හමුරුවෝ ලිංගිකත්වය ගැන කතා කරන්න ගියාම

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,250
    20,887
    113
    හස්තිශෛලපුර
    මෙතන වැදගත් වෙන්නෙ ස්වයං වින්දනය සඳහා යොමු වෙන්න බලපාන හේතු මොනවාද, අද ගොඩක් දෙනෙක් පෝර්න් බලන්න ඇබ්බැහි වෙලා තියෙනවා ඒක මනසට මොළයට මොන විදිහටද බලපාන්නෙ, පිටරටවල් මේ දේ සඳහා විසඳුම් විදිහට මොනාද කරල තියෙන්නෙ, ගොඩක් පුළුල් මාතෘකානක්. මේ වේස ගෑනු ඔතන්ට දාගෙන කියෝ කියෝ ඉඳල වැඩක් නෑ. අභේතිස්ස හාමුදුරුවො කියපු වැරදි දෙයක් පෙන්නපන් බලන්න උබල බූරුවො වගේ තප්පුලන්නෙ නැතුව. :yes:

    අනේ පුක නොදී ඉන්න මෙයා.. අබේතිස්ස සාදු කියපු එක හරි දෙයක් පෙන්නපන් :yes::yes::yes:

    කඩේ පලයන් සීමාවක් තියන්.. උබ ඕකම යූඑන්පී සාදු කෙනෙක් කීවනම් පුක වලදාගෙන වැරදියි කියයි.. :lol::lol::lol:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    :yes::yes::yes::yes:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මේක හාමුදුරුවන්ට අදාල නෑ.. මේකට අදාල දෑනුම තියෙන පිරිසක් අත් දෑකීමක් තියෙන පිරිසක් එකතු වෙලා මේක කරන්නේ... ලන්කාවේ පොඩි එවුන්ට වෙන දේවල් දන්නවා නම් කවුරුවත් මේවට විරුද්ධ වෙන්නේ නෑ. අනික මේ ඉන්න එවුන් කතා කරන්නේ උන් ජීවිතේට අතේ ගහලා නෑ වගේ. බලනකොට වුනත් එක්කෝ පොඩි කෙල්ලෝ හොයන එවුන් එහෙම නෑත්නම් පුක් කාරයෝ. වෑඩි දෙයක් ඕනේ නෑ එලකිරියේ ලීක් වලට වෑල වලට ෆොටෝස් වලට තියෙන ඉල්ලුම කොහොමද? මම කියන්නේ අපි කවුරුත් එහෙමයි. ඒක ස්වභාවය. වෙන්න ඕනේ ළමයි හරි මාර්ගේ යවන එක හරි දෑනුම දෙන එක.. හාමුදුරුවෝ මේකෙන් ඈත් වෙලා හිටියා නම් හරි

    wellsaid
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224

    උඹ හිතන්නේ මේ විද්වත් මණ්ඩලවල ඉන්න දොස්තරලට වඩා හාමුදුරුවන්ට ළමයින්ගේ මානසිකත්වය, ලින්ගික අතවර වගේ දේවල් ගෑන අත්දෑකීම් තියෙනවා කියලද? මේවා කතා කරන්නේ ඕනේ නෑ, ඒත් උඹ දන්නවද හාමුදුරුවරු කීදෙනෙක් ඒඩ්ස් හෑදිලා ඉන්නවද කියලා? වෙන වෙන සමාජරෝග හෑදිලා ඉන්නවද කියලා.. අපි යතාර්තය තේරුම් ගන්න ඕනේ. අද ඉන්ටනෙට් හරහා ලෑබෙන ලින්ගික දෑනුමේ ප්‍රතිපල අපි විදිනවා. දෑන්වත් හරි හමන් දෑනුමක් ළමයින්ට නොදුන්නොත් ඉස්සරහට තත්වේ තවත් දරුණු වෙයි. අපි දත්ත අරන් බෑලුවොත් ළමා මව්වරු වෑඩි සින්හල සමාජයේ. සමහරු හිතනවා දුෂ්කර පෑතිවල තමා ඕවා වෙන්නේ කියලා. නෑ කොළබ අවටත් ළමා මව්වරු ඉන්නවා සෑහෙන්න. ඒ විතරක් නෙමේ අවුරුදු ගාණක් අපචාරයට ලක්වෙච්ච දරුවෝ ඉන්නවා. සමහරු ඈත්තටම දන්නේ නෑ තමන් අපචාරයට ලක් වෙනවා කියලවත්. මචන් මේක කල යුතුම දෙයක්. ළමයි දෙමාපියෝ ගුරුවරු දෑනුවත් වෙන්න ඕනේ.

