andun diviya.. koti koheda lankawe
It's a black panther...I am not sure about the Sinhalese name.
andun diviya.. koti koheda lankawe
meka wanajiwi eken media walata nokiwwanam thama hoda.
nathnam dan okunwa dadayam karanna, skin eka rata patawanna yai ape mas waddo tika kaleta.



![]()
වඳවී ගිය බවට සැළකුණු ශ්‍රී ලංකාවේ කළු කොටියා (Sri Lankan Black Panther) තවමත් ජීවත්වන බව තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා වනජීවි දෙපාර්තමේන්තුව සමත්වී තිබෙනවා.
මෙය ශ්‍රී ලංකාවේ කළු කොටියෙකු කැමරාවක සටහන් කරගත් පළමු අවස්ථාව ලෙස සැළකිය හැකියි.
ලොව වෙසෙන කොටි වර්ග 8 ක් අතුරින් ශ්‍රී ලංකාවේ කොටියා නැමති උපවිශේෂය සුවිශේෂී වන්නේ ඔවුන්ගේ ඉතාමත් සීමිත ගහණය හේතුවෙන්.
මෙතෙක් කල් වඳවී ගොස් ඇති බවට විශ්වාස කළ කළු කොටියා සැලෙකෙන්නේ ශ්‍රී ලංකාවේ කොටියා නැමති උපවිශේෂයේ වර්ණ ප්‍රභේදයක් ලෙසයි.
අවසන් කළු කොටියා ලෙස මීට පෙර තොරතුරු සටහන්ව තිබුනේ ද පිටදෙණිය, මාවුල්දෙණිය ප්‍රදේශය ආශ්‍රිතව උගුලකට හසුව මිය ගොස් තිබූ සත්ත්වයෙකි.
ඒ අනුව එම සත්ත්වයාගේ හම යොදාගෙන ගිරිතලේ වනජීවි කෞතුකාගාරයේ නිර්මාණය කළ අනුරුව ශ්‍රී ලංකාවේ කළු කොටියාගේ අවසන් සාක්ෂිය ලෙස සැලකුණා.
නමුත් වනජීවි දෙපාර්තමේන්තුව දීපව්‍යාප්තව සිදු කරන ශ්‍රී ලංකාවේ කොටි පිළිබඳ ගවේෂණය එම ඉතිහාසය වෙනස් කිරීමට සමත්වුනේ ජීවමාන සාක්ෂියක් සපයමින්.
කළු කොටි ගැවසෙන බවට තොරතුරු ලැබුණු ස්ථාන කිහිපයක වනජීවි දෙපාර්තමේන්තුව දුරස්ථ චලන සංවේදී කැමරා සවිකළ අතර ඉන් එක් ස්ථානයක පමණක් පසුගිය ඔක්තෝබර් මස 26 වෙනි දා මේ අපුරු සාක්ෂිය සටහන් වී තිබුණා.
ඒ, පසු පස හඹා ගිය වනජීවි දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ කළු කොටියා තවමත් ඉතිහාසයට පමණක් සීමා නොවන බවට තහවුරු කරගත්තේ දර්ශන කිහිපයක්ම තම කැමරාවල සටහන් කර ගනිමින්.
ඒ අනුව මෙම කළු කොටියාගේ සීමාවේ ශ්‍රී ලංකාවේ කොටි උපවිශේෂයට අයත් ගැහැණු සත්ත්වයෙකු පැටවුන් දෙදෙනෙකු හා තවත් පිරිමි සත්ත්වෙයකු ද සිටින බවට අනාවරණයවී තිබෙනවා.
මෙය වනජීවි දෙපාර්තමේන්වේ වෛද්‍ය මාලක අබේවර්ධන, වෛද්‍ය මනෝජ් අකලංක යන නිලධාරීන්ගේ මුලිකත්වයෙන් සිදු කළ මෙම ගවේෂණයකි.
Neth news






වඳවී ගිය බවට සැළකුණු ශ්‍රී ලංකාවේ කළු කොටියා (Sri Lankan Black Panther) තවමත් ජීවත්වන බව තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා වනජීවි දෙපාර්තමේන්තුව සමත්වී තිබෙනවා.
I'm Proud of you Bro - White Panther
![]()
patta
1nnaida danne naha inne![]()
kihipa denek innawa nam niyamai![]()
danatamath maranna balagena athiaraksha karanna kramayak hadanna wei.