Iye news walata pennuwa china kellek wawul sup bonawa.. eka dakala wamanetath awa![]()


Iye news walata pennuwa china kellek wawul sup bonawa.. eka dakala wamanetath awa![]()
මට තේරෙන විදිහට මේක ලංකාවට එන එක නවත්වන්න බෑ. ගොඩක් වෙලාවට තව සුමාන දෙකක් ඇතුළත මේක ලංකාවට එන්න පුළුවන්. මොකද ලංකාවේ වැඩ කරන චීන අය මේ වෙද්දීත් චයිනීස් නිව් ඉයර් සෙලිබ්රේට් කරන්න ලංකාවෙන් ගිහිං ඉවරයි ඒ ගොල්ලෝ එක්ක වයිරස් එක එන්න තියන ඉඩ ගොඩක් වැඩී.
මොකද ලංකාවේ එයාර් පෝට් එකේ ස්කනර්ස් වලින් අහු වෙන උණ විතරි එත් වයිරස් එක ඇගට ඇතුලු වෙලා ඇග ඇතුලෙ වැඩෙන කාලේ කිසිම වෙනස් කමක් පෙන්නන්නේ නෑ. ඒ කාලේ කෙනෙක් ආවොත් එයාර් පොර්ට් එකේ ස්කෑනර්ස් වලට අහුවෙන්නේ නෑ..
ඒක නිසා පරිස්සම් වෙන්න කෑම ටිකක් වැඩිපුර ගෙවල්වල ගෙනල්ල තියාගන්න වගේම මාස්ර්ක් එකක් දැන්ම අරගෙන තියාගන්න

නයෙක් කරපු හරියක්....
1.3+ billion peopleAnd only 9 dead after all this media hype?
Yako how many people die of other diseases daily
I thought people are dying by hundreds per day
![]()

Just found out that this Virus is not a new virus. It has been with us for centuries![]()