BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,488
    16,231
    113
    :shocked::lol:Munta pissuda bn.maha re neda.:lol:

    :yes::lol:හැම නිවාඩු දවසකම ඔහොම තමා..පාන්දර 2-3 වෙනකන් වලි..උන් පාරවල් වහනවා පොලිසියෙන් පාරවල් ක්ලියර් කරනවා.පොලිසියෙන් ක්ලියර් කරල ගියහම අායෙත් අරුන් වහනවා..අන්තිමට බැරිම තැන පොලිසියෙන් කදුළු ගෑස් ගහනවා..ඊට පස්සෙ තමා අරුන් ගෙදර දුවන්නෙ.ඒක දැන් සාමාන්‍ය දෙයක් වෙලා.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,235
    5,066
    113
    Loading...
    හම්බයො ටිකට free tickets දීලා china යවමු. ඌරු මස් එහෙම තියෙනවනෙ. හම්බයන්ගෙ ප්‍රියතම කෑම. මාෂල්ලාහ්...
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    atthatama muslim bahutharayak inna ratawala uuro athi karanne nedda ? egollanta uuro aharaham nisa? :)
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,235
    5,066
    113
    Loading...
    atthatama muslim bahutharayak inna ratawala uuro athi karanne nedda ? egollanta uuro aharaham nisa? :)

    කරනවා. ඕකුන් ඌරු මස් හොරෙන් කනව බන්. ඌරො කියන්නෙ තම්බින්ගෙ ප්‍රියතම කෑම.
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කරනවා. ඕකුන් ඌරු මස් හොරෙන් කනව බන්. ඌරො කියන්නෙ තම්බින්ගෙ ප්‍රියතම කෑම.
    atthatama kana ayath innawa athi neda? netthan ithin okunwa(uuranwa) wanda karala danna puluwanne?:rolleyes: egollo uurage nama ahenawatath kemathi nethi kattiyane ithin.. :baffled:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,235
    5,066
    113
    Loading...
    atthatama kana ayath innawa athi neda? netthan ithin okunwa(uuranwa) wanda karala danna puluwanne?:rolleyes: egollo uurage nama ahenawatath kemathi nethi kattiyane ithin.. :baffled:

    හොරෙන් කන්නෙ හොරෙන්. හම්බයො කියන විධියට අල්ලාහ්ලු ලෝකෙ මැව්වෙ. ඇයි දන්නෙ නැහැ අල්ලාහ් ඌරව මැව්වෙ. දැවෙන පස්න බන් මේවා. හම්බයො නිකන් ඌරො වගේ. කටයි බඩයි විතරයි. කන්නයි රෙන්නයි පැටව් ගහන්නයි ඉපදිලා තියෙන්නෙ. නාන්නෙත්.නැහැ ඕකුන්. ගඳේ බෑ හම්බයො ළඟ.
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,694
    113
    Matara
    කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන තවත් විදේශිකයින් දෙදෙනෙකු අයි ඩී එච් රෝහලට ඇතුළත් කර තිබෙනවා. පකිස්ථාන් ජාතික පිරිමි පුද්ගලයෙකු සහ පිලිපීන ජාතික කාන්තාවක් ඒ අතරට අයත්.

    මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මතු වූ සැකය මත අයි ඩී එච් රෝහලට ඇතුළත් කෙරුණු තිදෙනාට වෛරසය ආසාදනය වී නොමැති බව මූලික සාම්පල පරීක්ෂාවේදී තහවුරු වී තිබෙනවා.

    කෙසේ වෙතත් ඔවුන් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවයි බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය පැවසුවේ.

