ඔව් නේ බන් මටත් බය හිතුනා කලින් ඔය සීන් එක මතක් වෙලා
එහෙම එනවා නම් සිංහලුන්ට අනිවා ඕක හැදෙනවා

Host Cell එකක් නැතුව ගොඩක් වයිරස් වලට විනාඩි 10ක් 20ක් වගේ තමයි සර්වයිව් වෙන්න පුලුවන්. ඉර එලියට හීට් එකට වගේ එක්ස්පෝස් වෙනවා නම් විනාඩි දෙක තුනකට වඩා බැහැ.
සමහර වයිරස් වර්ග තියනවා සමහර පරිසර සාධක එක්ක(තෙතමනය තියන, ගෙවල් ඇතුලේ, උශ්නත්වය අඩු තැන් වල වගේ) මීට වඩා ටිකක් කල් සර්වයිව් වෙන්න පුලුවන් ඒව.
ඔය අපිට සාමාන්‍ය හෙම්බිරිස්සාව එහෙම හැදෙන ඒවා එහෙම සමහර වෙලාවට පැය 24ක් හෝ දින කීපයක් වගේ සර්වයිව් වෙනවා, හැබැයි කල් යන්න යන්න ඉන්ෆෙක්ට් වෙන්න තියන හැකියාව සෑහෙන්න අඩු වෙනවා
සමහර වයිරස් සතියක් වගේ තියෙන්නත් පුලුවන්
චීනෙ ඉදන් ලංකාවට එන්න යන කාලෙ හැටියට වයිරස් එකකට සර්වයිව් වෙන්න තියන චාන්ස් එක ගොඩක්ම අඩුයි බන්. (උඹලා චීනෙන් මස් ඔර්ඩර් කරනවා නම් ඇරෙන්න බය වෙන්න කිසිම හේතුවක් නැහැ)

සජීවි වාහකයෙක් නැතුව ඔය වෛයිරස් එක එන් නෑ. උඹලා මෙහෙම බය කරලා තැපැල් මාමා පාර්සල් ටික ෂොපින් උර වල දාලා කැලේට විසිකරයි.

gena baduwa anuwa thama. liquid media thiyena ewa nam kohomath genna epa.
soild ewa saka nam awuwe wage thiyala use karapan. eka effective da danne na![]()
(උඹලා චීනෙන් මස් ඔර්ඩර් කරනවා නම් ඇරෙන්න බය වෙන්න කිසිම හේතුවක් නැහැ)

phone back cover 3k damma ali eken.idala idala order kala witharai.awoth ganna epada.sathiyak wenawa adata oreder karal.mewa ewida natnam ena ekak nadda.

phone back cover 3k damma ali eken.idala idala order kala witharai.awoth ganna epada.sathiyak wenawa adata oreder karal.mewa ewida natnam ena ekak nadda.
යකඩ සහ ප්ලාස්ටික් තියෙන්නෙ. ඒත් මේ පිළිබඳව හරියටම දැනගන්න විදියක් නැද්ද? මම දොස්තරලා කිහිප දෙනෙක් ගෙනුත් ඈහුවා. ඒත් දෙන්නෙ වැනුන උත්තර නේ. වසංගත රෝග පාලන මධ්‍යස්ථානයට කතා කළොත් මොකක්ද කරන්න ඕන කියලා දැනගන්න පුළුවන් වෙයිද
monawada ban dockala kiyanne ?? living cells walata inna puluwan media ekak nath nam awulak nathi wei. kokatath 2 weeks wage packing thiyala gainin. awuwe thiyannan puluwan nam normal germs ehema nathi wenawa.
බැක්ටිරියා වගෙ එවට නම් සජිවී අජිවි කියලා නැ, නමුත් වයිරස් වගෙ එවට එවටම හරි යන මාද්‍ය් ඔන මතකද ඇන්ත්රැක්ස් ලිවුම් වලින් යැවුවා , තාමහරියට සජිවි සජිවි විතරද නැදද කියලා නැනෙලන්කාවෙ ඩොකාලා දන්න රෙද්දක් නැ බන් ,බැක්ටිරියා වගෙ එවට නම් සජිවී අජිවි කියලා නැ, නමුත් වයිරස් වගෙ එවට එවටම හරි යන මාද්‍ය් ඔන මතකද ඇන්ත්රැක්ස් ලිවුම් වලින් යැවුවා , තාමහරියට සජිවි සජිවි විතරද නැදද කියලා නැනෙ
නැනෙ
ඩොකාලා කිවුවෙ ලන්කාවෙ උන් ගැන
No body knows well about this Virus..So if you get stuff from china ..Expose it to ULTRAVIOLET LIGHT which is used in BANKS to check Money bills.. ULTRAVIOLET LIGHT Can kill it..