International Stock Exchange

sunil ayya

Active member
  • Jun 18, 2017
    418
    158
    43
    Copreus කියල company එකකින් international stocks ගත්ත කවුරු හරි ඉන්නවද ? මෙකේ agent කෙනෙක් මට කතා කර කර කියනවා එයලා එක්ක set වෙන්නලු. හැබයි minimum deposit එක USD 1000 ක් ලු. එයලට commission යන්නේ 3% ලු. International market එකේ stocks තමා මෙයාල deal කරන්නේ. එයාල පුලුවන් තරම් කරන්නේ මගේ stocks විකුනලා දෙන්නලු. මොකද එතකොට තමාලු එයලට 3% profit එක ලැබෙන්නේ.
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :angry: මලම වදයක් වුනා බන් ඔය වේ#ගෙ පුතාලා සෙට් එක, කැ# තම්බියෙක් දවසට කෝල් දහයක් විතර දෙන්න පටන් ගත්තා Appleලගෙ shares අපිට ගන්න පුලුවන්ය, දැන්ම උන් එක්ක රෙග් වෙලා shares අරන් ලොකු ලාභ ලබන්නය අනම් මනම් ඉවරයක් නැති වුනා ගොන් උ#තලාගෙන්. කියනව කියනව මට වැඩක් නෑ ඕකට interest එකක් මගේ නෑ කියල, ඒත් මේ තම්බියො ටික ඉවරයක් නෑ මිස්ටර් කසුන් මිස්ටර් කසුන් ගගා පස්සෙන් එන්න ගත්තා :angry: පස්සෙ මම බැරිම තැන කිවුවා මේ ටිකේ මට වෙලාවක් නෑ පස්සෙ මම කෝල් කරන්නම් කියල, මුන් ඒපාර මාසයක් විතර ගිහින් ආයෙම කෝල් දෙන්න පටන් ගත්තා බන්, මම ඒ පාර සිම් එක off කරා phone එකෙන්, ටික දවසකින් මේ යක්කු ටික තාත්තගෙ phone එකට call කරලා මිස්ටර් කසුන් ඉන්නවද අහන්න පටන් ගත්තා බන් :angry: මට වහ කන්න හිතිල තිබ්බෙ ඕකුන් ටික නිසා.. :rofl: උන්ටම එපා වෙලා නවත්තනකම් උබටනම් ඕකෙන් ගැලවෙන්න හම්බවෙන්න නෑ මචන් :sorry: මුන්ට කොහෙන් අපේ numbers යනවද දන්නෙ නෑ බන්. :sorry:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,747
    20,269
    113
    හස්තිශෛලපුර

    ඉක්මන් එකේ ඇඩ් එකක් දාපන් ඔකුන්ගේ නම්බරේ එක්ක
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629

    :rofl::rofl::rofl:

    Ikman eke wahaneyak dammada?
     
    • Like
    Reactions: Rahula Kasun

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    ඉක්මන් එකේ ඇඩ් එකක් දාපන් ඔකුන්ගේ නම්බරේ එක්ක

    :rofl::rofl::rofl:

    :rofl::rofl::rofl:

    Ikman eke wahaneyak dammada?

    :yes::yes: ඉඩමක් විකුනන එකකට add එකක් දෙතුන් පාරක්නම් දැම්ම මචන්, :rofl: මේ උකන්නලා ඒවගෙන්ද බන් මේ numbers අරන් කෝල් කරන්නෙහ්??? :rofl::rofl: දැන්නෙ සීන් එක තේරුනේ.... :rofl: නෙදකින් පරයො ටික :sorry:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    :rofl::rofl::rofl:

    :yes::yes: ඉඩමක් විකුනන එකකට add එකක් දෙතුන් පාරක්නම් දැම්ම මචන්, :rofl: මේ උකන්නලා ඒවගෙන්ද බන් මේ numbers අරන් කෝල් කරන්නෙහ්??? :rofl::rofl: දැන්නෙ සීන් එක තේරුනේ.... :rofl: නෙදකින් පරයො ටික :sorry:

    :yes:
     
    sunil ayya

    Active member
  • Jun 18, 2017
    418
    158
    43
    :angry: මලම වදයක් වුනා බන් ඔය වේ#ගෙ පුතාලා සෙට් එක, කැ# තම්බියෙක් දවසට කෝල් දහයක් විතර දෙන්න පටන් ගත්තා Appleලගෙ shares අපිට ගන්න පුලුවන්ය, දැන්ම උන් එක්ක රෙග් වෙලා shares අරන් ලොකු ලාභ ලබන්නය අනම් මනම් ඉවරයක් නැති වුනා ගොන් උ#තලාගෙන්. කියනව කියනව මට වැඩක් නෑ ඕකට interest එකක් මගේ නෑ කියල, ඒත් මේ තම්බියො ටික ඉවරයක් නෑ මිස්ටර් කසුන් මිස්ටර් කසුන් ගගා පස්සෙන් එන්න ගත්තා :angry: පස්සෙ මම බැරිම තැන කිවුවා මේ ටිකේ මට වෙලාවක් නෑ පස්සෙ මම කෝල් කරන්නම් කියල, මුන් ඒපාර මාසයක් විතර ගිහින් ආයෙම කෝල් දෙන්න පටන් ගත්තා බන්, මම ඒ පාර සිම් එක off කරා phone එකෙන්, ටික දවසකින් මේ යක්කු ටික තාත්තගෙ phone එකට call කරලා මිස්ටර් කසුන් ඉන්නවද අහන්න පටන් ගත්තා බන් :angry: මට වහ කන්න හිතිල තිබ්බෙ ඕකුන් ටික නිසා.. :rofl: උන්ටම එපා වෙලා නවත්තනකම් උබටනම් ඕකෙන් ගැලවෙන්න හම්බවෙන්න නෑ මචන් :sorry: මුන්ට කොහෙන් අපේ numbers යනවද දන්නෙ නෑ බන්. :sorry:

    මමත් මුලදි මග ඇර ඇර හිටියෙ. උන් අත අරින්නෙත් නැ. මම හිතන්නේ මුස්ලිම් නෙවේ. දෙමල සෙට් එකක් තමා කතා කරන්නේ. රොජර් කියලා එකෙක් මට කතා කලේ. මම එත් කල්පනා කෙරුවෙ ඇත්තටම ඔය වැඩේ කලොත් ලාභ ගන්න පුලුවන් වෙයිද කියලා?