    රෝගීන්ගේ සාම්පල පිළිබඳ ද්විතියක මට්ටමෙන් රසායනාගාර පරීක්ෂණ තවදුරටත් සිදු කෙරෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ මෙරටින් වාර්තා වූ රෝගීන් තිදෙනාගේ තත්වය බරපතළ නොවන බවයි

    nethnews
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    චීනෙ කියන්නෙ කොච්චර ලොකු රටක්ද බං. සමහර පැති වල ලොකුවට යන ඔය සීන් එක අනික් පැති වල මිනිස්සුන්ට දැනෙන්නෙවත් නැතුව ඇති. උන්ට නිකං වෙනම රටක වෙනව වගේ දැනෙනව ඇත්තෙ. ජාතීන් විදිහට ඕක දිහා දකින්න එපා බං. චීන්නුන්ගෙන් නෙමේ බෝවෙන්නෙ ආසාදනය වෙලා තියෙන ඕනෙම ජාතියක මිනිස්සුන්ගෙන්. අනික සංචාරෙ ඇවිල්ල ඉන්න උන් කවද ආපු උන්ද කොහොමද දන්නෙ. සමහර විට මාස ගානකිං චීනෙට ගිහිල්ලත් නැතුව ඇති උන්. මේක වෛරසේකට වඩා චීන විරෝදී ජාතිවාදෙ පතුරුවන්න පාවිච්චි වෙනව වගේ පේන්නෙ.

    :yes::yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,832
    16,993
    113
    Kottawa
    කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන තවත් විදේශිකයින් දෙදෙනෙකු අයි ඩී එච් රෝහලට ඇතුළත් කර තිබෙනවා. පකිස්ථාන් ජාතික පිරිමි පුද්ගලයෙකු සහ පිලිපීන ජාතික කාන්තාවක් ඒ අතරට අයත්.

    මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මතු වූ සැකය මත අයි ඩී එච් රෝහලට ඇතුළත් කෙරුණු තිදෙනාට වෛරසය ආසාදනය වී නොමැති බව මූලික සාම්පල පරීක්ෂාවේදී තහවුරු වී තිබෙනවා.

    කෙසේ වෙතත් ඔවුන් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවයි බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය පැවසුවේ.

    රෝගීන්ගේ සාම්පල පිළිබඳ ද්විතියක මට්ටමෙන් රසායනාගාර පරීක්ෂණ තවදුරටත් සිදු කෙරෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ මෙරටින් වාර්තා වූ රෝගීන් තිදෙනාගේ තත්වය බරපතළ නොවන බවයි

    nethnews

    ai bn me 2 2 set wenne? kalin un nemeida :dull:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කොරෝනා වෛරස් රෝගයට ගොදුරුව ඇති බවට සැකපිට රෝහල් ගත කර තිබු රෝගීන් සිව්දෙනාගේ රුධිර සාම්පල් පරීක්ෂණයේදී එම රෝගීන්ට සැක කළ වෛරස් රෝගය ආසාධිත වී නොමැති බවට තහවුරු වූ බව බොරැල්ලේ පිහිටි වෛද්‍ය පරීක්ෂණ ආයතනය සඳහන් කර සිටිනවා.

    Neth
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    Meka serious ma case ekak nemei wage. Loku media mission ekak yanawa China wala nisa. :lol:

    :yes:
    mission එක සාර්ථකයි :yes: ලංකාවෙ උන් චීන්නු nuke කරල දාන්න ඕනෙ කියනව කියන්නෙ western උන් කොහොම මලෙන් ඇත්ද :lol:
    සුද්දන්ගෙ රටක ඔහොම දෙයක් වුනා නං බලන්න තිබ්බ අපේ උන් pray for ___ දාගෙන නටන නැටිල්ල :rofl:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    :yes:
    mission එක සාර්ථකයි :yes: ලංකාවෙ උන් චීන්නු nuke කරල දාන්න ඕනෙ කියනව කියන්නෙ western උන් කොහොම මලෙන් ඇත්ද :lol:
    සුද්දන්ගෙ රටක ඔහොම දෙයක් වුනා නං බලන්න තිබ්බ අපේ උන් pray for ___ දාගෙන නටන නැටිල්ල :rofl:

    :lol::lol:

    Pray for China wenuwata Nuke china yanne
     
    Status
    Not open for further replies.