උස්සා පොලවේ ගැසීම

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    උස්සා පොලවේ ගැසීම

    පොලවේ ගැසීම සහ උස්සා පොලවේ ගැසීම
    ==========================


    යහපාලන ලොක්කෝ තම පාක්ශිකයින් දෑතින් අල්ලා පොලවේ ගැසූහ...
    මහදවාලේ බැංකු මංකොල්ලය, නීතිය නැවීම, හොරු සමග ඩීල් දැමීම ආදී බොහොමයක් ඒ අතර වේ...



    වත්මන් පාලකයෝ තම ලක්ශ හැට නවය පොලවේ ගසන්නේ ඉහලට ඔසවාය. මුලින් ඔවුන් කී දේ කරන බව ප්‍රකාශ කිරීමත් සමග මහත් උත්කර්ශයට පත්වන පාක්ශිකයාට පසුව ඊට හාත්පසින් දේවල් සිදුවනු දැක ඔලුව වැල්ලේ හන්ගා ගැනීමට සිදුවේ. විද්‍යාත්මක පත්කිරීමේ සිට MCC සහ ඉඩම් විකිනීම හරහා රැජිනි කාන්ත්ගේ පැමිනීම දක්වා සිදුවී ඇත්තේ එපමනකි...
    අවසානයේ සිදුවී ඇත්තේ පාක්ශිකයා කෙසේහෝ පොලවේ ගැසීමක් පමනි.


    ප:ලි: යහපාලන ලොක්කන් යන්නට ජෙවීපී නායකයන්ද පාක්ශිකයන් යන්නට ජෙවීපී පාක්ශිකයින්ද අයත් බව කරුනාවෙන් සලකන්න
    :P:P:P:P

    ගත්තේ කොහෙන්ද කියල වැඩක් නෑ නෙ , කාරණාව ඇත්ත නම්
    :rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: netlife007

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඇත්ත වීගෙන එන බවක් පැහැදිලිවම පේන්න තියනවා..
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සජිත් දින්නනම් බලන්‍න තිබ්බ හම්බයො/TNA උන් ටික ඔඩොක්කුවෙ දාගෙන නටන හැටි..
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth


    ගත්තේ කොහෙන්ද කියල වැඩක් නෑ නෙ , කාරණාව ඇත්ත නම්
    :rolleyes::rolleyes::rolleyes:


    මේ කියල තියන දේ සාපේක්ශයි මචන්.. එක එක්කෙනා චන්දෙ දුන්නෙ වෙනස් දේවල් බලාපොරොත්තු වෙලා.. සමහරු චන්දෙ දුන්න බඩු මිල අඩු කරයි කියල හිතල ඒ අයට නම් දැනටමත් කෙල වෙලා. :D
    සමහරු රටේ ආරක්ශාව ගැන හිතල චන්දෙ දුන්න උන්ට නම් තාම අවුලක් නැහැ..


    මම නම් චන්දෙ දුන්නෙ Business sector එක , GDP growth එක , අඩු Interest rates , අඩු income tax rates බලාපොරොත්තුවෙන් ඒ දේවල් නම් දැන් හොද පැත්තට යනව කියල පේනව.. :yes:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,190
    18,794
    113
    අදාල නෑනේ
    83125923_1096104127409323_3634976357571624960_o.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,675
    40,260
    113
    යුද්ධ කරන්නයි(#රට බේරගන්න) බණ අහන්නයි බඩගින්නෙ ඉඳලා කරන්න බැරි බව ඔබේ නූගත් ගූඇන්පී ටොයියාටත්, 3% කුහක ජේවීපී වේසිගෙ පුතාලටත් ආදරෙන් කියලා දෙන්න.

    ඒ නිසා බඩ පුරෝ ගන්නෙ මංකොල්ල කාලද, හිඟා කාලද, හොරා කාලද, කුනු බක්කි ඇදන් කාලද බව අදාලම නැත. කෝමහරි බඩ පුරෝගනිල්ලා. රට බේරා ගැනීමේ දෙවන යුද්ධය ලඟ එනවා. ලෑස්ති වෙලා හිටපියව්.




    tEyvrmM.jpg
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,458
    14,084
    113
    ඌට එන්න visa දීලා නැති එකට ඔය නහයෙන් අඩන්නේ..:rofl:

    News about #Indian veteran actor #Rajnikanth’s visa to enter #Srilanka been denied is nothing but a rumor. Both my father and I, like the many other Sri Lankan’s islandwise are huge fans of his films. If he wishes to visit #lka there will be no hindrances.

    https://mobile.twitter.com/RajapaksaNamal/status/1218389002400731142

    උඹ පෞ :rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් තේරෙන්නෙ නැ මොනාද ඔච්චරම වෙලා තියෙන්නෙ කියල, යකෝ අපිට හොරෙන්ද මේ රටේ දේවල් වෙන්නෙ ලොල්..වෙලා තියෙන දේ කවුරු හරි පැහැදිලි කරන්ඩෝ...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යුද්ධ කරන්නයි(#රට බේරගන්න) බණ අහන්නයි බඩගින්නෙ ඉඳලා කරන්න බැරි බව ඔබේ නූගත් ගූඇන්පී ටොයියාටත්, 3% කුහක ජේවීපී වේසිගෙ පුතාලටත් ආදරෙන් කියලා දෙන්න.

    ඒ නිසා බඩ පුරෝ ගන්නෙ මංකොල්ල කාලද, හිඟා කාලද, හොරා කාලද, කුනු බක්කි ඇදන් කාලද බව අදාලම නැත. කෝමහරි බඩ පුරෝගනිල්ලා. රට බේරා ගැනීමේ දෙවන යුද්ධය ලඟ එනවා. ලෑස්ති වෙලා හිටපියව්.




    tEyvrmM.jpg

    ම්ම්ම් නාරාහේන්පිට කියල ඉන්දියාවෙ පොටෝ දාල දිනන්ඩවත්ද හදන්නෙ ලොල්..:lol::lol: යකෝ මේසිරිලකේ කුණු බාස්කට් වලට කුණු දානවද බන් එහෙනම් හොදටම හොදයිනෙ..:yes::yes:

    වද පොන්නය වැට් 15% ජාතිය ගොඩ නැගිම 2.5% අනික මෙක කියල තව 4 5% බදු ගහල රටේ මිනිස්සුන්ට අරිද්දි කොස්කොළ ක්‍රෝටන් කොල කකා උන්න රුචිරය එක පාට්ට එලවලු ගැන කතා කිරිම දැක්කම අනේ අම්මේ ලොල්.:lol::lol::lol:


    .
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දැන් මොකක්ද පොන්නයො ඕකෙ තියෙන බොරුව, තෝ දැක්කෙම නැද්ද ඔය නාලිකා දෙකේම නිවුස් වලට මුලු සිද්දියම නම් ගම් එක්ක කියනව නොදකින් පොන්න ගු ඇන් පි වේසාව රෙද්ද රෙවාගෙන තවත් මඩ ගහන්ඩත් එනව තූ නොදකින්..