Lankawe students la china wala kotu wela

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    හහ...මේ තියෙන්නෙ.. මට බැනලත් තිබ්බා චීන්නු එක්ක තියෙන අවුල මොකද්ද කියලා....

    උන්ට මච්න් ඉස්කෝල වලදිම කියන්වලු කාටවත් කිසිම දෙයක් කියල දෙන්න එපා කියල....එතන ඉඳන්ම උන්ව සෙල්ෆිශ් කරලා තියෙන්නෙ..


    උන් ලෝකෙම අල්ලනවා බන්. දෑනටමත් චීන්නු ලන්කාව මාලදිවයින ඕස්ට්‍රේලියාව වගේ රටවල් භාගෙට අල්ලලා තියෙන්නේ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,252
    25,427
    113
    උන් ලෝකෙම අල්ලනවා බන්. දෑනටමත් චීන්නු ලන්කාව මාලදිවයින ඕස්ට්‍රේලියාව වගේ රටවල් භාගෙට අල්ලලා තියෙන්නේ

    උන්ගේ හැකියාවට වඩා අනෙක් එවුන්ගේ නොහැකියාව...
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,833
    113
    උන් ලෝකෙම අල්ලනවා බන්. දෑනටමත් චීන්නු ලන්කාව මාලදිවයින ඕස්ට්‍රේලියාව වගේ රටවල් භාගෙට අල්ලලා තියෙන්නේ


    :yes::yes:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    උන්ගේ හැකියාවට වඩා අනෙක් එවුන්ගේ නොහැකියාව...


    උන් මාර උනන්දුයි. ඒ වගේම මාර බුද්ධිමත්.. කට්ට කන්න රුසියෝ. හෑබෑයි මාර දරුණුයි. අනුකම්පාව නම් ඈත්තෙම නෑ.. හරිම ආත්මාර්ථකාමීයි. තමන්ගේ රටට බොක්කෙන්ම ලව්. කොයි වෙලාවෙත් කතා කරන්නේ තමන්ගේ භාෂාවෙන්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,881
    113
    Un ausi walath kisima made in ausi baduwak ganne ne.china badumai ganne.toyota ganneth kalathurain nattan ewath china vehicles ganne
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    i don’t have any personal experience with them but generally i don’t like them.
    habai okun dath madinne na.. katawal gadai mara vidiyata🤮. heard stories about them being selfish in uni work