    :yes::yes:
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    හරිම දුකයි සමහර අය මේක දිහා දේශපාලන මුහුණුවරකින් බලන එක.සමහරු බාගයක් බලල පට්ට වේසියෝ කියල නවත්තනව ඇති. අපේ රටේ වැඩිහිටි පාරම්පරාව තමා මුලින්ම දැනුවත් කල යුත්තේ.
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    උඹ හිතන්නේ මේ විද්වත් මණ්ඩලවල ඉන්න දොස්තරලට වඩා හාමුදුරුවන්ට ළමයින්ගේ මානසිකත්වය, ලින්ගික අතවර වගේ දේවල් ගෑන අත්දෑකීම් තියෙනවා කියලද? මේවා කතා කරන්නේ ඕනේ නෑ, ඒත් උඹ දන්නවද හාමුදුරුවරු කීදෙනෙක් ඒඩ්ස් හෑදිලා ඉන්නවද කියලා? වෙන වෙන සමාජරෝග හෑදිලා ඉන්නවද කියලා.. අපි යතාර්තය තේරුම් ගන්න ඕනේ. අද ඉන්ටනෙට් හරහා ලෑබෙන ලින්ගික දෑනුමේ ප්‍රතිපල අපි විදිනවා. දෑන්වත් හරි හමන් දෑනුමක් ළමයින්ට නොදුන්නොත් ඉස්සරහට තත්වේ තවත් දරුණු වෙයි. අපි දත්ත අරන් බෑලුවොත් ළමා මව්වරු වෑඩි සින්හල සමාජයේ. සමහරු හිතනවා දුෂ්කර පෑතිවල තමා ඕවා වෙන්නේ කියලා. නෑ කොළබ අවටත් ළමා මව්වරු ඉන්නවා සෑහෙන්න. ඒ විතරක් නෙමේ අවුරුදු ගාණක් අපචාරයට ලක්වෙච්ච දරුවෝ ඉන්නවා. සමහරු ඈත්තටම දන්නේ නෑ තමන් අපචාරයට ලක් වෙනවා කියලවත්. මචන් මේක කල යුතුම දෙයක්. ළමයි දෙමාපියෝ ගුරුවරු දෑනුවත් වෙන්න ඕනේ.

    :yes: well-said
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    20200123b.jpg

    34-2.gif

    මක්කෙයි ආයිබෝං මේ භාෂාව...? -----> "හාමුරුවෝ"... හික්... හික්... හික්...
    පඬි වදන් දෙන්න කලින් සෝදු පත්‍ර කියවන්න...

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    දෙන දෙයක් කාලා පන්සලට වෙලා ඉඳින් මැදගොඩයෝ...ගිහියන්ගෙ දේවල් ගැන ගිහියො බලාගනී...ලිංගික අද්‍යාපනය දෙන විදිහ ගැන ඩිස්කස් කරන්න ඒ ගැන ප්‍රොෆෙෂනල් අය ඉන්නවා...මූට මේක මහරජානෝගෙ ආන්ඩුවෙන් කරානං අවුලක් නෑ...යූඑන්පී එකෙන් කරපු නිසා අවුල වෙලා තියෙන්නෙ...මූට මෙතන තියෙන්නෙ දේසපාලන පලිගැනීමක් මිසක් ඔය හතේ පොතේ තියන දේවල් ගැන නෙවෙයි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,544
    32,291
    113
    Ibe wena ewata wishaya karunu genna yanawa sanskruthiyak patalawagena. Mun okkoma pissu da?:lol:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    20200123b.jpg

    34-2.gif

    මක්කෙයි ආයිබෝං මේ භාෂාව...? -----> "හාමුරුවෝ"... හික්... හික්... හික්...
    පඬි වදන් දෙන්න කලින් සෝදු පත්‍ර කියවන්න...

