aliaexpressවයිරස් එක

lgaikrish

Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    ෆේස්බුක් එකේ නම් පෝස්ට් හෝගාලා share වෙනවා චීන බඩු ගෙන්නගෙන එක තාවකාලිකව නවත්තමු කියල.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,396
    19,530
    113
    Colombo
    Host Cell එකක් නැතුව ගොඩක් වයිරස් වලට විනාඩි 10ක් 20ක් වගේ තමයි සර්වයිව් වෙන්න පුලුවන්. ඉර එලියට හීට් එකට වගේ එක්ස්පෝස් වෙනවා නම් විනාඩි දෙක තුනකට වඩා බැහැ.
    සමහර වයිරස් වර්ග තියනවා සමහර පරිසර සාධක එක්ක(තෙතමනය තියන, ගෙවල් ඇතුලේ, උශ්නත්වය අඩු තැන් වල වගේ) මීට වඩා ටිකක් කල් සර්වයිව් වෙන්න පුලුවන් ඒව.
    ඔය අපිට සාමාන්‍ය හෙම්බිරිස්සාව එහෙම හැදෙන ඒවා එහෙම සමහර වෙලාවට පැය 24ක් හෝ දින කීපයක් වගේ සර්වයිව් වෙනවා, හැබැයි කල් යන්න යන්න ඉන්ෆෙක්ට් වෙන්න තියන හැකියාව සෑහෙන්න අඩු වෙනවා
    සමහර වයිරස් සතියක් වගේ තියෙන්නත් පුලුවන්
    චීනෙ ඉදන් ලංකාවට එන්න යන කාලෙ හැටියට වයිරස් එකකට සර්වයිව් වෙන්න තියන චාන්ස් එක ගොඩක්ම අඩුයි බන්. (උඹලා චීනෙන් මස් ඔර්ඩර් කරනවා නම් ඇරෙන්න බය වෙන්න කිසිම හේතුවක් නැහැ)
     
    Last edited:

    ස්තුතියි දැනුවත් කලාට.
    ඒත් මේ වෛරස් එකේ තත්වය හරියටම කොහොමත් දන්නෑනෙ. අපිටනං අවුලක් නැහැ පොඩි එවුන් ඉන්නවනේ?
     
    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    Host Cell එකක් නැතුව ගොඩක් වයිරස් වලට විනාඩි 10ක් 20ක් වගේ තමයි සර්වයිව් වෙන්න පුලුවන්. ඉර එලියට හීට් එකට වගේ එක්ස්පෝස් වෙනවා නම් විනාඩි දෙක තුනකට වඩා බැහැ.
    සමහර වයිරස් වර්ග තියනවා සමහර පරිසර සාධක එක්ක(තෙතමනය තියන, ගෙවල් ඇතුලේ, උශ්නත්වය අඩු තැන් වල වගේ) මීට වඩා ටිකක් කල් සර්වයිව් වෙන්න පුලුවන් ඒව.
    ඔය අපිට සාමාන්‍ය හෙම්බිරිස්සාව එහෙම හැදෙන ඒවා එහෙම සමහර වෙලාවට පැය 24ක් හෝ දින කීපයක් වගේ සර්වයිව් වෙනවා, හැබැයි කල් යන්න යන්න ඉන්ෆෙක්ට් වෙන්න තියන හැකියාව සෑහෙන්න අඩු වෙනවා
    සමහර වයිරස් සතියක් වගේ තියෙන්නත් පුලුවන්
    චීනෙ ඉදන් ලංකාවට එන්න යන කාලෙ හැටියට වයිරස් එකකට සර්වයිව් වෙන්න තියන චාන්ස් එක ගොඩක්ම අඩුයි බන්. (උඹලා චීනෙන් මස් ඔර්ඩර් කරනවා නම් ඇරෙන්න බය වෙන්න කිසිම හේතුවක් නැහැ)

    11.gif
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    සජීවි වාහකයෙක් නැතුව ඔය ‌වෛයිරස් එක එන් නෑ. උඹලා ‌‌මෙහෙම බය කරලා තැපැල් මාමා පාර්සල් ටික ‌‌ෂොපින් උර වල දාලා කැලේට විසිකරයි.

    :yes:
    gena baduwa anuwa thama. liquid media thiyena ewa nam kohomath genna epa.
    soild ewa saka nam awuwe wage thiyala use karapan. eka effective da danne na :confused:
     
    Last edited:

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    :yes:
    gena baduwa anuwa thama. liquid media thiyena ewa nam kohomath genna epa.
    soild ewa saka nam awuwe wage thiyala use karapan. eka effective da danne na :confused:

    යකඩ සහ ප්ලාස්ටික් තියෙන්නෙ. ඒත් මේ පිළිබඳව හරියටම දැනගන්න විදියක් නැද්ද? මම දොස්තරලා කිහිප දෙනෙක් ගෙනුත් ඈහුවා. ඒත් දෙන්නෙ වැනුන උත්තර නේ. වසංගත රෝග පාලන මධ්‍යස්ථානයට කතා කළොත් මොකක්ද කරන්න ඕන කියලා දැනගන්න පුළුවන් වෙයිද
     
