"Could not connect to server"![]()
මොකක් හරි අප්ඩේට් කරනව ඇති උබේ අකවුන්ට් එකේ
4n එකෙන් යනව ලොගින් වෙලා ඉන්න නිසා. pc එකේ පෙරේදා session expired login again කියල ආව. පස්සෙ logout වෙලා login වෙන්න හදනකොට දෙන්නෙ නෑ.
PC බ්රව්සර් එකේ cache ක්ලියර් කරල බලන්ඩ..ෆෝන් එකෙන් ලොග් අවුට් වෙලා PC එකෙන් ලොග් වෙන්ඩ පුලුවන්ද බලන්ඩ.


PC එකේ වෙන browser එකෙනුත් බැලුවා ඒත් බෑ. 4n එකෙන් logout වෙන්න බයයි ආයෙ ඒකෙනුත් බැරි උනොත් බඩුම තමා.![]()
