යාලුවනේ ලොකු උදව්ව ඕනී...

snakedoctor

Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    යාලුවනේ ලොකු උදව්ව ඕනී...

    :baffled:

    කොල්ලනෙ මම පෝන් එකක් ගත්තා අලි එකෙන්, ඩී.එච්.එල් එකෙන් ගෙන්නුවේ. දැන් ඒක ඩී.එච්.එල් එකේ කස්ටම් එකේ නැවතිලා (ඩිටේන් කරලා) ඉම්පෝට් ලයිසන් එක නැ කියල,

    ඒක ගන්න TRC එකටයි ඉම්පොර්ට් එක්ස්පෝට් එකටයි ගිහින් ලයිසන් ගන්න ඕනී.

    ප්‍රශ්නය තමා...

    මම මේක ගෙන්න ගත්තෙ වටිනකම ඩොලර් 140 කියල ඒත් ඇත්ත ගාන 400 ඩොලර්. දැන් ඕක මාටු වෙයිද. මාට්ටු උනොත් මොකද වෙන්නෙ.

    මොනාට ගෙවන්න වෙයිද... කීයක් ගෙවන්න වෙයිද..

    ලයිසන් ගන්න දවස් කීයක් යයිද...

    ටැක්ස් කීයක් වෙයිද... 140ට
    400ට ටැක්ස් කීයද
    :baffled::baffled:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    මෙහෙ DHL එකේ එකෙක් contact කරල ක්‍රමේ අහපං.
     
    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    dena dena import kare mokatada?trc scene henama rasthiyaduwak ban

    මෙහෙ DHL එකේ එකෙක් contact කරල ක්‍රමේ අහපං.

    DHL එකෙන් තම කීවේ බං... අර දෙකෙන් ලයිසන් අරන් එන්න ක්ලියර් කරගන්න කියල...

    ඒ දෙකට යන්න පුලුවන්... අර අඩු වටිනාකමක් දාල ගෙන්නා ගහ්ත නිසා බයයි බං මොනවා වෙයිද කියලා...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,346
    67,686
    113
    DHL එකෙන් තම කීවේ බං... අර දෙකෙන් ලයිසන් අරන් එන්න ක්ලියර් කරගන්න කියල...

    ඒ දෙකට යන්න පුලුවන්... අර අඩු වටිනාකමක් දාල ගෙන්නා ගහ්ත නිසා බයයි බං මොනවා වෙයිද කියලා...

    oya license eka ganna phone eka gattada wada spend karanna wei rasthiyaduwata
     
    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    බනින්නෙ නැතුව අනුකම්පා කරලා

    උදව්වක් දියල්ලකෝ....

    උබල දන්න කස්ටම් එකේ කෙනෙක් නැද්ද මේක ශේප් එකේ ගන්න එලියට... 2ක් 3ක් දිල්ල හරි...
     
    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    බනින්නෙ නැතුව අනුකම්පා කරලා උදව් කරපල්ලා

    tax1.png

    tax2.png

    මේ සීන් එක හරි නේද....:(
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    phone eke invoice ekak genna ganin seller gen,

    uba a4 ekaka letter ekak gahala TRC dapan, 4th floor eke, dawasin ganna puluwan,
    ita passe eka aragena kotuwa hemas building eke import/export office ekata thawa letter 1 gahala ara TRC eken dena letter eka ekka submit karapan ( ude demmonth hawasa ganna puluwan)
    its passe TRC letter 1 , import licence eka aran DHL gihin clear karapan,

    uparima dawas 2 k yai

    import karanna kalin license gaththu nethi ekata podi fine ekak gahai echcharai
     
    ස්තූතියි මගේ යාලුවා.... ඔයා සීන් එකේ ඉන්නවද... කලින් කරලා තියෙනවද.... phone එකට ගහන NBT tax rate, VAT tax rate, CIF tax rate, airport development and Duty සියට කීය ගානේ ගෙවන්න වෙයිද....

    ඇත්ත වටිනාකම නොදා බොරු එකක් දාල ගෙනාවා කියල අහු වෙයිද..... මචන්....

    ආයේ එලකිරි එන්න වෙන්නෙත් නෑ... ඉතින්.... ඇතුලට දැම්මොත්...:sorry:
     
    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    :baffled:

    කොල්ලනෙ මම පෝන් එකක් ගත්තා අලි එකෙන්, ඩී.එච්.එල් එකෙන් ගෙන්නුවේ. දැන් ඒක ඩී.එච්.එල් එකේ කස්ටම් එකේ නැවතිලා (ඩිටේන් කරලා) ඉම්පෝට් ලයිසන් එක නැ කියල,

    ඒක ගන්න TRC එකටයි ඉම්පොර්ට් එක්ස්පෝට් එකටයි ගිහින් ලයිසන් ගන්න ඕනී.

