උඹල මේ විස්කි ඵක බීල තියෙනවද දන්නෙ නෑ..පුළුවන්නම් හොයාගෙන බීල බලපං.ෂොට් 2 ගහනකොට වදිනවා.
සුපිරි විස්කි ඵක ගානේ හැටියට.මාරම ස්මූත්.40% vol..ලංකාවෙ නම් නැහැ විකුණන්න.මම හෙව්ව..duty free ඵකෙත් නෑ..red lable black lable කැලේ..red lable ඵකක ගාණම තමා...