    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    phone back cover 3k damma ali eken.idala idala order kala witharai.awoth ganna epada.sathiyak wenawa adata oreder karal.mewa ewida natnam ena ekak nadda.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    (උඹලා චීනෙන් මස් ඔර්ඩර් කරනවා නම් ඇරෙන්න බය වෙන්න කිසිම හේතුවක් නැහැ)

    ඒ වුනාට පෙන් ඩ්‍රයිව් අස්සේ එන්න පුලුවන් :lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    phone back cover 3k damma ali eken.idala idala order kala witharai.awoth ganna epada.sathiyak wenawa adata oreder karal.mewa ewida natnam ena ekak nadda.

    සමහර එවුන් මේ දවස්වලා ෂිපිං කරන්නේ නෑ...අවදානම් පැතිවලඉන්න වුන් ගෙවල් අස්සට වෙලා ඇති :yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    phone back cover 3k damma ali eken.idala idala order kala witharai.awoth ganna epada.sathiyak wenawa adata oreder karal.mewa ewida natnam ena ekak nadda.

    උනුවතුර බොතලයක් ලැස්ති කරන් ඉන්න , පියුම් ආපු ගමන් උනුවතුර බාජනෙකට දැම්මා පියුම් ගාවට ගියා උට කියන්න පාර්සලෙ උනුවතුර එකට දාන්න කියන්න ,

    හොදම දෙ මෙවගෙ එකක් පාවිච්චි කරන එක, හොයාගන්න බැරි නම් රෙන්කොට අවුලක් නැ

    CRP-Image-1.jpg
     
    Last edited:

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    යකඩ සහ ප්ලාස්ටික් තියෙන්නෙ. ඒත් මේ පිළිබඳව හරියටම දැනගන්න විදියක් නැද්ද? මම දොස්තරලා කිහිප දෙනෙක් ගෙනුත් ඈහුවා. ඒත් දෙන්නෙ වැනුන උත්තර නේ. වසංගත රෝග පාලන මධ්‍යස්ථානයට කතා කළොත් මොකක්ද කරන්න ඕන කියලා දැනගන්න පුළුවන් වෙයිද

    monawada ban dockala kiyanne ?? living cells walata inna puluwan media ekak nath nam awulak nathi wei. kokatath 2 weeks wage packing thiyala gainin. awuwe thiyannan puluwan nam normal germs ehema nathi wenawa.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    monawada ban dockala kiyanne ?? living cells walata inna puluwan media ekak nath nam awulak nathi wei. kokatath 2 weeks wage packing thiyala gainin. awuwe thiyannan puluwan nam normal germs ehema nathi wenawa.

    ලන්කාවෙ ඩොකාලා දන්න රෙද්දක් නැ බන් , :no: බැක්ටිරියා වගෙ එවට නම් සජිවී අජිවි කියලා නැ, නමුත් වයිරස් වගෙ එවට එවටම හරි යන මාද්‍ය්๬ ඔන මතකද ඇන්ත්‍රැක්ස් ලිවුම් වලින් යැවුවා , තාමහරියට සජිවි සජිවි විතරද නැදද කියලා නැනෙ
    නැනෙ

    ඩොකාලා කිවුවෙ ලන්කාවෙ උන් ගැන
     
    sena078

    Junior member
  • Mar 7, 2007
    58
    15
    8
    ලන්කාවෙ ඩොකාලා දන්න රෙද්දක් නැ බන් , :no: බැක්ටිරියා වගෙ එවට නම් සජිවී අජිවි කියලා නැ, නමුත් වයිරස් වගෙ එවට එවටම හරි යන මාද්‍ය්๬ ඔන මතකද ඇන්ත්‍රැක්ස් ලිවුම් වලින් යැවුවා , තාමහරියට සජිවි සජිවි විතරද නැදද කියලා නැනෙ
    නැනෙ

    ඩොකාලා කිවුවෙ ලන්කාවෙ උන් ගැන

    ඇන්ත්‍රෑක්ස් කියන්නෙ බැක්ටීරියා එකක්නෙ බං. බැක්ටීරියා වලට සජීවී/අජීවී අදාළ නැති වුණාට වයිරස් එකකට පවතින්න සජීවී මාධ්‍යයක් එපැයි. ඒක නිසා ඔය චීනෙන් ගෙන්වන බඩු ගැන නම් බය වෙන්න දෙයක් ඇත්තෙම නැහැ.
     
    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    No body knows well about this Virus..So if you get stuff from china ..Expose it to ULTRAVIOLET LIGHT which is used in BANKS to check Money bills.. ULTRAVIOLET LIGHT Can kill it..
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    No body knows well about this Virus..So if you get stuff from china ..Expose it to ULTRAVIOLET LIGHT which is used in BANKS to check Money bills.. ULTRAVIOLET LIGHT Can kill it..

    guess so latest info is virus incubation period is 7 - 14 days, in that duration it can be transmitted. so this is a unpredictable thing :shocked: