BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,235
    5,067
    113
    Loading...
    QSbc2hL.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,687
    113
    මාලඹේ
    චීනයේ වේගයෙන් පැතිරී යන මාරාන්තික කොරෝනා වෛරස් ආසාදනය වී යැයි සැකපිට ශ්‍රී ලාංකික කාන්තාවක් සහ චීන ජාතික කාන්තාවක් උණ රෝහලට ඇතුළු කර ඇත.

    ඔවුන් දෙදෙනා හදුනාගෙන ඇත්තේ කටුනායක ගුවන්තොටුපලේදීය.

    රෝහගේදී ඔවුන්ගේ පරීක්‍ෂණ සිදු කිරීමෙන් පසු ඔවුන් එම වෛරස් ආසාධිතයන්ද නැද්ද යන්න නිවේදනය කරනු ඇත.

    මෙම වෛරස් රෝගය හඳුනාගත හැකි මූලික රෝග ලක්ෂණ වන්නේ තද උණ, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව, දැඩි හිසරදය, ඇඟපත වේදනාව සහ කැස්සයි.

    පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට මෙම රෝගය බොහෝ විට පැතිරෙන අතර කැස්ස සහ කිවිසුම් යාම මගින්ද එය පැතිරෙයි.

    මේ අතර විදෙස් වාර්තා පවසන්නේ චීන වෛද්‍ය කණ්ඩායමක් විසින් මේ සඳහා වන සාර්ථක ප්‍රතිකාර සොයාගෙන ඇති බවයි
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    asarana una kiyala dan gennanna puluwanda bnz
    USA wala genu kela 11 days passe lede hedila tiyenne
    unge airport scanners walin wat kisi deyak detect wela na.
    so meyala okkoma lankawata genalla kee dahak maraganna one kiyahalla

    :yes::yes::yes::yes:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම කියන්නේ මේ වෙලාවේ හැගිම් වලින් නෙමෙයි බුද්ධියෙන් වැඩ කරන්න ඕනේ...
    මතක තියාගන්න මේක වහනය වෙනවා කියල හොයාගෙන තියෙන්නේ ප්‍රාණය තියන අයගෙන් විතරයි. දැන් බැනපන් රේප් කපපන්.

    ඒත් මොලෙන් හිතපන්
    තාම මේකට බෙහෙත් නෑ, මේක හැදුනොත් කොහොමත් මැරෙනවා..
    එතනින් එහාට මුකුත් කියන්නේ නෑ
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    රෝසි ආච්චි;25112443 said:
    https://twitter.com/HimalayaGlobal/status/1221010138946916353

    "I am currently at the infected Hankou District in #Wuhan. So far, more than 90,000 people have been infected by #WuhanCoronavirus."


    :(

    මම කියන්නේ මේ වෙලාවේ හැගිම් වලින් නෙමෙයි බුද්ධියෙන් වැඩ කරන්න ඕනේ...
    මතක තියාගන්න මේක වහනය වෙනවා කියල හොයාගෙන තියෙන්නේ ප්‍රාණය තියන අයගෙන් විතරයි. දැන් බැනපන් රේප් කපපන්.

    ඒත් මොලෙන් හිතපන්
    තාම මේකට බෙහෙත් නෑ, මේක හැදුනොත් කොහොමත් මැරෙනවා..
    එතනින් එහාට මුකුත් කියන්නේ නෑ


    මේ ඉන්ෆෙක්ටඩ් වෙලා තියේ කියන 90,000ම මැරෙයිද බං?:confused::confused::confused:
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,471
    25,136
    113
    මේ ඉන්ෆෙක්ටඩ් වෙලා තියේ කියන 90,000ම මැරෙයිද බං?:confused::confused::confused:

    41 මිලියන් ලොක්ඩවුන් කියන්නේ බන් අපි දන්නවට වඩා කේස් එක දරුණුයි, 50 විතර මැරිලා 1000 ඉන්ෆෙක්ට් උනාට ඔච්චර ලොකු මෙෂර් එකක් ගන්න විදිහක් නෑ බන් :dull: චයිනා වල මීඩියා control කරන්නෙත් ගවන්මන්ට් එකෙන්මයි නේද?
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේ ඉන්ෆෙක්ටඩ් වෙලා තියේ කියන 90,000ම මැරෙයිද බං?:confused::confused::confused:

    ඒක ඒගොල්ලන්ගේ ඇගේ ප්‍රතිශක්තිය එක්ක තීරණයවෙන්නේ, මම කියවපු විදිහට. මේ වෙද්දී වාර්තා වෙලා තියන වයස අඩුම දරුවා අවුරුදු 2 වයස හැබැයි තාම හොදින් ඉන්නවා.

    ඒවගේම මේකට ගොදුරු වෙලා ඉන්න බහුතරය අවුරුදු 55ට වැඩි අය.

    ලංකාවට ලොකු අවධානමක් තියනවා ජනවාරි 13 ලංකාවට හදිස්සියේ ගොදබස්සවපු ලයන් එයා ෆයිට් එකත් එක්ක. එකේ රෝගීන් හතර දෙනෙකුගෙන් දෙන්නෙක් නැතිවෙලා තව දෙන්නෙක් ඒ වෙලාවේම IDH එකට දාල තියනවා.
    ඒ ගොල්ලෝ රෝග වාහකයෝද කියමන්න තාම කන්ෆර්ම් නෑ..


    මම ආයේ කියන්නේ පරිස්සම් වෙයන්.. මාස්ක් එකක් පාවිච්චි කරපන් එලියට යද්දී . පුළුවන් තරම් ඇතුලේම හිටපං
     
    Status
    Not open for further replies.