    පිස්සු හුක$&#%@*
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දෙන දෙයක් කාලා පන්සලට වෙලා ඉඳින් මැදගොඩයෝ...ගිහියන්ගෙ දේවල් ගැන ගිහියො බලාගනී...ලිංගික අද්‍යාපනය දෙන විදිහ ගැන ඩිස්කස් කරන්න ඒ ගැන ප්‍රොෆෙෂනල් අය ඉන්නවා...මූට මේක මහරජානෝගෙ ආන්ඩුවෙන් කරානං අවුලක් නෑ...යූඑන්පී එකෙන් කරපු නිසා අවුල වෙලා තියෙන්නෙ...මූට මෙතන තියෙන්නෙ දේසපාලන පලිගැනීමක් මිසක් ඔය හතේ පොතේ තියන දේවල් ගැන නෙවෙයි

    හාමුදුරුවෝ දෙන දෙයක් කාලා පන්සල් වලට වෙලා ඉන්න ඕනේ නෑ. හාමුදුරුවන් දේශපාලනයට සම්බන්ධ වෙන්න ඕනෙත් නෑ. නමුත් උන්වහන්සේලාගේ දෑනුම අවවාද අවශය වෙන තෑන් තියෙනවා. ඒ වගේම සමාජේ යහපත් කරන්න , මිනිස්සුන්ගේ හිත් හදන්න, බුදු දහම අනුව මිනිස්සුන්ට යායුතු මාර්ගේ පෙන්වන එක කරන්න ඕනේ. නමුත් අද වෙලා තියෙන්නේ උන්වහන්සේලාවත් බුදුන් වදාල මාර්ගයේ නොයන එක. යාන වාහන සෑප සම්පත් විශාල පන්සල් අලියෝ වගේ දේවල් පස්සේ යනවා, දේශපාලුවෝ පස්සේ යනවා... සමහර දේවල් ගිහියොවත් නොකරන දේවල්.. ඉතින් ඒකෙන් අද වෙලා තියෙන්නේ සමාජයේ හාමුදුරුවන්ට තිබුණු තෑන ටික ටික අහිමි වෙන එක.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,887
    113
    හස්තිශෛලපුර
    හාමුදුරුවෝ දෙන දෙයක් කාලා පන්සල් වලට වෙලා ඉන්න ඕනේ නෑ. හාමුදුරුවන් දේශපාලනයට සම්බන්ධ වෙන්න ඕනෙත් නෑ. නමුත් උන්වහන්සේලාගේ දෑනුම අවවාද අවශය වෙන තෑන් තියෙනවා. ඒ වගේම සමාජේ යහපත් කරන්න , මිනිස්සුන්ගේ හිත් හදන්න, බුදු දහම අනුව මිනිස්සුන්ට යායුතු මාර්ගේ පෙන්වන එක කරන්න ඕනේ. නමුත් අද වෙලා තියෙන්නේ උන්වහන්සේලාවත් බුදුන් වදාල මාර්ගයේ නොයන එක. යාන වාහන සෑප සම්පත් විශාල පන්සල් අලියෝ වගේ දේවල් පස්සේ යනවා, දේශපාලුවෝ පස්සේ යනවා... සමහර දේවල් ගිහියොවත් නොකරන දේවල්.. ඉතින් ඒකෙන් අද වෙලා තියෙන්නේ සමාජයේ හාමුදුරුවන්ට තිබුණු තෑන ටික ටික අහිමි වෙන එක.

