යාලුවනේ ලොකු උදව්ව ඕනී...

කොල්ලනෙ මම පෝන් එකක් ගත්තා අලි එකෙන්, ඩී.එච්.එල් එකෙන් ගෙන්නුවේ. දැන් ඒක ඩී.එච්.එල් එකේ කස්ටම් එකේ නැවතිලා (ඩිටේන් කරලා) ඉම්පෝට් ලයිසන් එක නැ කියල,
ඒක ගන්න TRC එකටයි ඉම්පොර්ට් එක්ස්පෝට් එකටයි ගිහින් ලයිසන් ගන්න ඕනී.
ප්රශ්නය තමා...
මම මේක ගෙන්න ගත්තෙ වටිනකම ඩොලර් 140 කියල ඒත් ඇත්ත ගාන 400 ඩොලර්. දැන් ඕක මාටු වෙයිද. මාට්ටු උනොත් මොකද වෙන්නෙ.
මොනාට ගෙවන්න වෙයිද... කීයක් ගෙවන්න වෙයිද..
ලයිසන් ගන්න දවස් කීයක් යයිද...
ටැක්ස් කීයක් වෙයිද... 140ට
400ට ටැක්ස් කීයද