BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,234
    5,063
    113
    Loading...
    ලන්කාවෙ උන්ගෙ දැනුම අඩුයි ලො iq එවුන් උන්ට මෙලො දෙයක් තෙරෙන්නෙ නැ පොතෙ දැනුම කටපාඩම් කරන උගත්කමයි රෙද්ද, නෙත් නිවුස් වල තියෙන්නෙ හොස්පිටල් ඇතුලත් වෙච්ච උන් හොදත් වෙලා ගිහිල්ලා , චිකාගොවල ගැනිට රොග ලක්ශන ඇවිල්ලා තියෙන්නෙ දවස් 11 කට පස්සෙ, එකට ලන්කාවෙ හොද කරලා ගෙදර යවලා, පුදුමාකාර මොඩ කාලකණ්ණි ඉන්නෙ, දෙයක් තෙරෙන උන්ට තැනක් නැ දැනුම බ්ල්ලලන්නෙ A වලින් ප්‍රායොගික දැනුම තියෙන උන්ට තැනක් නැ කාට කියන්නද බන් මෙවා , ලන්කාවෙ ඇවිල්ලා නම් සොරි තමයි ලන්කාවෙ උන්ට මාසක් එකක්වත් දාන්න තරම් බුද්දියක් තියෙන උන් නෙවෙයි ඉන්නෙ හරිම කානගාටුව :sorry::dull:

    මේ කතාව නම් ඇත්ත. China වල Medical team එකේ 15 ක් මැරිලලු. උන් කොහොමත් ඇත්ත තත්වෙ කියන්නෙ නැහැ. උන්ටවත් තාම මේක පාලනය කරගන්න බැරි නිසයි Cities 18 ක්ම වැහුවෙ. ඒකවත් තේරුම් අරගෙන, Spread වෙන්න කළින් risk එක මග අරින්න Plan එකක්වවත් නැහැ මෙහෙ උන්ට. සිරිලංකන් ඩොකාලා පැනඩෝල් පෙත්තක් දීලා, උණ බැස්සහම ගෙදර යවන්න ඇති. 13th January 2020 ආව දෙන්නගෙ Confirmation ගන්න තාම Testing කරනවා.
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,694
    113
    Matara
    83127579_223036462043794_5730027070591860736_n.png

    :cool::cool:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මේ කතාව නම් ඇත්ත. China වල Medical team එකේ 15 ක් මැරිලලු. උන් කොහොමත් ඇත්ත තත්වෙ කියන්නෙ නැහැ. උන්ටවත් තාම මේක පාලනය කරගන්න බැරි නිසයි Cities 18 ක්ම වැහුවෙ. ඒකවත් තේරුම් අරගෙන, Spread වෙන්න කළින් risk එක මග අරින්න Plan එකක්වවත් නැහැ මෙහෙ උන්ට. සිරිලංකන් ඩොකාලා පැනඩෝල් පෙත්තක් දීලා, උණ බැස්සහම ගෙදර යවන්න ඇති. 13th January 2020 ආව දෙන්නගෙ Confirmation ගන්න තාම Testing කරනවා.

    වැඩක් නැ බන් කියලා , චිනෙ ඉදලා ඇමරිකාවට ආපු උන් ආස්‍රය කරපු උන්ගෙ ඉදලා ටෙස්ට් කරනවා, ලන්කාවෙ හරි අවුලක් නැ ස්තිරත් කරලා මොනවා කරන්නද අඩු බුද්දියට දැන් දොස්තරලා කියලා ඉන්න උන් කියන්නෙ ඉට වැඩිය එවා ලන්කාවෙ තියෙනවලු බය වෙන්න එපාලු, කාට කියන්නද අපිට තාක්ශනය සම්පත් එවා තියෙනවා නම් අවුලක් නැ :dull:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    මේ කතාව නම් ඇත්ත. China වල Medical team එකේ 15 ක් මැරිලලු. උන් කොහොමත් ඇත්ත තත්වෙ කියන්නෙ නැහැ. උන්ටවත් තාම මේක පාලනය කරගන්න බැරි නිසයි Cities 18 ක්ම වැහුවෙ. ඒකවත් තේරුම් අරගෙන, Spread වෙන්න කළින් risk එක මග අරින්න Plan එකක්වවත් නැහැ මෙහෙ උන්ට. සිරිලංකන් ඩොකාලා පැනඩෝල් පෙත්තක් දීලා, උණ බැස්සහම ගෙදර යවන්න ඇති. 13th January 2020 ආව දෙන්නගෙ Confirmation ගන්න තාම Testing කරනවා.

    Yes they must be testing or have contacted some reference labs in other countries.
    The sequence information from the 2019-nCoV is now available, but it's not easy to do PCR assays. Even the diagnostic amplification and detection of 2019-nCoV specific sequences can be a bit complicated. So we can't blame them for not being able to confirm yet.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    We are Safe bitches :)

    :lol:

    යකො ඇමරිකාව ගැනිට රොග ලක්ශන ඇවිල්ලා තියෙන්නෙ දවස් 11 කට පස්සෙ උබලත් පුදුමාකාර උන් , එයාර්පෝර්ට් ස්කැනර් වලට අහුවෙලා නැ, ලන්කාවෙ දෙවල් ගැන ට්‍රස්ට් කරන්න එපා :no:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,029
    31,803
    113
    Machan oya ledeta weniwal gata thambala deela test karanna nathuwa adda?
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Influenza a th me dawaswala thiyanawa. Eket roga lakshana me wagemai. Eth ekata beheth rhiyanawa. Lankawen ahiwena godak ayata corona nemei Influenza a N1H1
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,709
    113
    Gampaha
    චීනේ එවුන් කියන්නෙම රජය ගැන විශ්වාසයි කියලා. රජයට සහය දෙනවා මේක විසඳගන්න. අපේ එහෙම ආරක්ෂාවට කලාපයක් ම වහලා දැම්මනම් බලන්න තිබ්බා අපේ එකාලගේ රගේ.
    චීනෙ උන්ට රජය ගැන තාම විස්වාසයක් තියෙනව කියන්නෙ.. ඔය කියන තරම් වතුර හිඟයක් කෑම හිගයක් තාම මිනිස්සුන්ට නැති වෙන්න ඕනෙ. ඒ වගේම ට්‍රීට්මන්ට්ස් හැමෝටම ලැබෙන්න ඕනෙ. ඒකයි මිනිස්සු ඉවසීමෙන් බලන් ඉන්නෙ. එහෙම නැත්නම් කොච්චර ඉවසීම තිබ්බත් හරියට ට්‍රීට්මන්ට්ස්, resources තමගෙ උන්ට නොලැබෙනකොට නැතිවෙනකොට මිනිස්සු පැනික් වෙනව. මිනිස්සු සත්තුවෙනව.

    හැමදේම under control වගේ. එහෙම නැත්නම් ඒවිදියට පෙන්නනව. කිසිදෙයක් විස්වාස කරන්න බෑ. ඔය විදියටම තමා සියොල්වල ළමයි 250ක් බොහොම සන්සුන්ව ඉන්න උපදෙස් දීල, රජය ගැන විස්වාසෙ ඇති කරල ගිල්ලෝල මරල දැන්මෙ. හැබැයි ඒකෙත් කියන දේ නාහපු 8ක් සර්වයිව් උනා. කෝ මේකෙ කියන දේ නාහන උන්.. මිලියන 56ක් ඩේන්ජර් සිටුවේශන් එකක ඉදලත් තාම පරන විඩියෝස් ටිකමයි කැරකෙන්නෙ..

    Status
    Not open for further replies.