BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    මට මතක නෑ මම මේක කියෙව්වෙ/ඇහුවෙ කොහෙන්ද කියලා. කොහේ හරි රටක රජ පවුලේ කෙනෙක් හෝ ජනාදිපති කෙනෙක් හෝ ප්‍රභූ චරිතයක් කියලා තියෙනවා. තමන් මැරුන්ට පස්සෙ මාරන්තික වෛරස් එකක් වෙලා මේ ලෝකෙට එන්න කැමතියි වගේ දෙයක්. එයාගෙ පොයින්ට් එක වෙලා තියෙන්නෙ ලෝකේ ජනගහනය වැඩියි. කප්පාදුවක් වෙන්න ඕන කියන එක.

    ඔන්න ඔහොමයි ඉහල ඉඳන් වැජඹෙන ධනපති පංතියෙ මිනිස්සු හිතන්නෙ. ඇන්ටිඩෝට් එක උන්ගෙ අතට ආවනම් එච්චරයි, ලෝකේ ගිනිගත්තත් උන්ට ප්‍රශ්නයක් නෑ. කෙලෙස් සහිත මනුස්සයා තරම් ජරා සතෙක් නැති බව දන්න නිසා සුළුවට හිතන්න බැරි නිසයි මම එහෙම කිව්වෙ.

    Have you read "Inferno" by Dan Brown? or watched the movie by the same name?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,381
    19,512
    113
    Colombo
    There are conspiracy theories.. These are not proven or based on facts really. So it's up to anyone to believe it or not.
    The truth is there's evidence from 1920 where SIV (Simian Immunodeficiency Virus) was noted in the Congo. As the name implies it attacks the immune systems of monkeys and apes.
    Somehow in 1980, HIV was noticed.
    Having sex with a monkey is not the only way it can jump into a human. Chimps are killed and eaten too. It must have crossed to humans through blood.

    I am not saying anything other than to present you with evidence and facts.:yes:

    ඔවු මාත් දන්න විදියට දැනට හිතන්නෙ චිම්ප් කෙනෙක් මස් කරද්දි ඒ මස් කරපු කෙනාගෙ මොකක් හරි කැපුම් තුවාලෙකින් තමයි මිනිස්සුන්ට ඇවිත් තියෙන්නෙ කියලා
    තව මම කොහෙ හරි කියෙවුවා DNA එවිඩන්ස් තියනවා මේක වෙන වෙනම දෙපාරක් වෙලා තියනවා කියලා, ඒ කියන්නෙ චිම්ප්(හෝ මොකා හරි) ගෙන් අවස්ථා දෙකකදි මිනිස්සුන්ට වයිරස් එක ඇවිත් තියනවා කියලා.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    US walin Chinese ekekta virus gahala ewala kiyala thama kiynne

    ඕක කවුරු විස්වාස කරත් ලංකාවෙ පුක කලු සුද්දො නම් විස්වාස කරන්නෙ නෑ..
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ඕක US වලිං හෝ වෙන රටකිං කලා වෙන්න බෑ නෙ බං, මොකද මේක අන්තිමට උන්ගෙ රටටත් කැරකිල අන්තිමට එනවනෙ?
    චීනෙන් පටන් ගත්තට දැන් ඕස්ට්‍රේලියා, සිංග, මැලේ පැත්තටත් ඇවිල්ලනෙ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    It's pretty unhygienic conditions which causes these bugs. Sewage, rotting garbage, humans, animals (dead and alive), blood makes a real soup for various pathogens.
    When the SARS appeared, many experts suggested that the Ground-Zero for the next bad virus will be China again. This has proven to be exactly correct.

    It wasn't only fish they were selling in Wuhan markets. See below.

    "The virus was first detected Dec. 31 and was linked to a dirty food market in Wuhan, not far from one of the city’s main train stations, where wild animals including wolf pups and civet cats had been on sale for consumption."

    Overall China is not a clean country. Some towns like Shanghai are modern. There are other smaller modern townships too.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,743
    40,365
    113
    Have you read "Inferno" by Dan Brown? or watched the movie by the same name?
    නෑ බන්. අවුරුදු 10-15කට කලින් දැනගෙන හිටපු එකක්.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    ඔවු මාත් දන්න විදියට දැනට හිතන්නෙ චිම්ප් කෙනෙක් මස් කරද්දි ඒ මස් කරපු කෙනාගෙ මොකක් හරි කැපුම් තුවාලෙකින් තමයි මිනිස්සුන්ට ඇවිත් තියෙන්නෙ කියලා
    තව මම කොහෙ හරි කියෙවුවා DNA එවිඩන්ස් තියනවා මේක වෙන වෙනම දෙපාරක් වෙලා තියනවා කියලා, ඒ කියන්නෙ චිම්ප්(හෝ මොකා හරි) ගෙන් අවස්ථා දෙකකදි මිනිස්සුන්ට වයිරස් එක ඇවිත් තියනවා කියලා.

    Thank you for your input.. When SIV was found in Congo in the 1920's there was no CIA in existence.:yes: Conspiracy theories galore. People also love to hear these. But no supporting evidence.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    Update:

    Chinese officials said that from Thursday, all flights and passenger train services out of Wuhan would be stopped.

    Bus, subway and ferry services would also shut down from 1000 local time.

