Copreus කියල company එකකින් international stocks ගත්ත කවුරු හරි ඉන්නවද ? මෙකේ agent කෙනෙක් මට කතා කර කර කියනවා එයලා එක්ක set වෙන්නලු. හැබයි minimum deposit එක USD 1000 ක් ලු. එයලට commission යන්නේ 3% ලු. International market එකේ stocks තමා මෙයාල deal කරන්නේ. එයාල පුලුවන් තරම් කරන්නේ මගේ stocks විකුනලා දෙන්නලු. මොකද එතකොට තමාලු එයලට 3% profit එක ලැබෙන්නේ.
Last edited:
මලම වදයක් වුනා බන් ඔය වේ#ගෙ පුතාලා සෙට් එක, කැ# තම්බියෙක් දවසට කෝල් දහයක් විතර දෙන්න පටන් ගත්තා Appleලගෙ shares අපිට ගන්න පුලුවන්ය, දැන්ම උන් එක්ක රෙග් වෙලා shares අරන් ලොකු ලාභ ලබන්නය අනම් මනම් ඉවරයක් නැති වුනා ගොන් උ#තලාගෙන්. කියනව කියනව මට වැඩක් නෑ ඕකට interest එකක් මගේ නෑ කියල, ඒත් මේ තම්බියො ටික ඉවරයක් නෑ මිස්ටර් කසුන් මිස්ටර් කසුන් ගගා පස්සෙන් එන්න ගත්තා
උන්ටම එපා වෙලා නවත්තනකම් උබටනම් ඕකෙන් ගැලවෙන්න හම්බවෙන්න නෑ මචන්
මුන්ට කොහෙන් අපේ numbers යනවද දන්නෙ නෑ බන්. 