    ප්‍රශ්නය තමා...

    මම මේක ගෙන්න ගත්තෙ වටිනකම ඩොලර් 140 කියල ඒත් ඇත්ත ගාන 400 ඩොලර්. දැන් ඕක මාටු වෙයිද. මාට්ටු උනොත් මොකද වෙන්නෙ.

    මොනාට ගෙවන්න වෙයිද... කීයක් ගෙවන්න වෙයිද..

    ලයිසන් ගන්න දවස් කීයක් යයිද...

    ටැක්ස් කීයක් වෙයිද... 140ට
    400ට ටැක්ස් කීයද
    :baffled::baffled:

    ඊයේ සීන් එකට ගියා... ලයිසන් එකත් ගත්තා... ඒක DHL එකටත් දුන්නා... ඒත් මේ වෙනකොටත් තාම ඒක clear වෙලා නෑ... ඊයේ DHL එකෙන් කීවා බැන්ක් එන්ඩොර්ස්මන්ට් එකකුත් ඕනී කියලා.. ඒත් එහෙම එකක් නෑ.. මං bank account එකත් බැලුවා... transaction history එකේ ඒක තියෙනවා එච්චරයි...:baffled:

    දැන්නම් phone aliexpress DHL ඔක්කොම එපා වෙලා තියෙන්නේ...

    පස්සෙ දාන්නම් ඊයෙ කොහොමද උනේ කියලා... උබලට දැනගන්නත් එක්ක..:)
    .
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    ඊයේ සීන් එකට ගියා... ලයිසන් එකත් ගත්තා... ඒක DHL එකටත් දුන්නා... ඒත් මේ වෙනකොටත් තාම ඒක clear වෙලා නෑ... ඊයේ DHL එකෙන් කීවා බැන්ක් එන්ඩොර්ස්මන්ට් එකකුත් ඕනී කියලා.. ඒත් එහෙම එකක් නෑ.. මං bank account එකත් බැලුවා... transaction history එකේ ඒක තියෙනවා එච්චරයි...:baffled:

    දැන්නම් phone aliexpress DHL ඔක්කොම එපා වෙලා තියෙන්නේ...

    පස්සෙ දාන්නම් ඊයෙ කොහොමද උනේ කියලා... උබලට දැනගන්නත් එක්ක..:).

    Ithin ban Bank ekata gihin wisthare kiyala oka ganinko... wede iwarane...
     
    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    Ithin ban Bank ekata gihin wisthare kiyala oka ganinko... wede iwarane...

    බැන්කුවේ තියෙන්නේ ඩොලර් 435ක transaction එකක්....:):)

    අන්ඩර් වැලියු කලා කියල සීන් වෙයි...

    බැන්කුවෙනුත් කීවා ඔන්ලියින් එවට වෙන වෙනම නෑ... item ඔක්කොම එක පාර එක transaction
    එකකින් යන්නේ කීවා... වෙන වෙනම නෑ
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    බැන්කුවේ තියෙන්නේ ඩොලර් 435ක transaction එකක්....:):)

    අන්ඩර් වැලියු කලා කියල සීන් වෙයි...

    බැන්කුවෙනුත් කීවා ඔන්ලියින් එවට වෙන වෙනම නෑ... item ඔක්කොම එක පාර එක transaction
    එකකින් යන්නේ කීවා... වෙන වෙනම නෑ

    Mara seen ekane ban. Godak ewun Ali/Ebay eken badu gannawane. Un kohoma karanawada manda.
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    බැන්කුවේ තියෙන්නේ ඩොලර් 435ක transaction එකක්....:):)

    අන්ඩර් වැලියු කලා කියල සීන් වෙයි...

    බැන්කුවෙනුත් කීවා ඔන්ලියින් එවට වෙන වෙනම නෑ... item ඔක්කොම එක පාර එක transaction
    එකකින් යන්නේ කීවා... වෙන වෙනම නෑ

    ඊතින් ඔයාට පුලුවන්නේ ඒක කවුරු හරි එවපු තෑග්ගක් කියන්න. :dull:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබ ගෙවපු ගාන තියෙනවනේ එක ප්‍රින්ට් අවුට් එකක් ගන්න, පේපැල් එකේ ගෙවපු ගාන ඩොලර් 400 නම් එඩිට් කරලා ප්‍රින්ට් කරගන්න 140ට.

    TRC එකට ගිහින් ආයේ ආනයන අපනයන එකත් යන්න වෙනවා මම හිතන්නේ. TRC වැඩේ නම් ඉක්මන්, ආනයන අපනයන එකේ නම් රස්තියාදුව.

    ඔය වැඩේ කරගන්න විදිහ පරණ ත්‍රෙඩ් එකක් ඇති එක බලන්න.