BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,044
    31,808
    113
    badu stock karan kandak udakatawath yanna one masekata witara

    කඳු උඩ ලැව් ගින්නෙ අළු ඇති. ඇඟ හැමතැනම ගෑවෙයි බලාගෙන.:P
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,841
    67,080
    113
    කඳු උඩ ලැව් ගින්නෙ අළු ඇති. ඇඟ හැමතැනම ගෑවෙයි බලාගෙන.:P

    man nan yanawa.next generation eka reproduce karannath epaye okoma malama:P
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,838
    16,999
    113
    Kottawa
    machan is this confirmed? or not?

    නිවුස් වල කිව්ව අසනිප දෙන්නෙක් IDH ඇතුලත් කරා කියල. එකෙක් චීනෙක්.. එච්චරයි.. කොරොනා කියල තාම confirm නෑ.. blood samples යවලලු තියෙන්නෙ චෙක්ක් කරන්න..
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,958
    17,589
    113
    Nowhere
    අද රෑට මේ ෆිල්ම් ඵක බලන්න ඕන ත්‍රිල් ඵකටත් ඵක්ක..:D

    yPfu0hK.jpg

    link ekat dammot narakada
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ආයේ කන්ෆමේන්ෂන් ඕනේ නෑ
    උන් දෙන්න මැරිලා බන්ස්

    අන්න බඩු තියෙනවා IDH එකේ

    උට්ට ඇයි බන් මේවා ගැන දැනුවත් කරන්න බැරි ලබ්බ්. ලංකාවේ spread වෙන්න ගත්තොත් ඉවරෙටම ඉවරයි. මැරිලා ??? අඩෝ ඇත්තමද?
    :sorry::sorry::sorry:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,838
    16,999
    113
    Kottawa
    ආයේ කන්ෆමේන්ෂන් ඕනේ නෑ
    උන් දෙන්න මැරිලා බන්ස්

    අන්න බඩු තියෙනවා IDH එකේ

    na na e wena scene ekak... ara plane ekedi marichcha doubla.. unta corona da nadda kiyala sure na.. habai e marichcha dennai ada admit una dennayi wenama scene ekak :dull:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හෙනයා;25111661 said:
    na na e wena scene ekak... ara plane ekedi marichcha doubla.. unta corona da nadda kiyala sure na.. habai e marichcha dennai ada admit una dennayi wenama scene ekak :dull:

    අම්මෝ ඇති යන්තම්...:):):)

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    හෙනයා;25111661 said:
    na na e wena scene ekak... ara plane ekedi marichcha doubla.. unta corona da nadda kiyala sure na.. habai e marichcha dennai ada admit una dennayi wenama scene ekak :dull:

    ada ewunta bn kelawela tiyenne.
    hebei othanin ehata news walata denne na gov eken
    boruda balapan

    mokada oka ehema unot lankawama gini gannawa. oya genu denna ada lankawa ewith admit wela neme.
    mehe tika dawasak idiya un. so aniwa dan spread una ewun ethine. so wede darunui
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,044
    31,808
    113
    joke newe ban sorry wenawa spread wenna gathoth.

    ජෝක් නෙමේ තමයි. ඒත් ඕකට ප්‍රතිශක්තියක් හොයන්නෙ කවුද? :baffled:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,838
    16,999
    113
    Kottawa
    ada ewunta bn kelawela tiyenne.
    hebei othanin ehata news walata denne na gov eken
    boruda balapan

    mokada oka ehema unot lankawama gini gannawa. oya genu denna ada lankawa ewith admit wela neme.
    mehe tika dawasak idiya un. so aniwa dan spread una ewun ethine. so wede darunui

    :confused::dull:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    නව කොරෝනා වෛරසයට වැළදී ඇති බවට සැකකරෙන කාන්තාවන් දෙදෙනෙක් IDH රෝහලට
    2020-01-25

    නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන චීන ජාතික කාන්තාවක් ඇතුළු දෙදෙනකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට (IDH) ඇතුළත් කර ඇති බව එහි අධ්‍යක්ෂක වෛද්‍ය හසිත අත්තනායක ප්‍රකාශ කර සිටිනවා.

    චීන ජාතික කාන්තාව මිට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. කොරෝනා වෛරසයට ගොදුරුව ඇති අනෙක් රෝගියා ශ්‍රී ලාංකික කාන්තාවක් වනවා.

    මේ වන විට එම රෝගීන්ගේ රුධිර සාම්පල් බොරැල්ලේ පිහිටි වෛද්‍ය පර්යේෂණ ආයතනයට රුධිර සාම්පල යවා ඇති බවයි වෛද්‍ය හසිත අත්තනායක සඳහන් කර සිටියේ.

    එම රෝගීන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

    nethnews.lk

    me balapalla. un tika dawasak mehe idala
    thawa ki denekta meka spread wela edda??????????????????????

    ungen thawa ki denkta spread weida??????????????????????????
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,237
    5,067
    113
    Loading...

    උට්ට ඇයි බන් මේවා ගැන දැනුවත් කරන්න බැරි ලබ්බ්. ලංකාවේ spread වෙන්න ගත්තොත් ඉවරෙටම ඉවරයි. මැරිලා ??? අඩෝ ඇත්තමද?
    :sorry::sorry::sorry:

    13th January 2020 ආව එකේ updates එන්නෙ දැන් නම්, හිතාගනින් තත්වෙ. ඔක්කොම වහනවා. සැලකිල්ලක් බැලිල්ලක් නැහැ. මෙහෙ hospital ගැන අමුතුවෙන් කියන්න ඕනි නැහැනෙ. පහසුකම් අතින් world no 1. දැන් තමයි අවධානෙ දෙන්නෙ Coronavirus ද බලන්න.

    හෙනයා;25111651 said:
    නිවුස් වල කිව්ව අසනිප දෙන්නෙක් IDH ඇතුලත් කරා කියල. එකෙක් චීනෙක්.. එච්චරයි.. කොරොනා කියල තාම confirm නෑ.. blood samples යවලලු තියෙන්නෙ චෙක්ක් කරන්න..

    ලංකන් නිවුස්. 13th January 2020 එකේ cconfirmation ගන්න හදන්නෙ දැනුයි.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,958
    17,589
    113
    Nowhere
    ආයේ කන්ෆමේන්ෂන් ඕනේ නෑ
    උන් දෙන්න මැරිලා බන්ස්

    අන්න බඩු තියෙනවා IDH එකේ

    මේවා මිඩියා වලට දෙයිද දන්නේ නෑ. එහෙව් රටක අපි ඉන්නේ ි
     
    Status
    Not open for further replies.