කතරගමට_expressway

bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ලබන සතියෙ අපි කොළඹ ඉඳන් කතරගම යන්න හිතන් ඉන්නව. expressway එකේ යන්න ඉන්නෙ. මාතර (ගොඩගම) exit එකෙන් පස්සෙ තව expressway කොටස් වගයක් open කරා නේද ලඟදි? ලඟදි ගියපු කෙනෙක් කියනවද ගොඩගම ඉඳන් කතරගමට යන විදිය?
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ඒවායේ යන්න බෑ බන්. ගොඩගමින් exit වෙලා පරණ විදියට මාතර >> තංගල්ල >> හම්බන්තොට >>තිස්ස >>> කතරගම යන්න.
     
    • Like
    Reactions: bandarawithana

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    thaama mathara idan open kale na mchn highway1. godak than wala weda iwarayi.. but thama open kale na.. normal pare thama yanna wenne...
    May wage weddi kelinma yatha haki..
     
    • Like
    Reactions: bandarawithana

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ඒවායේ යන්න බෑ බන්. ගොඩගමින් exit වෙලා පරණ විදියට මාතර >> තංගල්ල >> හම්බන්තොට >>තිස්ස >>> කතරගම යන්න.

    thaama mathara idan open kale na mchn highway1. godak than wala weda iwarayi.. but thama open kale na.. normal pare thama yanna wenne...
    May wage weddi kelinma yatha haki..

    Thanks!!!එතකොට ගිය නොවැම්බර් වල open කරේ? චන්දෙට කලින්?
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    thaama mathara idan open kale na mchn highway1. godak than wala weda iwarayi.. but thama open kale na.. normal pare thama yanna wenne...
    May wage weddi kelinma yatha haki..

    හරිනම් නම් වෙනකොට ඕක ඉවරවෙන්න ඕන කොහෙද අරුන් රත්තරන් අස්සයෝ හොය හොය හිටියනේ.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    Thanks!!!එතකොට ගිය නොවැම්බර් වල open කරේ? චන්දෙට කලින්?
    ඒ ඕපන් කලේ අග ඉදන් පොඩි කොටසක් විතරයි.

    හම්බන්තොට ඉඳලා අන්දරවැව දක්වා කොටස සහ අන්දර වැව ඉඳලා මත්තල ගුවන් තොටුපොල කොටස.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අන්තිම හරියේ පොඩි කොටසක් open කරේ තාම ගොඩගමින් මත්තල express way එකට දාන්න බෑ කොහොමත් පරන පාරෙන් ඇවිත් තමයි අලුතෙන් open කරපු entrance වලට දාන්න පුලුවන් වෙන්න ඒක් තේරුමක් නෑ වෙනදා විදියටම පරන පාරෙන් යන්න :yes:
     
    sameera900

    Active member
  • Jun 27, 2012
    100
    40
    28
    36
    beliatta
    දැනට වැටිය සිට අන්දරවැව දක්වා කොටස පමණක් විවෘතයි.රන්න සිට වැටියට යන්නට ගතවන කාලය බැලුවම හම්බන්තොට හරහා යන එක පහසුයි.

    අවශ්‍ය නම් හම්බන්තොට්න් අන්දරවැව හරහා ලුණුගම්වෙහෙර වෙත ගොස් කතරගම දක්වා යා හැක.

    මාතර බෙලිඅත්ත කොටස තවම අවසර දීල නෑ. සමහරු ගොඩගම හන්දියෙන් හයිවේ එකට දාල යනව. ඒත් හොහට තමා යන්නෙ