බංග්ලාදේශයේ සිටින ලාංකික සිසුන් පිරිසක් අද දිවයිනට

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    බංග්ලාදේශය තුළ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් උසස් අධ්‍යාපනය සඳහා එරටට ගිය ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් අද (20) දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
    එරට විශ්වවිද්‍යාල 03ක ශ්‍රී ලාංකික සිසුන් 50 දෙනෙකු පමණ අධ්‍යයන කටයුතුවල නිරත වන බව අමාත්‍යංශය පෙන්වා දෙයි.
    බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල සිසුන් විසින් ක්‍රියාත්මක කර ඇති විරෝධතා හේතුවෙන් එරට විශ්වවිද්‍යාල වසා දමා තිබුණ ද ජාත්‍යන්තර සිසුන්ට එරටින් ඉවත් වන ලෙස දැනුම් දීමක් සිදුකර නොතිබීම හේතුවෙන් ශ්‍රී ලාංකික සිසුන්ට ආරක්ෂිතව නේවාසිකාගාරවල රැඳී සිටීමේ හැකියාව පවතින බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.
    බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා එම සිසුන් පෞද්ගලිකව හමුවී ඔවුන්ගේ අවශ්‍යතා සම්බන්ධයෙන් සොයා බලා ඇති අතර ශ්‍රී ලංකාවට සිසුන්ගේ ආරක්ෂාව පිළිබඳව එම විශ්වවිද්‍යාලවල පාලනාධිකාරිය සමග ද සාකච්ඡා කර තිබේ.
    ආරක්ෂාව සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන්නේ නම් ශ්‍රී ලංකාවට යාමේ හැකියාව පවතින බවද මහකොමසාරිස්වරයා එම සිසුන්ට දැනුම් දී ඇති බව සඳහන්ය.
    ඒ අනුව, ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් අද දිනයේ දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසීය.
    බංග්ලාදේශය තුළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 3,000ක පමණ පිරිසක් ද රැඳී සිටින අතර ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙතෙක් ගැටලුවක් මතුව නොමැති බව අමාත්‍යංශය සඳහන් කළේය.
    විරෝධතා උත්සන්න වීම හේතුවෙන් බංග්ලාදේශය පුරා ඇඳිරිනීතිය ප්‍රකාශයට පත් කිරීමට ද පියවර ගෙන ඇති අතර උද්ගතව ඇති තත්ත්වය හමුවේ ඉන්දියාව, නේපාලය, භූතානය ඇතුළු රටවල් එරට රැඳී සිටින සිය සිසුන් ඉවත් කරගැනීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බව සඳහන්ය.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    අන්තරේ එවුන්ට පිකට් කරන්න බංග්ලාදේශෙට යවන්න බැරිද🥺👉👈
    sliit ponnayo ටිකක් යවමූ ලැට් ටිකක් හෝදලා දෙන්න😀.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,011
    113
    මත්තලට ගෙනල්ලා නිරෝධායනය කරලා ගමු. උන් ඇඟේ අරගල විෂබීජ ඇති
     
    • Like
    Reactions: J Starlin

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,144
    113
    පව් ඕයි, හම එක වගේ හින්ද තියන වෙලාවක සෙට් උනොත් අපේ උන් කියල පේන්නෙ නෑ, ඔය බන්ගලා යන්නෙ ගොඩක් ස්කොල් සීන් එකට. හැබැයි ගොඩක්ම තම්බිස්, ඇරබික් ස්ටඩීස් එහෙම. ගෙන්න ගන්න එක නම් හොඳයි. කොච්චර උනත් එහෙදි වෙඩි කාල මැරෙන්න ඕන නෑනෙ.

    කැම්පස් එකේ සීනියර් බැජ් එකේ එකෙක් එහෙ ලොකු නැව් යකඩ වලට කපන බිස්නස් එකක් දාගෙන ඉන්නව, සිංහල . ඌයි උගෙ බිස්නස් පාට්නරුයි ගිය සතියෙ ලංකාවට ආව බඩු ශුවර් නෑ කියල බිස්නස් පාට්නර් ගෙ මල්ලිත් එන්න ඇවිත් එයාපෝට් එකෙන් නවත්තල, මොකද අරූට ඩුවල් තියෙනව, මල්ලිට බන්ගලා පාස්පෝට් විතරයි ලු. අපේ අරගලේ වෙලාවෙත් පිටරට ඉන්වෙස්ටර්ල එහෙම යන්න ඇති. සිවිල් අන්රෙස්ට් එකක් තියෙද්දි අනිවා යනව ඉන්න උන්
     
    උන්ගෙ රෑන්කින්ග් හොද යුනි දෙක තුනක්ම තියනවා.ලංකාවේ ගෝතයන්ගේ ඒවා වගේ නෙමේ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,144
    113
    උන්ගෙ රෑන්කින්ග් හොද යුනි දෙක තුනක්ම තියනවා.ලංකාවේ ගෝතයන්ගේ ඒවා වගේ නෙමේ.
    රෑන්කින් වගේ නෙමෙයි බං, අපේ ස්ටේට් යුනිවල ඩිග්‍රී අඩුමගානෙ ඕනෙම රටක (දැනට) MOFA ගහන්න පුළුවන් වීසා වලට එහෙම අපි තාම වැලිඩිටි ප්‍රශ්ණ දැකල නෑ. රෑන්කින් බලු උනත් එලියෙ විකුණන්න නෑ කියල ගොඩක් රටවලට ශුවර් (තාම, මේක හෙට උනත් කෙල වෙන්න පුළුවන් අර නාමල් ලෝ ඩිග්‍රි ගත්ත එක වගේ හිකුවොත්). ඒත් මුන්ගෙ යුනිවර්සිටි ඔෆ් ඩකා, රාහිශිනි වගේ එවයින් ආවත් වීසා වලදි තර්ඩ් පාර්ටි වැලිඩේශන් දානව, ගොඩක් වෙලාවට දෙන්නෙම නෑ දැක්ක ගමන්. අපිට තාම ඔය හෙනේ නෑ, ඇති හොඳ කමකට නෙමෙයි වාසනාවට. එකසැරයක් බොන් වලදි හම්බවෙන පොරක් කියනව බන්ගලා ඉඳන් එන ඩිග්‍රි 10න් 7ක් ෆේක් කියල, මේ කියන්නෙ ඔරිජිනල් ෆේක් යුනිවර්සිටි එකේ සපෝට් එකෙන් හොරට ගහන ඒව සමහර වෙලාවට ගහල දෙන්නෙම යුනිවර්සිටි එකෙන්. අනික උන්ගෙ රෑන්කින් වලට උන් දෙන මෙලෝ රහක් නැති ඩිග්‍රීත් හේතු වෙනව, උදාහරණෙකට උන් විතර නම් කොන කපන එකට ඩිග්‍රි එකක් එන්නෙ ලෝකෙන්ම, උන්නෙ රෑන්කින් එක? :)