sri lanka
ලන්කාව බන් අපේ එයාපොර්ට් එකට එද්දි මාරම ෆීලින් එකක් එන්නෙ ඩියුට්ෆ්‍රි එක ගාව්න් යද්දි මොනාද බලන්නේ කිය කිය පස්සේන් එනව ඒ මදිවට උන්ගේ බඩු අපිට කියල පන්නන්න හදනව. දවසක් එද්දි සික්කා නිදි ඌට ගානක්වත් නෑ. ගිය අවුරුද්දේ එද්දි බල්ලේක් හරි මනුස්සයෙක් හරි බෑග් කලෙක්ට් කරන හරියේ බොගක් දාල පැය ගානකට පස්සේ තමා ඒක අස් කරේ. ඒ මදිවට බෑග් ඇදන් එන උන්ගේන් මාර කරදරේ මහත්තයා කීයක් හරි දෙන්නලු. වැඩක් නෑ බන් කතා කරල ලන්කාවේ එයාපොර්ට් එක නම් මාර ජාරාවක්
උබේ කතාව හරියටම හරි මටත් ඔය අත්දැකීම් ටික තියනවා ඒ විදියටම. ටොයිලට් එකට ගියාම එතැන ඉන්න එකා යූරෝ කාසි ඉල්ලනවා කාසි නෑ කිව්වාම නෝට්ටුවක් හරි දෙන්නලු. ඩියුටිෆ්‍රී එකනම් අන්තිම දූෂිතයි.



