corona virus ලංකාවේ

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    m4KWcNJ.jpg
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    Airport එකේ temperature scanner වත් නැතුව මේ පැය 5 6ට virus එකත් identify කරගෙන ඉවරද අපේ උන්දලා.
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,571
    1,593
    113
    sri rajasinha adawiya
    fake news වෙන්න ඇති බං. views ගන්න ඔහේ දානව

    news eka atta. wada karana kenek kiwwe.

    kata katha wenna athi ban

    atta bn.

    Airport එකේ temperature scanner වත් නැතුව මේ පැය 5 6ට virus එකත් identify කරගෙන ඉවරද අපේ උන්දලා.

    machine dala tiyenne bn.

    Three special ATMs have been installed at the Katunayake airport arrival terminal to prevent the spread of corona virus in the Island, which is spreading rapidly throughout China.

    http://www.hirunews.lk/232814/3-machines-at-katunayake-airport-to-detect-corona-virus
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    views labuna kiyala mata salli labenawada :lol: news eka atta.

    උඹ නෙමේ බං ඕව දාන gossip site වල උන්ට views ගාන වැඩි කරගන්න පුලුවන් දේවල් දානව කියල කිව්වෙ
    පිළිගත් කිසිම මාධ්‍යයකිං ඕක තාම වාර්තා කරල නෑනෙ. gossip කරන උන්ට confirmation ඕන්නෑ ඇවිලිලා යන news එකක් නං ටක් ගාල දානව වගකීම් විරහිත මාධ්‍යකාරයො :yes:
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,571
    1,593
    113
    sri rajasinha adawiya
    උඹ නෙමේ බං ඕව දාන gossip site වල උන්ට views ගාන වැඩි කරගන්න පුලුවන් දේවල් දානව කියල කිව්වෙ
    පිළිගත් කිසිම මාධ්‍යයකිං ඕක තාම වාර්තා කරල නෑනෙ. gossip කරන උන්ට confirmation ඕන්නෑ ඇවිලිලා යන news එකක් නං ටක් ගාල දානව වගකීම් විරහිත මාධ්‍යකාරයො :yes:

    mata uba kiyapu eka submit karaddi terune. comment eka already edit kara. wada karana kenek kiwwe machan.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela

    Three special ATMs have been installed at the Katunayake airport arrival terminal to prevent the spread of corona virus in the Island, which is spreading rapidly throughout China.

    හම්මටසිරි. දැන් වැඩ හෙන quick නේ. කලින් උන්දලා හිටියනම් වයිරසේ ගැන දැනගන්නෙත් මාස 3ක් විතර ගිහිල්ල.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,082
    31,847
    113
    news eka atta. wada karana kenek kiwwe.

    atta bn.

    machine dala tiyenne bn.

    Three special ATMs have been installed at the Katunayake airport arrival terminal to prevent the spread of corona virus in the Island, which is spreading rapidly throughout China.

    http://www.hirunews.lk/232814/3-machines-at-katunayake-airport-to-detect-corona-virus

    IDH යවනව කියන්නෙත් රට අතුලේමනේ බං:shocked: ආපු රටටම යවන්න කියපං.