    17 deaths so far..
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අම්මට සිරි වෙනවා
    සිරා බල්ලට යනවා කිව්වලු

    කවුන්ට් එක වැඩි වෙනවනේ උට්ටෝ

    දැන් දැන් අනෙක් රටවලට ස්ප්‍රෙඩ් වෙයිනේ ඔහොම ගිහින් යකු. අපේ උනුත් ඔයාගේ රිගනවනේ බඩු ගන්න (ගහන්න)
     
    • Like
    Reactions: netlife007

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    අම්මට සිරි වෙනවා
    සිරා බල්ලට යනවා කිව්වලු

    කවුන්ට් එක වැඩි වෙනවනේ උට්ටෝ

    දැන් දැන් අනෙක් රටවලට ස්ප්‍රෙඩ් වෙයිනේ ඔහොම ගිහින් යකු. අපේ උනුත් ඔයාගේ රිගනවනේ බඩු ගන්න (ගහන්න)

    That's why they quarantined the city... No transport in or out from Wuhan. At least that's what needs to be done.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Wuhan virus: Number of confirmed cases in China exceeds 570

    BEIJING: China said on Thursday (Jan 23) that the number of people infected by a new coronavirus has hit 571, as authorities took a drastic step to contain the outbreak by suspending all flights and trains out of Wuhan, the epicentre of the epidemic.

    At least 17 people have died from the SARS-like virus, which has also spread to other major Chinese cities such as Beijing, Shanghai and Chongqing, as well as provinces in northeastern, central, and southern China.
     
    • Like
    Reactions: netlife007

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඔවු මාත් දන්න විදියට දැනට හිතන්නෙ චිම්ප් කෙනෙක් මස් කරද්දි ඒ මස් කරපු කෙනාගෙ මොකක් හරි කැපුම් තුවාලෙකින් තමයි මිනිස්සුන්ට ඇවිත් තියෙන්නෙ කියලා
    තව මම කොහෙ හරි කියෙවුවා DNA එවිඩන්ස් තියනවා මේක වෙන වෙනම දෙපාරක් වෙලා තියනවා කියලා, ඒ කියන්නෙ චිම්ප්(හෝ මොකා හරි) ගෙන් අවස්ථා දෙකකදි මිනිස්සුන්ට වයිරස් එක ඇවිත් තියනවා කියලා.

    මේ කොරොනා කියන වෙෙරසයත් අැවිල්ල තියෙන්නෙ චීනෙ Wuhan කියන පලාතේ මාකට් ඵකකින්.ඒ මාකට් ඵකේ වවුල්ලු ඉන්නවලු විකුණන්න.ඒ මාකට් ඵකේම වවුල් සුප් හදල විකුණන කඩයක් තියෙනවලු.ඵතනින් තමා මේක පටන් අරන් තියෙන්නෙ..
     
    • Like
    Reactions: imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    tahikenawa ne. okata behethath nadda etakota

    It's a virus. Antibiotics to do not work on viral infections. Your body immune system fights and beats it. That's how it works.
    (so don't take antibiotics for minor viral infections. Sadly it has become a habit in the sub-continent to take antibiotics for anything. Used like vitamins)

    If you are weak then this can lead to drastic results.
    There are in fact a few anti-viral drugs, but these target only a particular virii group.
     
    :yes::cool:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    මේ කොරොනා කියන වෙෙරසයත් අැවිල්ල තියෙන්නෙ චීනෙ Wuhan කියන පලාතේ මාකට් ඵකකින්.ඒ මාකට් ඵකේ වවුල්ලු ඉන්නවලු විකුණන්න.ඒ මාකට් ඵකේම වවුල් සුප් හදල විකුණන කඩයක් තියෙනවලු.ඵතනින් තමා මේක පටන් අරන් තියෙන්නෙ..

    You could be right... Pls read below.

    "The Wuhan coronavirus appears to have emerged through animal-to-human contact in the Huanan Wholesale Seafood Market. Despite the name, the market sold a huge range of wildlife delicacies, from wolf cubs to the snakes or bats now believed to have been the initial vector of infection. As in other live markets, the dirty, dangerous work of handling the animals was chiefly done by ordinary workers, many of them migrants."
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,381
    19,512
    113
    Colombo
    මේ කොරොනා කියන වෙෙරසයත් අැවිල්ල තියෙන්නෙ චීනෙ Wuhan කියන පලාතේ මාකට් ඵකකින්.ඒ මාකට් ඵකේ වවුල්ලු ඉන්නවලු විකුණන්න.ඒ මාකට් ඵකේම වවුල් සුප් හදල විකුණන කඩයක් තියෙනවලු.ඵතනින් තමා මේක පටන් අරන් තියෙන්නෙ..

    ඉබෝලා ත් මිනිස්සුන්ට ආවෙ වවුල් මස් වලින් කියල නේද කිවුවෙ,ඔය අප්‍රිකාවෙ සමහර පැති වල වවුල්ලු පුච්චලා කන සීන් එකක් තියනවලු ඒ වගේ බාගෙට පුච්චපු වවුල්ලු කාල තමයි ඕක ආවෙ කියල ඒ කාලෙ කිය කිය හිටියනේ

    මම දන්න විදියට හොදට තැම්බුනාට පස්සෙ වයිරස් විනාශ වෙනවා ඒත් බාගෙට තැම්බුනාම වයිරස් ඉතුරු වෙන්න පුලුවන් එහෙම වෙන්න ඇති මේකත් මිනිස්සුන්ට එන්න ඇත්තෙ
     
    Status
    Not open for further replies.