මට මතක නෑ මම මේක කියෙව්වෙ/ඇහුවෙ කොහෙන්ද කියලා. කොහේ හරි රටක රජ පවුලේ කෙනෙක් හෝ ජනාදිපති කෙනෙක් හෝ ප්‍රභූ චරිතයක් කියලා තියෙනවා. තමන් මැරුන්ට පස්සෙ මාරන්තික වෛරස් එකක් වෙලා මේ ලෝකෙට එන්න කැමතියි වගේ දෙයක්. එයාගෙ පොයින්ට් එක වෙලා තියෙන්නෙ ලෝකේ ජනගහනය වැඩියි. කප්පාදුවක් වෙන්න ඕන කියන එක.
ඔන්න ඔහොමයි ඉහල ඉඳන් වැජඹෙන ධනපති පංතියෙ මිනිස්සු හිතන්නෙ. ඇන්ටිඩෝට් එක උන්ගෙ අතට ආවනම් එච්චරයි, ලෝකේ ගිනිගත්තත් උන්ට ප්‍රශ්නයක් නෑ. කෙලෙස් සහිත මනුස්සයා තරම් ජරා සතෙක් නැති බව දන්න නිසා සුළුවට හිතන්න බැරි නිසයි මම එහෙම කිව්වෙ.
Have you read "Inferno" by Dan Brown? or watched the movie by the same name?

තාම නෑ.