ලන්කාවෙ උන්ගෙ දැනුම අඩුයි ලො iq එවුන් උන්ට මෙලො දෙයක් තෙරෙන්නෙ නැ පොතෙ දැනුම කටපාඩම් කරන උගත්කමයි රෙද්ද, නෙත් නිවුස් වල තියෙන්නෙ හොස්පිටල් ඇතුලත් වෙච්ච උන් හොදත් වෙලා ගිහිල්ලා , චිකාගොවල ගැනිට රොග ලක්ශන ඇවිල්ලා තියෙන්නෙ දවස් 11 කට පස්සෙ, එකට ලන්කාවෙ හොද කරලා ගෙදර යවලා, පුදුමාකාර මොඩ කාලකණ්ණි ඉන්නෙ, දෙයක් තෙරෙන උන්ට තැනක් නැ දැනුම බ්ල්ලලන්නෙ A වලින් ප්‍රායොගික දැනුම තියෙන උන්ට තැනක් නැ කාට කියන්නද බන් මෙවා , ලන්කාවෙ ඇවිල්ලා නම් සොරි තමයි ලන්කාවෙ උන්ට මාසක් එකක්වත් දාන්න තරම් බුද්දියක් තියෙන උන් නෙවෙයි ඉන්නෙ හරිම කානගාටුව![]()
මේ කතාව නම් ඇත්ත. China වල Medical team එකේ 15 ක් මැරිලලු. උන් කොහොමත් ඇත්ත තත්වෙ කියන්නෙ නැහැ. උන්ටවත් තාම මේක පාලනය කරගන්න බැරි නිසයි Cities 18 ක්ම වැහුවෙ. ඒකවත් තේරුම් අරගෙන, Spread වෙන්න කළින් risk එක මග අරින්න Plan එකක්වවත් නැහැ මෙහෙ උන්ට. සිරිලංකන් ඩොකාලා පැනඩෝල් පෙත්තක් දීලා, උණ බැස්සහම ගෙදර යවන්න ඇති. 13th January 2020 ආව දෙන්නගෙ Confirmation ගන්න තාම Testing කරනවා.







