අර ගම්පොල පැත්තේ හෙලිකොප්ටර් , අවරුදු 100ක් දුවන එංජිම එහෙම හදාපු පොර කෝ බං දැන් ? මිනිහ රට ගිහින්ද

ගෝටා ලක්ශ 50ක් දීලා වැඩ කරන් යන්න. ඒ පැත්තෙ පාළු වත්තක මිනිහා තනියම වැඩ.අර ගම්පොල පැත්තේ හෙලිකොප්ටර් , අවරුදු 100ක් දුවන එංජිම එහෙම හදාපු පොර කෝ බං දැන් ? මිනිහ රට ගිහින්ද
අර ගම්පොල පැත්තේ හෙලිකොප්ටර් , අවරුදු 100ක් දුවන එංජිම එහෙම හදාපු පොර කෝ බං දැන් ? මිනිහ රට ගිහින්ද
කරපු එකක් වත් හරියට කරලා ඉවර කරලා නැහැ. ඔයිට වඩා හොද නිර්මාණ ලංකාවේ ඉස්කෝලවල ළමයි කරලා පෙන්නලා තියෙනවා.කවුද ඔය කියන ඩයල් එක අර කුණු ප්රතිචක්රීයකරන මැශින් එක හදපු කෙනාද ?පොර පට්ට හොරෙක් බං විශ්වාස කරන්න එපා. ඕන එකෙක්ට කන්සෙප්ට් එකකට වැඩක් කරන්න පුලුවන් ප්රායෝගිකව වැඩක් ඒකෙන් ගන්න බැරිනම් වැඩක් නෑනේ. මිනිහත් ඒ වගේ තමයි. උඩ යන්න හෙලිකොප්ටර් එකක් හදන්න ඕන කියලා ඕන කෙනෙක්ට ආකෘතියක් හදන්න පුලුවන්. ඒත් එක උඩයන්නේ නැත්තම් වැඩක් නෑනේ. ඔය මෑන් අපේ පැත්තේ ඉන්නේ. දන්න නිසා කියන්නේ. මිනිහ මීඩියා වලට දෙන්නේ සුපිරි වැඩකාරයෙක් විදිහට ටෝක.කරපු එකක් වත් හරියට කරලා ඉවර කරලා නැහැ. ඔයිට වඩා හොද නිර්මාණ ලංකාවේ ඉස්කෝලවල ළමයි කරලා පෙන්නලා තියෙනවා.
Owa itin oya kiyena taran sarela na...minussu andu welata bannata aththe thathtwe oka nemei.

Danna ekek kiyapan Meka ara hulan walin duwana car eka wage da nedda kiyala
Rocket science hoyagaththe naththan sarala naha kiya kiya nasa eke untath inna thibba. Ane umbala![]()

Naha ban jala peedana therapumen. Usa, wargapalaya wenas karala nipadawanna puluwan daarithawa wenas karanna puluwan lu.
