SLT Login වෙන්න බෑ

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,897
    16,866
    113
    Colombo
    මොකක් හරි අප්ඩේට් කරනව ඇති උබේ අකවුන්ට් එකේ

    4n එකෙන් යනව ලොගින් වෙලා ඉන්න නිසා. pc එකේ පෙරේදා session expired login again කියල ආව. පස්සෙ logout වෙලා login වෙන්න හදනකොට දෙන්නෙ නෑ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,878
    2
    115,911
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    4n එකෙන් යනව ලොගින් වෙලා ඉන්න නිසා. pc එකේ පෙරේදා session expired login again කියල ආව. පස්සෙ logout වෙලා login වෙන්න හදනකොට දෙන්නෙ නෑ.

    PC බ්‍රව්සර් එකේ cache ක්ලියර් කරල බලන්ඩ..ෆෝන් එකෙන් ලොග් අවුට් වෙලා PC එකෙන් ලොග් වෙන්ඩ පුලුවන්ද බලන්ඩ.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,897
    16,866
    113
    Colombo

    PC බ්‍රව්සර් එකේ cache ක්ලියර් කරල බලන්ඩ..ෆෝන් එකෙන් ලොග් අවුට් වෙලා PC එකෙන් ලොග් වෙන්ඩ පුලුවන්ද බලන්ඩ.

    PC එකේ වෙන browser එකෙනුත් බැලුවා ඒත් බෑ. 4n එකෙන් logout වෙන්න බයයි ආයෙ ඒකෙනුත් බැරි උනොත් බඩුම තමා. :angry::angry:
     
    dcs008

    Active member
  • Jun 5, 2007
    678
    215
    43
    කළුතර
    mwraDYr.jpg
     
    Last edited: