Hoda laptop ekak kiyanna

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    acer hoda na kiyala samahara aya comment karala thiyenawa dakka..
    blue screen error ekak enawa kiyala.
    E nisa podi doubt ekak thiyenawa.

    ඒ එක එක්කෙනාගෙ අත්දැකීමනෙ, මන් ගාව කලින් asus එකක්ක් තිබ්බෙ ඒක්ත් සුපිරි, asus ගත්තෙ නැත්තෙ ඒක 15,20 ක් විතර වැඩී acer එකට වඩා:baffled: මන්නම් කියන්නෙ බ්‍රැන්ඩ් වලට වහල් වෙලා වැඩක් නෑ කියල, ඔක්කොම බ්‍රෑන්ඩ් හොදයි:yes:

    අපේ බෝඩිමේ acer ලැප් 15ක් විතර තියෙනව මෙට්‍රොපොලිටන් එකෙන් ගත්ත, ඔය සුපිරියට තියෙන්නෙ අවුරුදු 2ක් තිස්සෙ:rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    unge price wedida? :rolleyes:
    matath ekak ona graphic walata. :yes:

    ටිකක් ගනන් වැඩි ඇති, කතා කරල පොඩ්ඩක් අඩු කරගන්න පුලුවන් වෙයි. ඔය යුනිටි එකේ එහෙම කඩවල් වලින් කියනවලු උන් මෙට්‍රොපොලිටන් වොරන්ටි දෙන්නෙ කියල, මෙට්‍රො එකෙන් අහද්දි උන් කියනවලු එහෙම නෑ කියල, අපේ යාලුවො ලැප් ගන්න ගිහිල්ල දැනගන්න හම්බෙච්චලු
    , අනික මහ ලොකූ ගානෙ වෙනසක් නෑනෙ.:D
    එක පාට්ටම ගනන් අඩු වෙනව එයාලගෙත් ඔෆර් හම්බෙනව, එතකොට ගන්න තියෙන්නෙ:yes::D
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ

    unity eken nam lap gan ne aye:P
    man gawa thiyenne 2012 techzone eken gattu dell ekak. dan eke housing eka witharai gattu ekama thiyenne :rofl: a kaale hamba case thibbe nane a nisa gatta.

    • 8GB wath ona mata. 16GB ewa 180,000 aduwata neha.
    • 8GB aran ram eka witharak passe wedi kara gaththoth eka awulak weida? :rolleyes:
    • default ena widiyatama thiyana ekada hoda?
    • U processor awulda?
      • SSD aniwa ona neda :yes:
     
    Last edited:

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    Acer hodaida? Mekada?

    P5xo99t.jpg

    Meke SSD thiyeda? Danna ekek kiyapallako
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    unity eken nam lap gan ne aye:P
    man gawa thiyenne 2012 techzone eken gattu dell ekak. dan eke housing eka witharai gattu ekama thiyenne :rofl: a kaale hamba case thibbe nane a nisa gatta.

    • 8GB wath ona mata. 16GB ewa 180,000 aduwata neha.
    • 8GB aran ram eka witharak passe wedi kara gaththoth eka awulak weida? :rolleyes:
    • default ena widiyatama thiyana ekada hoda?
    • U processor awulda?
      • SSD aniwa ona neda :yes:

