Dell Laptop Repair expert help please

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,815
    563
    113
    Hole
    මචන්ලා මේකයි සින් එක..
    මගේ ලැප් එක dell 5110 core i5 second genaration.windows 10 pro

    bios A11 version.මේක ෆෑන් එකේ කෙස් එකක් ආව ඊයේ පෙරේධ..හදප්පු එක කිවේ බෝර්ඩ් එකේ කෙස් එකක් කියලා..කොහොමහරි 8000 ගත්ත..උ කිව්වේ fan එකට කරන්ට් එක ඩිරෙක්ට් දීල තියෙන්න කියල...කලින් heat up and down වෙද්දී fan speed එක අඩු වැඩි වෙනවා..දැන් එකම ස්පීඩ් එකකින් විතරයි..දැන් මේ මගුලේ fan noise එක වැඩි..
    මන් aliexpress එකෙන් බෝර්ඩ් එකක් බැලුව...40$ වගේ තියෙනවා... fan+heatsink එකක් 15$ වගේ ගන්න පුළුවන්..තව SSD බලල HP එකක් තියේ 125$ වගේ...
    දැන් මම බෝර්ඩ් එක මාරු කරොත් බෝර්ඩ් එකේ bios A11 g තියෙන ඕනේ නේ නැත්තම වින්ඩොව්ස් බුට් වෙන්නේ නැථී වෙයි නේද..මන් කල්පනා කරේ මේකට බෝර්ඩ් එකක් මාරු කරන්න වියදම් කරනවා නැතිනම් හීට් සින්ක් එකයි ෆෑන් එකයි මාරු කරලා තර්මල් අලුතෙන් දල සර්විස් පාරක් දාල බලනවද කියල..අනික තම එකම අවුල උනේ මේකේ wifi card එක තියෙන්නේ intel centrino 1030 . lap එක රන් වෙද්දී wifi නිතරම disconnect වෙන්ව..අපහු රිසටට් කරන්න ඕනේ..මේකට විසදුමක් නැද්ද..??
    හෙල්ප් මි
     
    Last edited:
    • Like
    Reactions: powersport

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,815
    563
    113
    Hole
    කෝල් එකක් දියන් හෙට උදේට..... කොටන්න කම්මැලි මේකෙ.
    රත්තරන් මන් මාලේ ඉන්නේ..නම්බරේ ධාපන්කෝ...මන් වට්සැප් ගන්නම් නැත්තම් මේක කොටපන්කෝ පීස්....
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,863
    1
    9,632
    113
    Gampaha
    mage thiyenneth n5110 ekak.. heat case eken hard eka giya, uraj thama hard eka dala dunne. thama eka wada.. :love: ethanata aran yanna.. goda dala dei.. :cool:
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,815
    563
    113
    Hole
    mage thiyenneth n5110 ekak.. heat case eken hard eka giya, uraj thama hard eka dala dunne. thama eka wada.. :love: ethanata aran yanna.. goda dala dei.. :cool:
    2012 gatte lap eka..supiri lap eka..man off nokara week ekak ekadigata dala idala thye..mama machn meka 5 paak wthr galawala clean karala hard ekath maru kara..mn lankawe htye dec wala...fan eka wada karanne nathuwa gya..mata circuit seen nam ba..hadanna dunnama kiwwe fan supply case ekak board eke cse ekak kiyal..sure naa..mata kiyannbari una board eka hadaddi video karanna kiyal..sure nane ban..8000 gatta...dan fan eka nosiy..