Me manussayagen wadak ganilla...

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    අර ගම්පොල පැත්තේ හෙලිකොප්ටර් , අවරුදු 100ක් දුවන එංජිම එහෙම හදාපු පොර කෝ බං දැන් ? මිනිහ රට ගිහින්ද
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,615
    40,186
    113
    අර ගම්පොල පැත්තේ හෙලිකොප්ටර් , අවරුදු 100ක් දුවන එංජිම එහෙම හදාපු පොර කෝ බං දැන් ? මිනිහ රට ගිහින්ද
    ගෝටා ලක්ශ 50ක් දීලා වැඩ කරන් යන්න. ඒ පැත්තෙ පාළු වත්තක මිනිහා තනියම වැඩ.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එකෙකුට හිතන්න පුලුවන් වෙලා අනික් ලක්ශෙට ගු මොල තිබිලා රටවල් දියුනු කරන්න බැ :no:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    අර ගම්පොල පැත්තේ හෙලිකොප්ටර් , අවරුදු 100ක් දුවන එංජිම එහෙම හදාපු පොර කෝ බං දැන් ? මිනිහ රට ගිහින්ද

    පොර පට්ට හොරෙක් බං විශ්වාස කරන්න එපා. ඕන එකෙක්ට කන්සෙප්ට් එකකට වැඩක් කරන්න පුලුවන් ප්‍රායෝගිකව වැඩක් ඒකෙන් ගන්න බැරිනම් වැඩක් නෑනේ. මිනිහත් ඒ වගේ තමයි. උඩ යන්න හෙලිකොප්ටර් එකක් හදන්න ඕන කියලා ඕන කෙනෙක්ට ආකෘතියක් හදන්න පුලුවන්. ඒත් එක උඩයන්නේ නැත්තම් වැඩක් නෑනේ. ඔය මෑන් අපේ පැත්තේ ඉන්නේ. දන්න නිසා කියන්නේ. මිනිහ මීඩියා වලට දෙන්නේ සුපිරි වැඩකාරයෙක් විදිහට ටෝක. :lol: කරපු එකක් වත් හරියට කරලා ඉවර කරලා නැහැ. ඔයිට වඩා හොද නිර්මාණ ලංකාවේ ඉස්කෝලවල ළමයි කරලා පෙන්නලා තියෙනවා.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788

    කවුද ඔය කියන ඩයල් එක අර කුණු ප්‍රතිචක්‍රීයකරන මැශින් එක හදපු කෙනාද ?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    Owa itin oya kiyena taran sarela na...minussu andu welata bannata aththe thathtwe oka nemei.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,970
    31,763
    113
    Danna ekek kiyapan Meka ara hulan walin duwana car eka wage da nedda kiyala

    Naha ban jala peedana therapumen. Usa, wargapalaya wenas karala nipadawanna puluwan daarithawa wenas karanna puluwan lu.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    Rocket science hoyagaththe naththan sarala naha kiya kiya nasa eke untath inna thibba. Ane umbala :lol:

    Eka nemei mama kiwwe...ochchara revolutionary deyak kerelanan miniha othena nemei inne ...andu passe yanna one na...ara helicopter ekak hadapu minha mathak una...me video ekewath tawa okkoma baluwe na :P