    Sira ban mewage saadula hinda hoda haamuduru kenek genawath pehediimak ati wenne na
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Sira ban mewage saadula hinda hoda haamuduru kenek genawath pehediimak ati wenne na

    මෑදගොඩ අභයතිස්ස කියන්නේ උගත් හාමුදුරු කෙනෙක්. මේවාගේ දේවල් වලට මෑදිහත් නොවී ඉන්න තිබ්බා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,576
    22,275
    113
    Gotland
    Sira ban mewage saadula hinda hoda haamuduru kenek genawath pehediimak ati wenne na

    හා හා ඒම කියන්න එපා මැදගොඩ අබේ වහල්ලුන්ට නං බුදුහාමුදුරුවන්ටත් වඩා උසස්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,203
    1
    58,584
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හාමුදුරුවන්ට මෙලෝ ලිංගික දැනුමක් නෑ. විනය පිටකය කියෙව්ව නම් හොඳ ආතල් කතා තියෙනව. මම හදල කියනව නෙවෙයි ඔන්න.

    බුදුහාමුදුරුවන්ගෙ කාලෙ හාමුදුරුවො සෙට් එකකට කුතුහලයක් ආවලු අතේ ගහන එක අකැපද කියල දැනගන්න. ඊට පස්සෙ සෙට් එක දුවගෙන ගිහින් බුදුහාමුදුරුවන්ගෙන් ඇහුව මේක.

    ඔය ආරංචිය ආවම තවත් සෙට් එකකට කුතුහලයක් ආවලු අතගාන්නෙ නැතුව සිවුරෙ හරි වෙන මොකක හරි ඇතිල්ලුනාම බඩු ගියොත් අකැපද කියල. ඊට පස්සෙ ඒ සෙට් එක දුවන් ගියාලු බුදුහාමුදුරුවන් ගාවට ඕක අහගන්න.

    කාට හරි රිදිල රෙප් කැපුවොත් උත්තර දෙන්න ඌව හොයන්න බැරි නිසා ලින්ක් එකක් දැම්ම ගිහින් ආතල් අරගන්න:lol:

    https://www.thripitakaya.org/tipitakaya/Index/1041?s=23661
     
    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    SANGA PATHALE KARI HAMUDURO WO wevechana karanda bari ayi? oya huthi ge puthala thamai lanka 1953 indala kawe. Buru hathha , Thatte tara gala labba kapala lunu danda one munge.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,576
    22,275
    113
    Gotland
    හාමුදුරුවන්ට මෙලෝ ලිංගික දැනුමක් නෑ. විනය පිටකය කියෙව්ව නම් හොඳ ආතල් කතා තියෙනව. මම හදල කියනව නෙවෙයි ඔන්න.

    බුදුහාමුදුරුවන්ගෙ කාලෙ හාමුදුරුවො සෙට් එකකට කුතුහලයක් ආවලු අතේ ගහන එක අකැපද කියල දැනගන්න. ඊට පස්සෙ සෙට් එක දුවගෙන ගිහින් බුදුහාමුදුරුවන්ගෙන් ඇහුව මේක.

    ඔය ආරංචිය ආවම තවත් සෙට් එකකට කුතුහලයක් ආවලු අතගාන්නෙ නැතුව සිවුරෙ හරි වෙන මොකක හරි ඇතිල්ලුනාම බඩු ගියොත් අකැපද කියල. ඊට පස්සෙ ඒ සෙට් එක දුවන් ගියාලු බුදුහාමුදුරුවන් ගාවට ඕක අහගන්න.

    කාට හරි රිදිල රෙප් කැපුවොත් උත්තර දෙන්න ඌව හොයන්න බැරි නිසා ලින්ක් එකක් දැම්ම ගිහින් ආතල් අරගන්න:lol:

    https://www.thripitakaya.org/tipitakaya/Index/1041?s=23661

    අතින් ගටා සුකුරු මුදයි :lol: