in which country you experienced the worst immigration experience ?

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,249
    5,673
    113
    sri lanka

    ලන්කාව බන් අපේ එයාපොර්ට් එකට එද්දි මාරම ෆීලින් එකක් එන්නෙ ඩියුට්ෆ්‍රි එක ගාව්න් යද්දි මොනාද බලන්නේ කිය කිය පස්සේන් එනව ඒ මදිවට උන්ගේ බඩු අපිට කියල පන්නන්න හදනව. දවසක් එද්දි සික්කා නිදි ඌට ගානක්වත් නෑ. ගිය අවුරුද්දේ එද්දි බල්ලේක් හරි මනුස්සයෙක් හරි බෑග් කලෙක්ට් කරන හරියේ බොගක් දාල පැය ගානකට පස්සේ තමා ඒක අස් කරේ. ඒ මදිවට බෑග් ඇදන් එන උන්ගේන් මාර කරදරේ මහත්තයා කීයක් හරි දෙන්නලු. වැඩක් නෑ බන් කතා කරල ලන්කාවේ එයාපොර්ට් එක නම් මාර ජාරාවක්

    උබේ කතාව හරියටම හරි මටත් ඔය අත්දැකීම් ටික තියනවා ඒ විදියටම. ටොයිලට් එකට ගියාම එතැන ඉන්න එකා යූරෝ කාසි ඉල්ලනවා කාසි නෑ කිව්වාම නෝට්ටුවක් හරි දෙන්නලු. ඩියුටිෆ්‍රී එකනම් අන්තිම දූෂිතයි.
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    උබේ කතාව හරියටම හරි මටත් ඔය අත්දැකීම් ටික තියනවා ඒ විදියටම. ටොයිලට් එකට ගියාම එතැන ඉන්න එකා යූරෝ කාසි ඉල්ලනවා කාසි නෑ කිව්වාම නෝට්ටුවක් හරි දෙන්නලු. ඩියුටිෆ්‍රී එකනම් අන්තිම දූෂිතයි.

    කොච්චර ආදරේද කියනවානම් ටොයිලට් එකේ පේපර් රෝල අතේ තියාගෙන කොල කඩ කඩ දෙන ක්ලිනර් කෙනෙක් හම්බුනා ලගදි. ගානට මිම්මට මැනලා කඩලා දෙන්නේ.

    අනේ අනිච්චේ
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,410
    3,779
    113
    out of fucked up land
    උබේ කතාව හරියටම හරි මටත් ඔය අත්දැකීම් ටික තියනවා ඒ විදියටම. ටොයිලට් එකට ගියාම එතැන ඉන්න එකා යූරෝ කාසි ඉල්ලනවා කාසි නෑ කිව්වාම නෝට්ටුවක් හරි දෙන්නලු. ඩියුටිෆ්‍රී එකනම් අන්තිම දූෂිතයි.

    Euro 1 cent kasiyak dipan ithin. :rofl:
     
    dklksextoys

    Banned
    Nov 27, 2017
    492
    33
    0
    කොච්චර ආදරේද කියනවානම් ටොයිලට් එකේ පේපර් රෝල අතේ තියාගෙන කොල කඩ කඩ දෙන ක්ලිනර් කෙනෙක් හම්බුනා ලගදි. ගානට මිම්මට මැනලා කඩලා දෙන්නේ.

    අනේ අනිච්චේ

    Pora Toilet seat cover ekath pihadala denava machan... lol
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,575
    703
    113
    38
    සුවසිලන්තය
    machan me prashne me thread ekata adaala deyak nemei:baffled:

    me eeeye pereda gaanu lamai thun denek ginnakata ahuwela nathi unaa nee ban

    mokadda asaibanjan da mokadda kiyala ratak
    e lamai gihin thiyenne english course ekak karanna needa
    atthatama ahalawath thibunnane ban e wage ratak :baffled:

    mata dana ganna thiyenne ai ape lamai ewage ratwal walata yanne ee ratatta lakawen thawa yawanawada ban ?:baffled::baffled:
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,836
    8
    35,371
    113
    machan me prashne me thread ekata adaala deyak nemei:baffled:

    me eeeye pereda gaanu lamai thun denek ginnakata ahuwela nathi unaa nee ban

    mokadda asaibanjan da mokadda kiyala ratak
    e lamai gihin thiyenne english course ekak karanna needa
    atthatama ahalawath thibunnane ban e wage ratak :baffled:

    mata dana ganna thiyenne ai ape lamai ewage ratwal walata yanne ee ratatta lakawen thawa yawanawada ban ?:baffled::baffled:

    Pls refer to the thread below....
    http://www.elakiri.com/forum/showthread.php?t=1925408