    මොන ප්‍රොසෙසර්ද බලන්නෙ, H සීරිස් වලින්නම් 16gb දාල 180000 ගන්න වෙන්නෙ පරන ලැප් තමා, අලුත් ඒවනම් බැරි වෙයි,
    මේ ලැප් එකේ ඔන්බෝඩ් එන්නෙ 4gb, මම සෙපරේට් 8gb එකක් ගහල ගත්තෙ, ටෝටල් 12gb. ඩිෆෝල්ඩ් එන විදියකට තියෙන්ඩ ඕන කියල කේස් එකක් නෑ, උන් රම් එක මාරු කරල ආය වොරන්ටි සීල් ගහල දෙන එක කරන්නෙ. U ඒවනම් අනේ මන්ද, මගෙ තියෙන්නෙ 8565u max 4.6ghz ඔයා කරන වැඩ වලට තමා ඉතින් ගන්න වෙන්නෙ. ssd එකක්නම් තියෙනව එක ගොඩක් හොඳයි, මම 256gb nvme එකක් දාල 151k කට ගත්තෙ. ඔයට total 4+16gb දාල 180k වලටනම ඕකක් ගන්න පුලුවන් වෙයි:D ඕනනම් පස්සෙ වැඩි කරගන්න පුලුවන් උන්ට කියලම.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    මොන ප්‍රොසෙසර්ද බලන්නෙ, H සීරිස් වලින්නම් 16gb දාල 180000 ගන්න වෙන්නෙ පරන ලැප් තමා, අලුත් ඒවනම් බැරි වෙයි,
    මේ ලැප් එකේ ඔන්බෝඩ් එන්නෙ 4gb, මම සෙපරේට් 8gb එකක් ගහල ගත්තෙ, ටෝටල් 12gb. ඩිෆෝල්ඩ් එන විදියකට තියෙන්ඩ ඕන කියල කේස් එකක් නෑ, උන් රම් එක මාරු කරල ආය වොරන්ටි සීල් ගහල දෙන එක කරන්නෙ. U ඒවනම් අනේ මන්ද, මගෙ තියෙන්නෙ 8565u max 4.6ghz ඔයා කරන වැඩ වලට තමා ඉතින් ගන්න වෙන්නෙ. ssd එකක්නම් තියෙනව එක ගොඩක් හොඳයි, මම 256gb nvme එකක් දාල 151k කට ගත්තෙ. ඔයට total 4+16gb දාල 180k වලටනම ඕකක් ගන්න පුලුවන් වෙයි:D ඕනනම් පස්සෙ වැඩි කරගන්න පුලුවන් උන්ට කියලම.

    12 තිබුනත් ඇති. ssd එකකුත් ගහගෙන 12 දාල ගත්තා නම් හරි වගේ. ප්‍රොසා නම් කෝක හරි කමක් නෑ මන් ඇහුවෙ h,u වෙනස ගොඩක් performance වලට බලපාන්දව කියලයි. ගිහින්ම බැලුවා නම් හරි වගේ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    12 තිබුනත් ඇති. ssd එකකුත් ගහගෙන 12 දාල ගත්තා නම් හරි වගේ. ප්‍රොසා නම් කෝක හරි කමක් නෑ මන් ඇහුවෙ h,u වෙනස ගොඩක් performance වලට බලපාන්දව කියලයි. ගිහින්ම බැලුවා නම් හරි වගේ.

    H ඒවනම් ගනන් උන්ගෙ, h ඒවෙ ක්ලොක් ස්පීඩ් එක අඩුයි, කෝස් වැඩියි, පවර් කන්සම්ප්ශන් එකත් වැඩී, එඩිටින්ග් වලට එහෙම හොංඳ ඇති , ගේම් වලට එහෙම, u එක පවර් කන්සම්ප්ශන් එක අඩුයි ක්ලොක් ස්පීඩ් එකත් වැඩී, ගානත් අඩුයි
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    H ඒවනම් ගනන් උන්ගෙ, h ඒවෙ ක්ලොක් ස්පීඩ් එක අඩුයි, කෝස් වැඩියි, පවර් කන්සම්ප්ශන් එකත් වැඩී, එඩිටින්ග් වලට එහෙම හොංඳ ඇති , ගේම් වලට එහෙම, u එක පවර් කන්සම්ප්ශන් එක අඩුයි ක්ලොක් ස්පීඩ් එකත් වැඩී, ගානත් අඩුයි

    එහෙනම් h එකක්ම බලන් එක හොදයි වගේ. :yes: