මක්කම_වන්දනා_අඩුකෙරේ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    මක්කම_වන්දනා_අඩුකෙරේ

    මක්කම වන්දනා ගාස්තු රජයේ මැදිහත්වීමෙන් අඩුකෙරේ



    මෙතෙක් පෞද්ගලික සංචාරක සංවිධාන ආයතන මගින් සංවිධානය කරන ලද මක්කම හජ් වන්දනා කටයුතු ඉතා අඩු මුදලකට මේ වසරේ සිට රජයේ මෙහෙයවීමෙන් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා හජ් වන්දනා කමිටුව පියවර ගෙන ඇත.

    හජ් වන්දනා සමයේදී පෞද්ගලික සංචාරක සංවිධාන ආයතන රුපියල් 800,000ක් ඉක්මවන අධික මුදලක් අය කිරීමෙන් මුස්ලිම් බැතිමතුන් පත්වන අසීරුතාවයෙන් ගලවා ගැනීම සඳහා ආගමික කටයුතු අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ශ්‍රී ලංකා හජ් වන්දනා කමිටුව මෙම පියවර ගෙන ඇත.

    ඒ අනුව එක් වන්දනාකරුවෙකුට රුපියල් 500,000ක් වන අඩු මුදලකට මෙවර මක්කම සංචාරය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා මුස්ලිම් බැතිමතුන්ට හිමිවන බව ශ්‍රී ලංකා හජ් වන්දනා කමිටුවේ මාධ්‍ය ප්‍රකාශක අබ්දුල් සත්තාර් මහතා ප්‍රකාශ කළේය.

    මෙවර හජ් වන්දනාව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව රුපියල් ලක්ෂ පහක මුදලකට අංග සම්පුර්ණ ගමන් පැකේජයක් සකසා ඇති බවද අබ්දුල් සත්තාර් මහතා පැවසීය.

    ශ්‍රී ලංකාවේ සිට මක්කම දක්වා යාමට සහ ඒමට අවශ්‍ය ගුවන් ටිකට්පත්, වීසා ගාස්තු, මක්කම ශුද්ධ වූ නගරයට ආසන්නව තරු පහේ හෝටලයක නවාතැන් පහසුකම්, යක්ෂයාට ගල් ගසන ස්ථානය අසල නවාතැන් ගැනීම සඳහා බී ශ්‍රේණියේ නවාතැන් සහිත කූඩාරමක්, සවුදි රටේ ආහාර වෙනුවට ශ්‍රී ලාංකීය ආහාරපාන, ප්‍රවාහන පහසුකම්, වන්දනාමාන කටයුතු සඳහා පුහුණුව ලත් ආගමික මාර්ගෝපදේශ ආදී සියලුම පහසුකම් මෙම ගමන් පැකේජයට ඇතුළත් වන බව අබ්දුල් සත්තාර් මහතා සඳහන් කළේය. වන්දනාකරුවන්ට අවශ්‍ය ආහාරපාන සැකසීම සඳහා මෙරටින් අරක්කැමියන් රැගෙන යන බවද ඒ මහතා පැවසීය.

    “පසුගිය රජය සමයේදී පසුගිය වසරේ ශ්‍රී ලංකාවට සවුදි අරාබියෙන් ලැබුණු හජ් වන්දනා කෝටාව 2700 යි. නමුත් නව ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමට අනුව මේ වසර සඳහා එරටින් 3500 ක කෝටාවක් අපේ රටට ලැබී තිබෙනවා. නමුත් මේ වසරේ හජ් වන්දනාව සඳහා මේවනවිට අපේ කමිටුව වෙත 4600 ක අයැදුම්පත් ලැබී තිබෙනවා. මේ නිසා අපිට 6000 ක් දක්වා වන කෝටාවක් ලබා දෙන ලෙස සවුදි අරාබි රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා” යැයිද අබ්දුල් සත්තාර් මහතා ප්‍රකාශ කළේය.


    http://www.lankadeepa.lk/news/මක්කම-වන්දනා-ගාස්තු-රජයේ-මැදිහත්වීමෙන්-අඩුකෙරේ/101-564858
     
    • Like
    Reactions: Oli_Vili

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    Hajj Packing Checklist
    With these top tips in mind, we’ve also put together a Hajj packing checklist detailing all the important bits and bobs you’ll need for your journey.

    The Essentials
    There are some things that, no matter where you travel, you need to make sure you have packed and organised. These include…


    • Passport / ID
    • Tickets — for plane and travel
    • Hotel booking references
    • Medicine prescriptions
    • Relationship certificate if you are a woman travelling with a spouse
    • Passport sized pictures
    • Cash
    • Shahadah certificate
    • Islamic will
    • Modest Mecca Digital tasbeeh in White


    The function of the tasbeeh is to keep track of the dhikr/zikr, which is the repetition of God and his attributes. Many Muslims choose to keep count of the dhikr count with their fingers, but it goes without saying that this can get somewhat confusing! Why not keep ahead of the game with a Digital Tasbeeh? Light, compact and easy to use, these handy little tally counter will take some of the stress out of your Hajj trip!

    Islamic Material
    Keep a Quran and Hajj guide close to you at all times. Pocket or pamphlet-sized materials are the best for travel.


    • Hajj guide / Islamic books
    • Pocket Quran
    • Duas
    • Prayer mat


    Hajj clothing for women
    It is important to ensure you have the appropriate modest clothing for Hajj, and as important to ensure you will feel comfortable throughout your journey! Stick to light cotton garments that will keep you cool in warm weather. Avoid anything with bling or excessive styles — keep it simple, subtle and modest at all times.


    • 3 hijabs/cotton scarves
    • 4 hijab caps
    • 2 abayas
    • Small, light bag or purse
    • Cotton trousers
    • Cotton tops
    • Comfortable cotton underwear
    • Flip flops
    • One light pair of plimsolls or pumps
    • Walking shoes
    • An umbrella


    Camping Essentials
    If you’re not planning on staying in a hotel, there are some further goods you will need to ensure a pleasant experience on Hajj. Be sure to pack;


    • Body and hand towels
    • Coat hangers for drying clothes
    • Pyjamas
    • Hand wash gel
    • Pillow
    • Sleeping mat
    • Slippers/sandals for nighttime


    Toiletries
    Remember, during Ihram all toiletries and beauty goods will need to be unscented. For the remainder of your trip, opt for toiletries from halal friendly brands such as Tamese and Jackson and Modest Mecca.


    • Suncream
    • Tissues
    • Soap
    • Chapstick
    • Toothbrush and toothpaste
    • Hair care — shampoo and conditioner
    • Wet wipes
    • Modest Mecca Travel Kit
     

    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,788
    606
    113
    image_98149e6986.jpg
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනේ මංද බං උඹත්..කලින් අාණ්ඩුවෙ හම්බයෝ සිංහල උන්ට කෙලින කොට බදුර්දීන් ල හකීම් ල සිංහයෝ‍ වගේ ඵක ඵක කථා කියනකොට අැහෙන්නෙ දකින්නෙ නෑ වගේ ඉඳල දැන් දුවන් ඵනව මොකක් හරි උස්සන් නේද..:lol:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    makkama thiyana seemawakatawath anyagamikayinta yanna thahanam neda ? samaharawita muslim kattiyata anyagimakainwa penne hariyata uurantath wada pahath widihakata wenna athi :z
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    අනේ මංද බං උඹත්..කලින් අාණ්ඩුවෙ හම්බයෝ සිංහල උන්ට කෙලින කොට බදුර්දීන් ල හකීම් ල සිංහයෝ‍ වගේ ඵක ඵක කථා කියනකොට අැහෙන්නෙ දකින්නෙ නෑ වගේ ඉඳල දැන් දුවන් ඵනව මොකක් හරි උස්සන් නේද..:lol:

    සින්හලුන්ගේ චන්ද අරන් හම්බයට කඩේ යන ආන්ඩුවක් දැක්කමයි.. අරුන් නම් එලිපිට කඩේ ගියානේ..

    jaya wewa

    Masha Allah alhamdulillah prens
    වැඩ කරන අපේ.. ඉයූව්.. තක්බීර් තක්බීර්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    makkama thiyana seemawakatawath anyagamikayinta yanna thahanam neda ? samaharawita muslim kattiyata anyagimakainwa penne hariyata uurantath wada pahath widihakata wenna athi :z
    ඔව් :yes::yes: යන්න තහනම්.





    0uCfzAj.jpg





    TazLVOG.jpg
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    අඩේ අපේ විරුවා එහම කරලාද :(:(:(:(
    මාරු බන් .

    දැන් 3% ටික ටික වැඩි වෙනවා නේද .
    මහා චන්දෙන් 25% වගේ වෙයි නේද බන් .
    වෙනස සැපද :lol::lol::lol::lol::lol:


     

    Similar threads