Mona job ekada honda

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මචං ඔයාට මේ ජොබ් ටිකෙන් එකක් තෝරගන්න දුන්නොත් මොකක්ද තෝරගන්නේ?

    01. විදුලි බල මන්ඩලේ ෆීල්ඩ් වර්කර්.
    02. විදලි බල මන්ඩලේ මීටර් හදන එක.
    03. ඉස්පිරිතාලේ කන්කානම්.
    04. වරායේ ක්‍රේන් ඔපරේටර්.
    05. එයාර්පෝට් එකේ ෆයර් ෆයිටර්.
    06. පෙට්ට්‍රෝලියම් එකේ ඩ්‍රයිවර්.

    අංකය දාල ඇයි කියලත් කියන්න. :)
     

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මේක තමයි එකම චාන්ස් එක තෝරගන්න ලැබෙන. ඒනිසා මට උදව් කරන්න. මට කිසිම අයිඩියා එකක් නෑ මේ කිසිම ෆීල්ඩ් එකක.

    කොල්ලෙක්නෙ බන්. මම බලන්නෙත් ඉතින් සැලරි වැඩි, වැඩ ටිකක් අඩු ජොබක් තමයි.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,137
    12,994
    113
    33
    ෆින්ලන්ඩ්
    oya okkoma wage hodai ne bun..



    05. එයාර්පෝට් එකේ ෆයර් ෆයිටර්. - kawadawath Airportaeke ginum athi wen nehe. fligh aekuk fire pita bewoth missak
     

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    oya okkoma wage hodai ne bun..



    05. එයාර්පෝට් එකේ ෆයර් ෆයිටර්. - kawadawath Airportaeke ginum athi wen nehe. fligh aekuk fire pita bewoth missak

    මේකෙ සැලරි ගැන අදහසක් තියෙනවද මචෝ? :)
     

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    ice ma job eka - 5
    2 - wedai salary benifit balance
    gantry crane operator kiyanne forign ehema job thiyana ekak, salary th hondai, habai ithin hamadama ekama de karanna thiyanne monotonous wenawawa, loku aulakuth ne
     

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    එයාර්පෝට් එකේ ෆයර් ෆයිටර්. thamai best!!
    1Lakh walata wada salary ganna puluwan.

    අම්මෝ ෆයර් ෆයිටර් කෙනෙක්ට එච්චර හම්බුවෙනවද? :shocked: