kohe enna da un flights okkoma nawaththanna yanne
pavithra_uk Well-known member Oct 6, 2009 53,439 22,097 113 Gotland Jan 25, 2020 #41 kohe enna da un flights okkoma nawaththanna yanne
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,591 113 xxx Jan 25, 2020 #42 NaiRobi said: හහ...මේ තියෙන්නෙ.. මට බැනලත් තිබ්බා චීන්නු එක්ක තියෙන අවුල මොකද්ද කියලා.... උන්ට මච්න් ඉස්කෝල වලදිම කියන්වලු කාටවත් කිසිම දෙයක් කියල දෙන්න එපා කියල....එතන ඉඳන්ම උන්ව සෙල්ෆිශ් කරලා තියෙන්නෙ.. Click to expand... උන් ලෝකෙම අල්ලනවා බන්. දෑනටමත් චීන්නු ලන්කාව මාලදිවයින ඕස්ට්‍රේලියාව වගේ රටවල් භාගෙට අල්ලලා තියෙන්නේ
NaiRobi said: හහ...මේ තියෙන්නෙ.. මට බැනලත් තිබ්බා චීන්නු එක්ක තියෙන අවුල මොකද්ද කියලා.... උන්ට මච්න් ඉස්කෝල වලදිම කියන්වලු කාටවත් කිසිම දෙයක් කියල දෙන්න එපා කියල....එතන ඉඳන්ම උන්ව සෙල්ෆිශ් කරලා තියෙන්නෙ.. Click to expand... උන් ලෝකෙම අල්ලනවා බන්. දෑනටමත් චීන්නු ලන්කාව මාලදිවයින ඕස්ට්‍රේලියාව වගේ රටවල් භාගෙට අල්ලලා තියෙන්නේ
Brandy2020 Well-known member May 15, 2018 20,257 25,433 113 Jan 25, 2020 #43 malakadss said: උන් ලෝකෙම අල්ලනවා බන්. දෑනටමත් චීන්නු ලන්කාව මාලදිවයින ඕස්ට්‍රේලියාව වගේ රටවල් භාගෙට අල්ලලා තියෙන්නේ Click to expand... උන්ගේ හැකියාවට වඩා අනෙක් එවුන්ගේ නොහැකියාව...
malakadss said: උන් ලෝකෙම අල්ලනවා බන්. දෑනටමත් චීන්නු ලන්කාව මාලදිවයින ඕස්ට්‍රේලියාව වගේ රටවල් භාගෙට අල්ලලා තියෙන්නේ Click to expand... උන්ගේ හැකියාවට වඩා අනෙක් එවුන්ගේ නොහැකියාව...
B Bitter Truth Well-known member Dec 19, 2015 23,643 45,991 113 Jan 25, 2020 #44 Brandy2020 said: උන්ගේ හැකියාවට වඩා අනෙක් එවුන්ගේ නොහැකියාව... Click to expand...
aneasarayana Well-known member Oct 13, 2013 4,010 3,833 113 Jan 25, 2020 #45 malakadss said: උන් ලෝකෙම අල්ලනවා බන්. දෑනටමත් චීන්නු ලන්කාව මාලදිවයින ඕස්ට්‍රේලියාව වගේ රටවල් භාගෙට අල්ලලා තියෙන්නේ Click to expand...
malakadss said: උන් ලෝකෙම අල්ලනවා බන්. දෑනටමත් චීන්නු ලන්කාව මාලදිවයින ඕස්ට්‍රේලියාව වගේ රටවල් භාගෙට අල්ලලා තියෙන්නේ Click to expand...
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,591 113 xxx Jan 25, 2020 #46 Brandy2020 said: උන්ගේ හැකියාවට වඩා අනෙක් එවුන්ගේ නොහැකියාව... Click to expand... උන් මාර උනන්දුයි. ඒ වගේම මාර බුද්ධිමත්.. කට්ට කන්න රුසියෝ. හෑබෑයි මාර දරුණුයි. අනුකම්පාව නම් ඈත්තෙම නෑ.. හරිම ආත්මාර්ථකාමීයි. තමන්ගේ රටට බොක්කෙන්ම ලව්. කොයි වෙලාවෙත් කතා කරන්නේ තමන්ගේ භාෂාවෙන්
Brandy2020 said: උන්ගේ හැකියාවට වඩා අනෙක් එවුන්ගේ නොහැකියාව... Click to expand... උන් මාර උනන්දුයි. ඒ වගේම මාර බුද්ධිමත්.. කට්ට කන්න රුසියෝ. හෑබෑයි මාර දරුණුයි. අනුකම්පාව නම් ඈත්තෙම නෑ.. හරිම ආත්මාර්ථකාමීයි. තමන්ගේ රටට බොක්කෙන්ම ලව්. කොයි වෙලාවෙත් කතා කරන්නේ තමන්ගේ භාෂාවෙන්
Emios Well-known member Dec 10, 2009 74,605 66,882 113 Jan 25, 2020 #47 Un ausi walath kisima made in ausi baduwak ganne ne.china badumai ganne.toyota ganneth kalathurain nattan ewath china vehicles ganne
Un ausi walath kisima made in ausi baduwak ganne ne.china badumai ganne.toyota ganneth kalathurain nattan ewath china vehicles ganne
sthumi Well-known member Apr 9, 2009 2,104 158 63 Jan 25, 2020 #48 i don’t have any personal experience with them but generally i don’t like them. habai okun dath madinne na.. katawal gadai mara vidiyata. heard stories about them being selfish in uni work
i don’t have any personal experience with them but generally i don’t like them. habai okun dath madinne na.. katawal gadai mara vidiyata. heard stories about them being selfish in uni work