Aliexpress eken order karapuwa gannath bayai

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    :eek::eek: me virus eka nisa order karapu items gannath bayai. open nokarama visi karannai baluwe . thama items maga ena gaman. :eek::eek::eek::eek:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ow ithin owa pack karanakota eyalata kiwisum yanawat athine hotu ewa mewa gawilath athi kee denekuge athin athata gihillada owa ape athata labenne :eek::dull:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    mage ewa tikakuth enna thiyenawa mamath me kalpana kare monawa karanna da kiyala :lol:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,454
    6,629
    113
    Land of Lions
    අලිඑක්ස්ප්‍රස් වැනි ඔන්ලයින් ෂොපින් සයිට් හරහා භාණ්ඩ ගෙනවීමේදී ඒ හරහා කෙරෝනා වෛරසය පැමිණේදැයි බොහෝ දෙනා බිය පල කරනවා මේ පිළිබඳව අදහස් දැක්වූ සර්බියානු වසංගත රෝග විද්‍යාඥ Zoran Radovanovic මහතා පැවසුවේ වෛරසයකට එවැනි ප්ලාස්ටික් හෝ වානේ ද්‍රවයයක් මත පැය කිහිපයක් නොනැසී පැවතිය හැකි වුවත් දින ගණනාවක් එසේ සිටිය නොහැකි බවයි.

    http://www.dadibidiya.com/2020/01/2...CnYruDjHOH1C27ZubvijXBib2SzVzKLCH9YBhqzwqkBEE