thanks hamotama..
Hp laptop hodaida? Danna kenek kiyannako..
Ow hondai, oya eka gana model + kadai anuwa.
Meka kiyana hethuwa Singapore hand carry kirapu notebook tiyanawa. ewa warranty balagana.
thanks hamotama..
Hp laptop hodaida? Danna kenek kiyannako..
acer hoda na kiyala samahara aya comment karala thiyenawa dakka..
blue screen error ekak enawa kiyala.
E nisa podi doubt ekak thiyenawa.
මන්නම් කියන්නෙ බ්රැන්ඩ් වලට වහල් වෙලා වැඩක් නෑ කියල, ඔක්කොම බ්රෑන්ඩ් හොදයි

lap ekak ganna bestma place eka mokakda lankawe?
price/warranty/service all in one
දන්නතරමින් මෙට්රොපොලිටන්

unge price wedida?![]()
matath ekak ona graphic walata.![]()



ටිකක් ගනන් වැඩි ඇති, කතා කරල පොඩ්ඩක් අඩු කරගන්න පුලුවන් වෙයි. ඔය යුනිටි එකේ එහෙම කඩවල් වලින් කියනවලු උන් මෙට්රොපොලිටන් වොරන්ටි දෙන්නෙ කියල, මෙට්රො එකෙන් අහද්දි උන් කියනවලු එහෙම නෑ කියල, අපේ යාලුවො ලැප් ගන්න ගිහිල්ල දැනගන්න හම්බෙච්චලු
, අනික මහ ලොකූ ගානෙ වෙනසක් නෑනෙ.
එක පාට්ටම ගනන් අඩු වෙනව එයාලගෙත් ඔෆර් හම්බෙනව, එතකොට ගන්න තියෙන්නෙ![]()

a kaale hamba case thibbe nane a nisa gatta.

Friends,
Mata kiyanna rs. 80,000kata withara ganna puluwan hoda laptop ekak. Gewanna ganna thamai hithagena inne e nisa ganna hoda place ekakuth kiyanna.
Thanks..![]()
Meke SSD thiyeda? Danna ekek kiyapallako
unity eken nam lap gan ne aye
man gawa thiyenne 2012 techzone eken gattu dell ekak. dan eke housing eka witharai gattu ekama thiyennea kaale hamba case thibbe nane a nisa gatta.
- 8GB wath ona mata. 16GB ewa 180,000 aduwata neha.
- 8GB aran ram eka witharak passe wedi kara gaththoth eka awulak weida?
![]()
- default ena widiyatama thiyana ekada hoda?
- U processor awulda?
- SSD aniwa ona neda
ඕනනම් පස්සෙ වැඩි කරගන්න පුලුවන් උන්ට කියලම.මොන ප්රොසෙසර්ද බලන්නෙ, H සීරිස් වලින්නම් 16gb දාල 180000 ගන්න වෙන්නෙ පරන ලැප් තමා, අලුත් ඒවනම් බැරි වෙයි,
මේ ලැප් එකේ ඔන්බෝඩ් එන්නෙ 4gb, මම සෙපරේට් 8gb එකක් ගහල ගත්තෙ, ටෝටල් 12gb. ඩිෆෝල්ඩ් එන විදියකට තියෙන්ඩ ඕන කියල කේස් එකක් නෑ, උන් රම් එක මාරු කරල ආය වොරන්ටි සීල් ගහල දෙන එක කරන්නෙ. U ඒවනම් අනේ මන්ද, මගෙ තියෙන්නෙ 8565u max 4.6ghz ඔයා කරන වැඩ වලට තමා ඉතින් ගන්න වෙන්නෙ. ssd එකක්නම් තියෙනව එක ගොඩක් හොඳයි, මම 256gb nvme එකක් දාල 151k කට ගත්තෙ. ඔයට total 4+16gb දාල 180k වලටනම ඕකක් ගන්න පුලුවන් වෙයිඕනනම් පස්සෙ වැඩි කරගන්න පුලුවන් උන්ට කියලම.
12 තිබුනත් ඇති. ssd එකකුත් ගහගෙන 12 දාල ගත්තා නම් හරි වගේ. ප්රොසා නම් කෝක හරි කමක් නෑ මන් ඇහුවෙ h,u වෙනස ගොඩක් performance වලට බලපාන්දව කියලයි. ගිහින්ම බැලුවා නම් හරි වගේ.
H ඒවනම් ගනන් උන්ගෙ, h ඒවෙ ක්ලොක් ස්පීඩ් එක අඩුයි, කෝස් වැඩියි, පවර් කන්සම්ප්ශන් එකත් වැඩී, එඩිටින්ග් වලට එහෙම හොංඳ ඇති , ගේම් වලට එහෙම, u එක පවර් කන්සම්ප්ශන් එක අඩුයි ක්ලොක් ස්පීඩ් එකත් වැඩී, ගානත් අඩුයි

Mchnz dell xps 13 9380 eka hodaida
https://www.dell.com/en-au/shop/dell-laptops/xps-13-laptop/spd/xps-13-9380-laptop