කඩේ යනවා කියලා පේනවා. ඒකට අල්ලන් ඉන්නේ දෙරණේ, හිරු එකේ එවුන්ව. යකෝ උන් කඩේ යනවා කියලා උඹලා කිව්වේ අවුරුදු ගානක ඉදලා, අපිත් ඒක පිලිගත්තා හඩ පට සාක්ෂි නෑතිව උනත්. දෑන් මෙතන එලියට ඈවිල්ලා තියෙන්නේ උපාසක මහත්තයෙක් කියලා උඹලා උඩ දාපු අපිත් විශ්වාස කරපු එකෙක්ව. බලනකොට ඌ තනිකර මස් වෑද්දෙක්. අසාම්ව සුද්ද කරන්න එකෙක් හරි එලියට බහිනවා නම් උගේ ජාතකේ ලොකු අවුලක් තියෙන්න ඕනේ.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,268

    :D