Call Of Duty MW 2019 35% OFF ! Anyone ?

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Call Of Duty: Modern Warfare (2019) එක Online Play කරන්නේ කවුද ?
    Servers අපිට හොඳ ඒවා තියෙනවද ?
    Blizzard එකේ Standard Edition එක දෙනවා 35% Off. XRK Weapons Pack එකත් එක්ක. ගන්නවද කියලා බැලුවේ.

    Multiplayer ගහන කවුරු හරි ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කියපල්ලකෝ !


    220px-CallofDutyModernWarfare%282019%29.jpg