White Horse Whiskey Johnny Walker කැලේ

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    උඹල මේ විස්කි ඵක බීල තියෙනවද දන්නෙ නෑ..පුළුවන්නම් හොයාගෙන බීල බලපං.ෂොට් 2 ගහනකොට වදිනවා.:love: සුපිරි විස්කි ඵක ගානේ හැටියට.මාරම ස්මූත්.40% vol..ලංකාවෙ නම් නැහැ විකුණන්න.මම හෙව්ව..duty free ඵකෙත් නෑ..red lable black lable කැලේ..red lable ඵකක ගාණම තමා...:D

    2ctZxZG.jpg
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    කසිප්පු බොන කෙනාගෙයි, විස්කි බොන කෙනාගෙයි වෙනස මොකද්ද?
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    කවුදෝ රෙප් කපලා. වෙනස හොයාගන්න බැරුව වෙන්ට ඇති මයෙ හිතේ.
     
    • Like
    Reactions: imhotep and 5tech

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    උඹල මේ විස්කි ඵක බීල තියෙනවද දන්නෙ නෑ..පුළුවන්නම් හොයාගෙන බීල බලපං.ෂොට් 2 ගහනකොට වදිනවා.:love: සුපිරි විස්කි ඵක ගානේ හැටියට.මාරම ස්මූත්.40% vol..ලංකාවෙ නම් නැහැ විකුණන්න.මම හෙව්ව..duty free ඵකෙත් නෑ..red lable black lable කැලේ..red lable ඵකක ගාණම තමා...:D

    2ctZxZG.jpg

    Balamu lankawata yanakota :rofl:

    kalin nan use karala ne oka

    ++
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    කසිප්පු බොන කෙනාගෙයි, විස්කි බොන කෙනාගෙයි වෙනස මොකද්ද?

    කසිප්පු - ගොඩේ

    විස්කි - පොශ්​
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,999
    46,366
    113
    meka gahala balapanko

    ඕක ගිණි ගනන්නෙ බං.මූ දාල තියෙන්නෙ සාමාන්‍ය කෙනෙකුට ගන්න පුළුවන් ගාණක විස්කි ඵකක්..ඵහෙම ගාණකට ගන්න පුළුවන් ඵකකට මම දන්න ඵකකට තියෙන්නෙ grants ඵක..